Nokia 5.4 From Dialog

LPMAC

Well-known member
  • Jul 17, 2014
    739
    341
    63
    Kegalle
    Dialog offer ඇවිත් තියෙනවා මගේ SIM එකට nokia 5.4 phone 1 තියෙනවා එක බිලට දාලා ගෙවන් යන්න.
    ගෙවල ඉවර වෙද්දී 44000 ගානක් යනවා, නැත්නම් අතේ තියෙන මුදලට 27000 වගේ Nokia 3.4 එකක් ගන්න බැලුවේ .
    ගෙවන සීන් නිසා

    මොකද්ද හොද ...
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    1,218
    1,543
    113
    Malfoy Manor, Wiltshire, England.
    dialog eken dena eka network locked neda dialog walata?
    locked phone nam market price ekata wada aduwata dunnath ganna epa,
    dan number portability ena nisa oyata oyage number eka thiyagena network maru karanna puluwan wena nisa dan locked phone ganna epa.

    mage laga thiyenne nokia 5.3 ekak. phone ekanam supiri, 5.4 eka gannawanam 128gb version ekata yanna.
    mage thiyena 5.3 eke thiyenne 64gb eka tikak madi wage kal use karanna.
    stock android use karapu first time thama mage meka 5.3 eka, ayenam stock android thiyena phone witharamai ganne.
    stock android patta.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,215
    4,518
    113
    ඇයි අහන්නේ,එන්නද
    මගුලක් කතා
    Nokia 3.4 network awul
    කරනවා මෙතුමා

    පට්ට අයිටම් එක
    මම පාවිච්චි කරනවා

    3.1 ප්ලස් එකකුත් තියේ 18 ගහපු
    ඒකත් මේ ලඟදි 10 වලට අප්ඩේට් උණා. ඒ යක්කු කියලා තිබ්බේ නම් 9 විතරයි කියලා. හැබැයි උනා

    නොකියා තමා පොන් නම්
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,589
    1,279
    113
    Null Island
    මගුලක් කතා

    කරනවා මෙතුමා

    පට්ට අයිටම් එක
    මම පාවිච්චි කරනවා

    3.1 ප්ලස් එකකුත් තියේ 18 ගහපු
    ඒකත් මේ ලඟදි 10 වලට අප්ඩේට් උණා. ඒ යක්කු කියලා තිබ්බේ නම් 9 විතරයි කියලා. හැබැයි උනා

    නොකියා තමා පොන් නම්
    SLT 4G sim danna puluwanda?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    985
    1,824
    93
    mama gaththa 28yi une ekapara gewuwa
    https://www.dialog.lk/exclusive-offer-for-mobile-power-plan-customers

    1618642592186.png

    good:
    * stock android
    * no bloatware
    * gcam eka damma elakiri photos

    bad:
    * pro mode cam option eka na. auto white balance wenawa.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    985
    1,824
    93
    uba gatte power plan 3300 package ekath ekkada eka bill eka wadi neh ban
    na yaluwek set una. uta club vision thiyanawa. minihata therumakuth na kohoma labilada kiyala. dial ekata post paid voice and home broadband package thiyanawa. my dialog app eken balathaki club vision thiyeda kiyala.
     
    • Like
    Reactions: LPMAC

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    2,843
    7,375
    113
    දෙහිවල
    • Like
    Reactions: Rankira and NRTG