සංචාරකයා~ස්තුතිය
එලකිරි සංචාරකයා තවත් සාර්ථක සංචාරයක් නිම වෙලා ඇවිල්ලා තමයි මේ එලකිරියට ගොඩ උනේ. දැන් නම් හොඳ ගනන්. පාන්දර 2.30 උනා ගෙදර එනකොට. ගොඩක් මහන්සියි. ඒත් නිදිය ගන්න කලින් පොඩි දෙයක් ලියලා යන්න හිතුනා.
එලකිරි සංචාරකයා පට්ටිපොල, හෝර්ටන් තැන්න සංචාරයට එකතු වෙච්ච අපේම සහෝදරයෝ පස් දෙනෙකුට...