1. Mr PERERA

    පියානෙනී~ඔබට~නිවන්~සුව

    පියානෙනී~ඔබට~නිවන්~සුව CSPMAXX එලකිරියේ ගොඩක් අය දැන අඳුරගත්තේ සයිබරයේ අතිශය ජනප්‍රිය වෙච්චි "මතක පොතක ලියැවී තිබුණා......" කථාවෙන්. එලකිරි සංචාරකයා කන්ඩායමේ ආදරණිය සාමාජිකයෙක් වෙච්චි අපේ සුමියාගේ ආදරණීය තාත්තා පහුගිය කාලයේ සිටියේ අසනීප තත්වයෙන්. දැන් සුළු මොහොතකට කලින් තමයි කණගාටුදායක ආරංචිය...
  2. Mr PERERA

    National Housing Development Authority Help Need

    නිවාස සංවර්ධන අධිකාරියේ වැඩ කරන කෙනෙක් හරි ඒකේ සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් හරි ඉන්නව නම් ලොකු උදව්වක් අවශ්‍යයි..
  3. Mr PERERA

    ඩෙංගු

    ඩෙංගු රෝගය වසංගතයක් වගේ පැතිරෙනවා. එලකිරියේ ජේෂ්ඨ සාමාජික Sriboysl සහෝදරයාත් Madushankads සහෝදරයත් මේ වෙනකොට මේ වෙනකොට ඩෙංගු වසංගතයේ ගොදුරු බවට පත්වෙලා ඉවරයි. ඔවුන් දෙදෙනා පුද්ගලික රෝහල් දෙකක මේ වෙනකොට ප්‍රථිකාර ලබනවා. ඒ විතරක් නෙමෙයි. ජේෂ්ඨ සාමාජික Minimuthu Mora සහෝදරයාගේ බිරින්දෑත් ඩෙංගු...
  4. Mr PERERA

    Front Load & Top Load Washing Machine

    මේ දෙවර්ගයේ වොශින් මැශින් වලින් හොඳ වර්ගය කුමක්ද? මේ දෙවර්ගයේ තාක්ෂනික පැත්තෙන් සහ නඩත්තුව පැත්තෙන් තියෙන වාසි අවාසි මොනවද? පාවිච්චි කරන කෙනෙක් හරි සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් හරි උත්තරයක් දෙන්න.
  5. Mr PERERA

    Rain & Flood Situation 2017 (Updating...)

    ඔබගේ ප්‍රදේශයේ හෝ ඔබ ගමන් කරනා මාර්ගයේ වැසි සහ ගංවතුර තත්වය මෙතන අප්ඩේට් කරන්න දිනය සහ වේලාව සමඟ. කාරුණික නිවේදනයයි... කරුණාකර රජයෙන් නිකුත්කරන ආපදා උපදෙස් පිළිපදින්න. "අපේ අත්ත මුත්තලෑ කාල වල ජීවිතේට මේ පළාත යට නොවුණාට", මේ වතාවේ යට වීමේ අවධානමක් ඇතැයි රජයෙන් කිවහොත් එම ප්‍රදේශයෙන්...
  6. Mr PERERA

    The Nine Arch Bridge is in Demodara

    සුප්‍රකට දෙමෝදර ආරුක්කු නවයේ පාලම පිළිබදව කලින් කලට ලිපි ලංකාවේ පුවත්පත් වල පලවෙයි. ඒවා බහුතරයක ඇත්තේ සත්‍ය ඉහවහාගිය අතිශෝක්තිය දනවන එකම කතාවකි. මීට අවුරුදු කීපයකට පෙර දෙමෝදර පාලම නිර්මාණය කිරීමේ ඉතිහාසය පිළිබදව ඉරිදා ලක්බිම පුවත්පතට ලිපියක් ලියූ අතර මේ එම ලිපියයි. වර්ෂ 1864 දී කොළඹින්...
  7. Mr PERERA

