දන්න කෙනෙක් කියනවද townace lotto වැන් එක ගැන, dn මේවට parts ටිඑයෙනවද?
දැනට තියෙන්නේ car එකක්, පවුලේ අම්මලා, wifege අම්මලා එක්ක ගමනක් යන්න ගියාම එපා වෙනවා, 7,8 දෙනෙක් දාගෙන යන්න පුළුවන් නිසා මේකක් ගන්න හිතේ තියෙනවා, පරණ වැඩි නිසා අත ගහන්නත් බයයි,
දන්න කෙනේක් කියනවද dn මේවට body, engine parts...