1. akildila

    Dollar ඒක

    උබලා හිතන්නේ මේ යන විදියට කවද වෙනකම් dollar එක වැඩි වෙයි කියලාද? Dn දවස ගානේ වැඩි වෙනවා, dollars ටිකක් තිඑයෙනවා මේ වැඩි වෙන එකේ edge එකටම ආවම මාරු කරන්න හිතාගෙන ඉන්නේ, කරුමේ කවද වෙනකම් වැඩි වෙලා කවද ඉදන් ආපහු බහින්න ගනිද දන්නේ නෑ
  2. akildila

    වාහන මිල

    Leasing rates අඩු කරත් එක්කම යකෝ වාහන ආයේ මාර විදියට ගණන් ගහිල්ලානේ, මම දැක්කා කිචි කිචි delica එකකුත් ලක්ෂ 33 ගානකට දාල තියෙනවා, ඩොල්පින් එහෙම ලක්ෂ 60, 70i, Lotto එහෙමත් 33, 35 වගේ යන්නේ පරණ ලධි මෙච්චර ගණන් දීලා ගන්න නම් පුක්‌ ගැට්ටේ අමුතු කැසිල්ලක් තියෙන්නම ඕන
  3. akildila

    පට්ට විදියට අඩු වෙලා

    Fd rates පට්ට විදියට අඩු වෙලා නේ, rates වැඩි කාලේ අවු:5 ට වගේ දාපු එවුන් ගොඩ නේ
  4. akildila

    මොන හු.. යන්නක්ද මේ.....

    මහා බැ0කු එකා නම් කියන්නේ උද්දමනය අඩු වෙලා කියලා අද chicken kilo 1ක්‌ 1750 කටත් එහා එළවලුත් පට්ට විදියටම වැඩි carrot කිලෝ 1ක්‌ 700ක්‌ විතර තලපත් කිලෝ 1ක්‌ තොග මිල 2750 සිල්ලර ගැන හිතාගන්න පුළුවන් නේ, මොන හු යන්නක්ද මේ අපිට dollar වලින් හම්බෙන ගානත් අඩු වෙලා, කලින්ට වඩා 22% currency convert කරාම...
  5. akildila

    සුද්දෝ සහ ත්‍රීවිල්....

    දැන් දකින දකින තැන ලංකාවට ඒන සුද්දෝ ත්‍රීවිල් drive කරන් යනවා, මුන් කොහොමද three wheel එලවන්නේ driving license nathuwa, මේකෙ මොකක් හරි නීතිමය පැත්තක් තියෙනවද? Motorbikes නම් කමක් නෑ කියන්න පුළුවන් ඒ රටවලත් bike license තියේන නිසා,නමුත් 3 wheel කොහොමද එලවන්නේ, ලංකාවෙත් bike license එකෙන් 3 wheel...
  6. akildila

    Dollar eka

    මේ දවස් වල dollar එක පට්ට විදියට බහිනවනේ, dollars වගයක් තිඑයගෙන හිටියා වැඩි වේයි කියලා මාරු කරන්නේ නැතුව, dn නම් අපරාදේ කියලා හිතෙනවා, ඉස්සරහටත් මේ තත්වේ මෙහෙමම වෙයිද, මේ සම්බන්දව දන්න එවුන් කියපල්ලාකෝ?
  7. akildila

    Nissan caravan E25

    මේ වැන් එක ගැන විස්තර දන්න එකෙක් කියපන්කො, මේක ඇයි market එක අඩු, මේකේ මොනවද තියෙන ලෙඩ එහෙම....
  8. akildila

    Student visa lativia

    මචන්ලා lativia (Riga technical university ) යන්න student visa වලට show money කියක් පෙන්නන්න ඕනෙද??
  9. akildila

    සේoකොට්ටන්,,,,,

    සේ0කොට්ටන් වගේ මොනවද තියේන වෙනත් novels, කියෙව්වම shok වෙලා ඇහැට කදුළු පනින. සිරාවටම මේ novel එකේ තිබුන ෆීල් එක කිසිම movie එකකින් වත් ගන්න බෑ
  10. akildila

    Fd ප්‍රශ්නයක්

    මොකක්ද මේ fd wala annual interest rate කියලා එකක් දීලා ආපහු effective interest rate කියලා එකක් දීලා තියෙන්නේ, ex: nsb එකේ 07 months walata annual intrest rate :19% effective interest rate : 19.74% 04 months walata Annual : 18.50% Effective :19.66% දන්න කෙනෙක් මේක හරියට පැහැදිලි කරලා දීපන්කො...
  11. akildila

    දොන් ජින් ජින්

    අර "දොන් ජින් ජින් දොන් තරිකිට,,,,, ඔය සින්දුව ඇහුනා, දැන් ඕක ඔලුවේ රැවු පිළිරැව් දෙනවනේ සැරින් සැරේ, මේක ඔලුවෙන් යවාගන්න ක්‍රමයක් කියපල්ලා, මල වදයක්....
  12. akildila

    Volty vs GN 125

    මචන්ලා දන්න කෙනෙක් කියපන්කෝ gn 125 සහ volty bike 2කෙන් මොකක්ද ගෙවන ගානට වටින්නේ කියලා, 2කෙම සැප පහසුව, තෙල් කෙරුවාව, spare parts සහ service cost එක එහෙම,,,,,, z
  13. akildila

    ආගම් කියන්නේ මොනවද,,?

