Yonder Music app එකට මොකක්ද වුනේ කියල හරියටම දන්නවාද? suspend කලා කියලා තිබුන. එත් play store එකේ ඒ ගැන දාපු feedback වලට developers ල හරියට මොකුත් කියලා නැහැ. ඒ අය දෙන උත්තර වල විදියට මට හිතෙන්නේ උන් තාම දන්නේ නැහැ වගේ, service එක suspended කියල.
මොනවා වුනත් මරුම app එක. ගොඩක් පරණ සිංහල සින්දු, playlist එහෙම ගොඩක් තිබුන. English සහ හින්දි songs වුනත් ගොඩක් තිබුන.
සමහර විට ඒ app එක අපහු එන එකක් නම් නෑ. වෙන alternative apps දන්නවා නම් කියන්න.
spotify, deezer වගේ ඒවායේ සිංහල සින්දු වැඩිය නැහැ නේ.
https://play.google.com/store/apps/details?id=com.yonder.dialog