1. Anathai

    මෙන්න මේකී BMW එකක් බස්සලා..

    කළකිරුනා උට්ටෝ... මේ පකේ ලංකාවේ CT100 එකක්වත් ගන්න වත්කමක් නෑ... :( ශිට්... ඉරිසියාවක් නෙමේ බන්.. කොහොමද බන් මෙහෙම ගන්නේ.. ජීවිතේට මෙහෙම සැපක් විඳින්න බෑ කියලා දැනෙද්දි දුකයි බන්... :( @imhotep : Need advice for motivate...:(
  2. Anathai

    Network සුපිරිම වැඩ්ඩෝ ටික එන්න!

    Machan la, office eke PC dekak thiye. Printers 2 i barcord reader ekai thiyenawa. okkoma 3 devices. kohomada oooona PC ehekin log unoth oya device 3 access karanna puluwan wenna hadanne ?? Network Switch ekak ganna oneda ? Same network router eken switch ekata deela, switch walin Pcs walata...
  3. Anathai

    කෙල්ලගේ Tattoo එක...

    කිරියේ අනාථ කුකුලනී... බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට? අවංකව කියපල්ලා.... නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම??? අද එද්දී පට්ට අහිංසක කෙල්ලෙක් හිටියා බන් ට්‍රේන් එකේ.. සුපිරිම කෙල්ල.. අන්තිමට දැක්කේ. අතේ ටැටූ ගහලා.. කොමද බන් එහෙම එව්වා බඳින්නේ..
  4. Anathai

    එ.බු.සේ ගෙදර පළ! කෝ නිලි දියණිය?

    කෝ බන් ලින්කුව...?? වෙනදා පළමු කොම්න්ටුවේ වටෙනවා...
  5. Anathai

    මොනාච් ඉම්පීරියල් කාපු අය එන්ඩ!!!

    මොනාච් ඉම්ප්පිරියල් කාපු අය පොඩ්ඩක් එන්නකෝ.. රෙස්ටුරන්ට් 5ක් තියෙනවා නේද?? මොකද්ද හොඳම එක? කෙල්ල එක්ක හිහින් සෙට් වෙන්න හොඳම මොකද්ද? කීයක් වගේ යනවද දෙන්නෙක්ට කන්න???උදාව්.. අසරණයි ! 😔
  6. Anathai

    කිරියේ කූල් එකේ ඉන්න ඉන්වෙස්ටර් කවුද???

    හිතවත් කුකුල්ලු.... අපි හැමෝම ආසයි නෙහ්.. නිදහසේ ඉන්න. කවුද කිරියේ චිල් එකේ ඉඳන් සල්ලි හම්බ කරන කුකුල්ලු??? මාසෙට ලක්ෂ 2 ++++ එන ගං කුකුල්ලු කවුද? මෙන්ශන් කරන්න... Emonis??? සොලෝ රයිඩර්?
  7. Anathai

    SLT කම්බ හොරු!!!

    අද නිකමට eBill එක බැලුවා සිංහළු.. උඩ ගියා.. මුන් බොරුවට 195 ගානේ 5 ස් පාරක් ඩේටා ඇඩෝන් කියලා ඇඩ් කරලා රුපියල් 1000ක්.. මුගෙ @&#-$= කෙලින්න.... මම ගෙදර හිටියෙත් නෑ.. වෙලාවට බැලුවේ.. මම 9 වෙනකන් ඉන්නේ මුන්ට අමතන්න.. කොහොමද බන් මේක හදා ගන්න පුළුවන්? උඹලත් බලාපල්ලා.. මුන් නම් මහ පට්ට හොරු... ඩේටා...
  8. Anathai

    Digital Marketing සුපිරිම වැඩ්ඩෝ ටික එන්න!

    දන්නෙ කෙනෙක් කියප්පකෝ බන් මෙන්න මේ විදියට සයිට් එකට ට්‍රැෆික් එක එන විදියට Shop Now Button එක දාලා පෝස්ට් එකක් දාන්නේ ? is this paid add ???
  9. Anathai

    කිරියේ ඩොකාලා වඩින්න!

    මේ බ්‍රේන් එකේ කරපු CT ස්කෑන් එකේ කියලා තියෙන්නේ මොනවද බන් ? පොඩ්ඩක් පැහැදිලි කරනවද ඉන්න ඩොකෙක්... :( @imhotep
  10. Anathai

    ටික් ටොක් ඔස්තාර්ලා එන්ඩ!

    මේ කෙල්ලගේ නම මොකද්ද ? ටික් ටොක් එකවුන්ට් එක පෝස්ට් කරන්නකෝ මෙතන..
  11. Anathai

    රට හැර ගිය සොප්ට් වෙයාර් ඉන්ජා!