    උබලට හිතෙන්නේ නැද්ද ලෝකේ තියෙන සියළුම ආගම් මනස විකුර්ති වෙච්ච මිනිසුන්ගේ නිර්මාණ කියලා, රාජ්‍ය අනුග්‍රහය ලැබිලා එක නිසාම මිනිස්සු මත බලෙන් පැටවුණු දෙයක් කියලා,(රාජ්‍ය පාලනය පහසු වීම පිණිස) සමහර කරුණු නිසා ආගම් හේතුවෙන් මිනිස්සු මත ශිෂ්ට සම්පන්න භාවයක් ඇති වෙලා තියෙනවා, අද අපි දකින සියළුම...
  14. akildila

    අමුතු ඇටේ...

    ඉස්සර අපි ඉස්කෝලේ ඉගනගන්න ගන්න කාලේ අපිට කියලා දීලා තියෙන්නේ, ලෝකේ තියෙන හොදම රට ලංකාව කියලා, දේශගුණය, ස්වබාවික සම්පත්,, මේ හැම එකකින්ම, නිකමට හිතපන් දැන් ලංකාව කියන්නේ ස්වබාවික විපත් වැඩි රටක්‌ නෙවයිද, ඇයි බන් වැහැල, එක්කෝ නාය ගහිල්ලා හැම මාසෙකම මෝකක්‌ හරි මගුලක් නේ, අනිත් එක තමයි ස්වබාවික...
  15. akildila

    Dollars වලට මොකද කරන්නේ???

    Dollar 2000 (ඩිනර් 7500k) සැලරි එකකට uae අවා කොල්ලනේ, මම suos chef කෙනෙක්, මට tieyena ප්‍රස්නේ මේ දවස් වල ලංකාවට සල්ලි දාලා වැඩක් නෑ, අනිත් එක තමයි අහන අහන එකා පවා උන්දියල් සීන් එකේ ඉන්නේ, දන්න එකෙක්හො banku මාර්ගයෙන් ලංකවට සල්ලි දාන්නේ නෑ,හොද sallary ගන්න ඉන්ජෝ, IT side එකේ ඇතුළුව, NRFC dollar...
  16. akildila

    Fuel quota

    මට කියපල්ලා මගේ සතියක පෙට්රෝල් quota එකක් මම මේ සතියේ ගැහුවේ නැති වුනොත් ලබන සතියට එක එකතු වෙනවද කියලා (උ,දා : මේ සතියේ 20L ගැහුවේ නැත්නම් එකත් එකතු වෙලා 40L වෙනවද ) අනිත් එක තමයි පෙට්රෝල් tank එකේ ඉඩ නැතුව බාගයක් ගහලා අනිත් ටික ඒ සතියෙම දවසක ගහගන්න පුලුවන්ද?( 20L quota එකෙන් සතියේ මුල් දවසක...
  17. akildila

    Mazda

    Mazda brownie එක mazda bongo එකට සාපේක්ෂව ඇයි සෑහෙන්න මිල අඩු, duplicate book වහනයක් මිලදී ගැනීමේ වාසි අවාසි මොනවද?
  18. akildila

    වයිෆ්ට තෑග්ගක්

    මචන්ලා wife ගේ birthday එකත් ලග එනවා, අරන් දෙන්න hoda තෑග්ගක් කියපල්ලකෝ
  19. akildila

    Van වල ගණන්

    යකෝ වැන් වල මිල ගණන් බලපන්කො, මේවා මේ ගානට විකිනේනවද? 1992 ආපු ඩොල්පින්නුත් ලක්ෂ 50 පැනලනේ
  20. akildila

    ඇයි මෙච්චර අඩු

    දන්න කෙනෙක් කියපල්ලකෝ මේ bike ඇයි මෙච්චර අඩු කියලා, මම දැන් ads කිහිපයක්ම බැලුවා honda cd125 modify කරපුව සෑහෙන්න ගාන අඩුයි, orginal look එකට වඩා, මේකක් අරන් orginal විදියට හදාගත්තත් පාඩු නැ

    No contents