සිංහලු
යාලුවො පස් හය දෙනෙක් (මිතුරියන්ද ඇතුලත්) එක්ක කොලඹ අවට යන්න හොද තැන් කීපයක් කියන්ඩලකො
මොනවහරි කන්ඩ හොද කෑම තියෙන තැනක් වෙන්ඩත් ඕන (Vege කෑමත් තියෙන්න ඕනෙ)
ඔය එක එක සෙල්ලම්, bowling , car racing තියෙනවනම් තවත් හොදයි
Movie එකක් බලාගෙනම එන්න පුලුවන් තැනක් නම් මරු
Excel world එකේ මේ වගේ...