1. akildila

    Gaming lap victus

    Machan la me lap eka 281,000ta labada, 24GB DDR 5 ram, 512 GB hard ------ Post added on 1782165759
  2. akildila

    මාර ප්‍රශ්නයක් උදව්වක් අවශ්‍යයි!!

    මම වැඩ කරන්නේ ලංකාවෙන් පිට, මට හදිස්සියක් වෙලා ලංකාවට එන්න උවමනා කරලා තියෙනවා, වැඩ කරන තැන එහෙම contarct ඉවර කරන්නේ නැතුව නිවාඩු යන්න දෙන්නේ නෑ, මමත් ඉතින් බොරුවක් කිව්වා තාත්තාට හුගක් අසනීපයි කියලා, දැන් මුන් මගෙන් doctorge certificate ඉල්ලනවා, මම කිව්වේ next month operation එකක් තියෙනවා කියලා...
  3. akildila

    Predator badlands

    ඊයා බන් මොන ජරාවක්ද, අපරාදේ බලපු කාලේ කියලා හිතුනා,පොඩි එවුන්ගේ cartoon එකකටත්වඩා අන්තයි
  4. akildila

    මාවිල්ආරු සොරොව්ව

    මාවිල්ආරු කඩාගෙන ගහිල්ලා නේද මේකේ බලපෑම කොහොම වෙයිද?
  5. akildila

    ඉඩම් සම්බන්ද ගැටළුවක්

    මචන්ලා තෑගි ඔප්පු වකින් ඉඩමක් ගැනීම සහ නොර්මල් විදිහට ඉඩමක් ගැනීමේ අවදානම මොකක්ද? මම අපේ පුංච්ගේ විකුනන්න තියෙන ඉඩමක් ගන්නවා, මේකේ මුද්දර ගාස්තු අඩු නිසා තෑගි ඔප්පුවක් ලියන්න බැලුවේ, මට දැනගන්න ඕනේ එහෙම තෑගි ඔප්පුවක්‌ ලිව්වම පස්සේ කාලෙක එක වෙන කෙනෙකුට විකුනන්න ගියාම case ද කියලා? සහ එහෙම තෑගි...
  6. akildila

    3 wheel

    අලුතින් ඇවිල්ලා තියෙන tvs wheel එක හොදයිද? Bajaj එකට වඩා ලක්ෂ 2ක්‌ අඩුයි, එකයි බලන්නේ
  7. akildila

    Baby delivery

    මචන්ලා baby delivery එකට හොද දොස්තර කෙනෙක් කියපල්ලාකෝ Tiran dias Ajith rajapaksha Sunil fernando වගේ famous අය නැතුව තමන් ගියපු හොද vog දොස්තර කෙනෙක්, හුගක් famous doctors ලා පට්ටම busy, හුගක් කට්ටිය කියනවා මේ doctorsලට patient එක්ක කතා කරන්න වත් කියන දෙයක් අහන්නවත් වෙලාවක් නැති විත්තිය...
  8. akildila

    බබෙක්

    Wifege periods නෑ මේ මාසේ ghin baladdi postive කියපන්කො, ඉතින් ඒ ඩොකා කිව්වා දැන්ම MOH ලියාපදිංචි වෙන්න ඕනේ අරව මේවා, මට දැනගන්න ඕනේ deliver එකට gov ද, pvt hospital ද කියලා? Pvt hospital ගියපු එවුන්ට කොච්චර විතර වියදමක් ගියාද කියලා ඔක්කොටම
  9. akildila

    Fd loan help

    Fd against loan wlata document charge eka 5000k ගන්නවා කියන්නේ ඇත්තද? මේ ලගදි fd against loan දාපු එවුන් වරෙල්ලකෝ, අවුරුද්දකට කලින් නම් ගත්තේ රු 200යි
  10. akildila

    ඉඩම් ප්‍රශ්නයක්

    තෑගි ඔප්පුවක් විදියට ඉඩමක් ලිව්වොත් රජයට මුද්දර ගාස්තු කියක් ගෙවන්න ඕනේ ද? තෑගි ඔප්පුවක්විදියට ලිව්වම පස්සේ කාලේක විකුණන එක case ද?
  11. akildila