    හරී.. මේකයි කථාව.. කට්ටිය දන්නවනේ.. පහු ගිය ටිකේ ලංකාවේ තිබ්බ ක්‍රයිසීස් එකත් එක්ක IT field එකේ නම් දරාපු සෙට් එකක්ම විදෙස් ගත උනා... ඔසී/ නිව් සීලන්ඩ් / සින්ගා / ඩුබායි/ ස්වීඩන් / යූ ඇස් ඒ.... ඒක මොරා ඉඳන් ප්‍රයිවට් යුනි වෙන කම්ම උනා.. උඹලා මොකද හිතන්නේ.. එතකොට වැඩ්ඩෝ එකෙක්වත් දැන් ලංකාවේ...
  12. Anathai

    යකෝ මුගේ ආමාශය! බන්ඩා!!!

    මායි යාළුවෙකුයි පොඩි කෑම කඩයක් පටන් ගත්තා සිංහළු.. පොඩි රිවීවි එහෙකට බණ්ඩව ගෙන්නුවා.. අම්බෝ බන්.. මුගේ බඩචාරී කම.. ඔක්කොම කනවා බන්.. ඉතිහාසෙත් මේ වගේ කන එකෙක් දැක්කමයි බන්ස් ------ Post added on 1690385210
  13. Anathai

    ධර්මදාස ගුගුලයි..! ශලනි ඔසී සිට මීක් කියයි!

    බලපන්කෝ ඉතින්.. මේ හද්ද නාකියත් ගැහුවා එහෙනම් ඈහ්... 🥺
  14. Anathai

    ඔපෙන්හයිමර්..! ඕවර් රේටද????

    එළකිරි කුකුල්ලු දන්නවා හෙට ඔපෙනහයිමර් රිලීස් වෙනවා.. මොකද හිතන්නේ මූවී එක ගැන..?? හැමෝම කියනවා ඔස්කාර් ගන්න ඕනේ කියලා.... සිලියන් මර්ෆි.... දැනට බලපු වීඩීයෝස් එක්ක.... ටිකක් ඕවර් හයිප්ද මන්දා... ඔරිජිනල් රොබට් ඔපෙන්හයිමර් සහ සිලියන් මර්ෆි කොහොමද ගලප ගන්නේ ??? @Stimulus mind වඩින්න බොක්ක
  15. Anathai

    ප්‍රෙපෝසල් බැඳපු අය එන්න. අනේ බයයි!!!

    මචන්ලා.. ෆුල්ම අසරණ වෙලා ඩිප්‍රෙස් වෙලා බන් ඉන්නේ.. ගෙද‍රින් ප්‍රපෝසල් බලනවා මේ ටිකේ.. අද කේන්දර බලන්න ගිහින් දෙකක් හොඳයිලු.. උන් දෙන්නව බලන්න යන්න ලෑස්ති වෙන්නලු බන්.. ඕක කිව්ව වෙලේ ඉඳන්ම් මට ඩිප්‍රෙෂන් වගේ බන්.. මට හෙනම අවුල් බන් ඔය වගේ වහුකුණු කේස්.. ලැජ්ජත් එක්ක.. නිකන් ගිහින් උන්ගේ කෑම කාලා...
  16. Anathai

    Facebook Reel Music Copyright ???

    machan la , FB eke reel walata copyright issue thiyeanwada? apita onema music ekak use karanna barida ? Free gannawa nam kohenda ganne ?
  17. Anathai

    රාගම ඉස්පිරිතාලයක්ද????

    කට්ටිය දන්නවා ඇති රාගම ඉස්පිරිතාලේ කියන්නේ ලෙඩෙක් ගියොත් ගොඩක් දුරට බඩු පැකට් වෙන්න සම්භාවිතාවක් තියෙන ඉහල තැනක්...ඒ හා සමාන තවත් තැනක් තමා කළුබෝවිල ඉසිපිරිතාලේ... දන්න කියන එකෙක්ට යන්න දෙන්න එපා..!!! මම දන්න තරමට මේ ඉස්පිරිතාල වල ගොඩක් වැඩ කරන්නේ S 3 දාලා පිට රට ගිහින් ඉගෙන ගෙන ආපු සල්ලි...
  18. Anathai

    එළකිරි අස්වැසුම ලාභීන්...!!!

    කිරියේ අස්වැසුම ලාභීන් කවුද බන් ? කාටද මේ පාර හම්බුනේ නැත්තේ ??? කවුද ගමේ අනාථ කුකුල්ලු ? මෙන්ශන් කරන්න යාළුවනේ... @Solo Rider නම කැපිලා නේද සහෝ ? :(
  19. Anathai

    ටයිටැනික් නැවේ සුන්බුන් රූපගත කලේ කෙසේද ?

    ටයිටන් එක්ක අහන්න හිතුනේ.. කොහොමද බන් ඔය අඩි 13,000 ක ගැඹුරක තියෙන ටයිටැනික් නැවේ සුන්බුන් රූපගත කලේ ?? මිනිස්සු ගියාද ? රොබෝ කෙනෙක් ගියාද ? යට සීතල වැඩී නම් පීඩනය වැඩී නම් කවුද ගියේ ? පොඩ්ඩක් දන්න අය අදහස් දක්වන්න. @Stimulus mind wadinna diyooo :love:
  20. Anathai

    Me MODEL kawuda ban ?

    Danna kenek kiyapallako...

    No contents