    Meangalla Train Accident

    මීයන් ඇල්ල අසල සිදුවූ මේ දුම්රිය අනතුර කුමක්ද? කොළඹ-මහනුවර දුම්රිය මාර්ගයේ කඩිගමුව සහ ඉහලකෝට්ටේ දුම්රිය ස්ථාන දෙක අතර අංක 5A දරණ බිම්ගෙය පිහිටා ඇත.ඉහලකෝට්ටේ දුම්රිය ස්ථානය අතීතයේ හදුන්වා ඇත්තේ ‘අලගල්ල“ දුම්රිය ස්ථානය කියාය. මේ බිම්ගෙය තිබෙන්නේ ඉහලකෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට...
  8. Mr PERERA

    Floating Market අසල අතහැර දැමූ දුම්රිය පාලම

    Floating Market අසල අතහැර දැමූ දුම්රිය පාලම පිටකොටුවේ ඇවිදින ඔබට එහි මෑතක ඉදිකරන ලද පාවෙන වෙළදපොල (floating market) අසල අතහැර දැමූ දුම්රිය පාලමක් දැකගත හැකිය. වසර සියයකටත් එහා ගිය ඉතිහාසයක් මේ කුඩා දුම්රිය පාලමට තිබෙන නමුත් බොහෝ දෙනා මේ පාලම ගැන නොදනිති. එක්කෝ එතරම් අවධානයක් යොමුකරන්නේ නැත...
  9. Mr PERERA

    Newly Constructed Shrine of Saint Anthony in Kachchatheewu

    එලකිරි වාසීන් සෑම දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා! මතක ඇති ඔයාලට 2015 අවුරුද්දේ මුල මම කච්චතීව් දූපතේ දින තුනක සංචාරයක් කලා. මේ තියෙන්නේ ඒ සම්බන්ධව මම පලකරපු ත්‍රෙඩ් එක. Click Here කච්චතිව් දූපත අපේ ලංකා සිතියමේ පිහිටලා තියෙන්නේ හරියටම මෙතන. මේ මම ගිය අවුරුද්දේ කච්චතීව් වල...
  10. Mr PERERA

    Government Hospitals Vs Private Hospitals

    අපේ රටේ සෞඛ්‍ය සේවාව හැම කෙනෙකුටම නොමිලේ එක්තරා දුරකට වෙනකන් ලැබෙනවා. ඒක ලෝකේ අනෙක් රටවල් එක්ක ගත්තම බොහෝම හොඳ දෙයක්. ඒත් ඒ නොමිලයේ ලැබෙන සේවාවෙ ගුණාත්මකභාවය කොහොමද? පුද්ගලික රෝහල් වල ඔබ ගෙවන මුදලට සරිලන සේවයක් ඔබට ලැබෙනවද? රජයේ රෝහල් වල හෝ පුද්ගලික රෝහල් වල ඔබ අගතියට පත් වෙලා තියෙනවද...
  11. Mr PERERA

    Vacancy for a Girl

    රාජගිරිය බන්ඩාරනායකපුර පාරේ පිහිටි ABC Trade & Investments ආයතනයේ Tele Marketing Team එකේ ඇබෑර්තුවක් තියෙනවා ගැහැණු ළමයෙකුට. Experience ඇති හෝ නැති ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා. දන්න කෙනෙක් ඉන්නව නම් මට PM එකක් දාන්න. http://www.abcsrilanka.biz/
  12. Mr PERERA

    Building Meterials in Sri Lanka

    ගෙයක් හදන්න යන්නේ ගොඩගම හයිලෙවෙල් පාරට කිට්ටුව. ෆවුන්ඩේශන් දාන්න හිතන් ඉන්නේ. මෙටිරියල්ස් ගන්න තවම හරි හමන් තැනක් සෙට් උනේ නෑ. කාගේ කාගේ හරි කොන්ටැක්ට්ස් තියෙනවා නම්, ගනන් කොහොමද කියලා දන්නවා නම් මේකේ පෝස්ට් කරන්න. ගෙවල් හදන ගොඩක් අයට උදව්වක් වේවි..
  13. Mr PERERA

    මුතූ...