    ශුක්‍රානු ප්‍රශ්නයක්

    අද SFA( seminal fluids analysis) report එකක් ගත්තා, මේක කියවන්න දන්න එකෙක් මේක thieyena දේවල්, වෙන්න ඕන දේවල් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ
  12. akildila

    ඉඩමක් සම්බන්දව

    ඉඩමක් මිලදී ගන්නත් Tin number ඒක අවශ්‍යද?
  13. akildila

    Steering wheel

    මචන්ලා මම පොඩි පණ්ඩිත වැඩක් කරලා අනාගත්තා, මේකට මොකක්ද කරන්නේ කියලා කියපල්ලකෝ, ස්ටීරින්ග් wheel අලුතින් cup දාන්න කියන්න එපා, හොයල බැලුවම 35ක්‌ witara යයි කියනවා, එහෙම නැතුව මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලකෝ, (කරපු පණ්ඩිත වැඩේ තමයි පොඩි හිරීමක් තිබුනේ මම හිතුවේ paint monawa හරි හැලිලා කියලා...
  14. akildila

    තනියම සෙට් වීම

    කළුවනේ අද රෑ තනියම ෂොට් එකක් දානවා, ගෙදර ගෑනි පුම්බන් ඉන්නවා මේවා දකිද්දී තමයි බෝතලේම ඉවර කරන්න හිතෙන්නේ
  15. akildila

    Whiskey.....

    මචන්ලා මේ whiskey 2 හොදයි ද? බීපු එවුන් කියපල්ලකෝ, Duty free එකේ ඒකා recommend කරනවා මේ bushmills කියන ඒක jhonny walker black label එකට වඩා හොදයි කියලා, අනිත් එක තමයි මේ cutty sark එක නොර්මල් එක නෙවයි 12 years old eka
  16. akildila

    Ac ප්‍රශ්නයක්

    මචන්ලා තියෙන රස්නෙත් එක්ක අච එකක් ගන්න හිතාගෙන ඉන්නවා,මම බැලුවේ මේ මොඩෙල් 2, LG dual inverter 12000 btu Panasonic inverter 12000btu මේ දෙකෙන් හොදම මොකක්ද සහ මේක ඇවිත් හයි කරන්න වෙනම මුදලක් අය කරනවද?
  17. akildila

    බදු ප්‍රශ්නයක්

    මචන්ලා මම ජොබ් එක කරන්නේ dubai වල මෙහෙ සෑහෙන්න ගානක salaray එකක් හම්බෙනවා, සහ මම මචන් යම් මුදලක් fd විදියට ලංකාවේ බැංකුවල දාල තිඑයෙනවා රුපියල් වලින්, මේවගේ පොලි අදායම අවුරුද්දකට ලක්ෂ 18 කට වඩා අඩුයි, මගේ ප්‍රස්නේ තමයි දැන් අලුතින් තිඑයෙන with holding tax eka 10% මගේන් කපන්න එපා කියලා ඉල්ලීමක්...
  18. akildila

    Wagon r

    වැගියේ battery එකට කෙල වෙලා, wagon ර වලට හොදම battery එක මොකක්ද දැන්? කියක් විතර වෙනවද දැන්?
  19. akildila

    New alto 800

    දයාබර කුකුලනි! මේ බලහල්ලකෝ අලුත් ඇල්ටෝ එක, මේක දැන් ගෙන්නුවොත් කියක් විතර වෙයිද? අපෙත් මේ vega බම්බුව අත ගගා ඉන්න වෙලේ මේ වගේ car එකක් වත් හැදුවනම් මොකද
  20. akildila

    Dash cam

    හොද dash cam 1ක්‌ කියපල්ලකෝ wifi blutooth තියෙන අඩුවට ගන්න පුළුවන්, (dash cam gana මෙලෝ අදහසක් නැත, පලවෙනි පාරට තමයි dash cam 1ක්‌ use කරන්න හිතුවේ, dash cam එකක් ගද්දි මොන මොන options da බලන්න ඕන ) Ali express වගේ ඒවායින් උබලා අරගෙන තියෙනවා නම් ඒවගේ link එකත් දාන්න

    No contents