මේක සමහරවිට පොඩි කාලේ වැඩක් වෙන්න පුළුවන්. ඒත් පොඩි කාලේ කල වැඩ ආයේ කරන්න මම ආසයි.
මම කලිනුත් කියලා තියෙනවා එලකිරි.කොම් කියන්නේ නිකන්ම නිකන් ෆෝරම් සයිට් එකක් විතරක් නෙමෙයි. මේ සයිට් එකට කරන්න පුළුවන් දේවල් අනන්තයි අප්‍රමානයි. ජීවිතේ කිසිම දවසක නොදැකපු, ඒත් ඔන්ලයින් ඇවටර් එකකින් සහ එලකිරියේ...