    මහා බාධක කොරල් පරයේ මියයාම ගැන පසුගිය දවස් ටිකේ බොහොම උණුසුමෙන් සාකච්ජා වෙමින් තිබුනා. ඕස්ට්‍රේලියාමු මහාද්වීපයේ ඊසාන දිශාවට අයත් මුහුදු කලාපයේ පිහිටා තිබුනු මහා භාධක කොරල්පරය සැතපුම් 1400ක් විශාලයි. මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා ලෙසට එය හඳුන්වාදෙනු ලැබුවා. එවැනි අපුරූ වටිනා...
  14. Mr PERERA

    Old "ElaKiri.com" Members

    මේ ත්‍රෙඩ් එකෙන් මම කතා කරන්න කියල හිතුවේ එලකිරියත් එක්ක සක්‍රීයව අතීතයේ සම්බන්ධ වෙලා හිටිය ඒත් දැන් අක්‍රීය තත්වයෙන් පසුවෙන එලකිරි ඉතිහාසයේ සුප්‍රකට චරිත ගැනයි. ***```````````````````````````````````*** jkadithya මේ හාදයා එලකිරියට සම්බන්ධවෙන්නේ 2007 වසරේ. "එලකිරි සංචාරකයා" කියන...
  15. Mr PERERA

    Under the tea tree හෙවත් තේ ගස යට

    Under the tea tree හෙවත් තේ ගස යට බොහෝම කාලයක් තිස්සේ එලකිරියේ ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටපු ලිවිල්ලක් මටත් වඩා බොහොම අගේට යාං හෑල්ලේ මාගේ කල්්‍යායාන මිත්‍ර සුරංගයා ලියලා තියෙනවා දැක්කා. ඉතින් මට ආයේ කොටන්න දෙයක් නෑ. ගෙඩි පිටින් අරගෙන මම පෝස්ට් කරනවා. තේ කියන්නේ මගේ රස්සාව. කියවලා...
  16. Mr PERERA

    Old Sinhala Dramas

    පැරණි සිංහල නාට්ටි වල ඩයුන්ලෝඩ් ලින්ක්ස් තියෙනවා නම් ත්‍රෙඩ් එකේ පොස්ට් කරනවද? මම හොයනවා දියසේන සහ කීටයා ඩ්‍රාමා දෙක. කීටයා සීසන් කීපයක්ම ගියානේ. තියෙනවා නම් පෝස්ට් කරන්න.
  17. Mr PERERA

    Apartments & Houses

    උඹලාගේ විකුණන්න තියෙන ගෙවල්, අපාර්ට්ම්න්ස්ට් එහෙම තියෙනවා නම් මේකේ දාහල්ලා. ගෙයක් දොරක් නැති ඒත් ගන්න හොයන සාමාන්‍ය මට්ටමේ වැටුපක් ගන්න එවුන්ට අෆොර්ඩ් කරන්න පුළුවන් මට්ටමේ ඒවා ගැන දන්නවා නම් කියපල්ල..
  18. Mr PERERA

    30,000

    මේක සමහරවිට පොඩි කාලේ වැඩක් වෙන්න පුළුවන්. ඒත් පොඩි කාලේ කල වැඩ ආයේ කරන්න මම ආසයි. මම කලිනුත් කියලා තියෙනවා එලකිරි.කොම් කියන්නේ නිකන්ම නිකන් ෆෝරම් සයිට් එකක් විතරක් නෙමෙයි. මේ සයිට් එකට කරන්න පුළුවන් දේවල් අනන්තයි අප්‍රමානයි. ජීවිතේ කිසිම දවසක නොදැකපු, ඒත් ඔන්ලයින් ඇවටර් එකකින් සහ එලකිරියේ...
  19. Mr PERERA

    Mitsubishi Miev i 2013

    මේ වාහනේ පාවිච්චි කරන එකෙක් ඉන්නවා නම් හරි මේ වාහනේ ගැන දන්නවා නම් හරි මට විස්ථර ටිකක් කියන්ඩ පුළුවන්ද? :):):)
  20. Mr PERERA

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 එලකිරියේ මීවිතට පෙම්බැඳි සහෘදයන්ගේ නවාතැන 2015 නොවැම්බර් මාසේ 06 වෙනිදා අපේ රයිඩර් සහෝදරයා විසින් ආරම්භ කරපු "බීපුවාම වෙන ආතල් සිද්ධි" ත්‍රෙඩ් එක මාස 04ක් වගේ කෙටි කාලයකදී එලකිරියේ සෑහෙන ජනප්‍රියත්වයක් ලබාපු ත්‍රෙඩ් එකක් බවට පත් වුනා. 2016 මාර්තු 21 වෙනිදා...

    No contents