1. MiyuB

    Premier Pro Tutorial

    ප්‍රිමිය ප්‍රෝ ඉගෙනගන්න ඉන්ටර්නෙට් එකෙ හොය හොය ඉද්දි හම්බුනෙ මචන්..මේක හොදක් තියෙන්නෙ.. එක්සයිස් ෆයිල් එහෙම ඔක්කොම මේකෙම තියෙනව..ඔනෙ එකෙක් අරන් ඉගෙන ගනින් මචං.. මැග්නට් එකෙන් ඩවුන්ලොඩ් කරගනින්.. https://monova.to/0D547B93E647330E2E0E8C45EAAED442DB46468F
  2. MiyuB

    EBAY Selling

    ඊ බේ සෙල් කරන අය පොඩි උදව්වක් දෙන්නකෝ.. මට දැනගන්න ඕනේ.. කොහොමද පේපැල් හදාගන්නේ කියල ඊ බේ සෙල් කරන්න.. ඒ වගේම ebay එකවුන්ට් එක සස්පෙන්ඩ් නොවී දිගටම එකම එකවුන්ට් එකකින් බිස්නස් එක කරගෙන යන්නේ කොහොමද කියල.. :yes::yes::yes::yes::rolleyes:
  3. MiyuB

    Ebay Dropshipping

    මචං මට දේවල් ටිකක් දැනගන්න ඕනේ.. 1.ලංකාවේ ඉදන් මේක කරන්න පුලුවනද ? 2.ඕඩර්ස් එනවද? 3.එහෙම කරනවනම් මොන වගේ අයිටම්ද හරියන්නේ මේ වැඩේට? අනික තව සොෆ්ට්වෙයා එහෙම තියෙනවා ඊබේ ලිස්ට් කරන්න..ඒවා ඕනෙද මුලින්.. මැනුවල් කරල ඕඩර් ගන්න පුලුවන්ද? ප්‍රධානම දේ පේමන්ට් ගේට්වේ එක දෙන්නේ මොකක්ද ? ගොඩක් අය...
  4. MiyuB

    Dropshipping Sri Lanka

    ඇතුලට එන්ඩෝ................................................................................................................................................................................................................................................. එලකිරි එකේ කවුරු හරි ඉන්නවද ඩ්‍රොප් ෂිපින්...
  5. MiyuB

    Nikon 3000D & Nikon 60D

    මචං මට රට යන ඩයල් එකක් යූස් කරපු NIKON 3000 එකකුයි NIKON D60 එකකුයි තියෙනව කිව්වා... කොහොමහරි ඩයල් එක මට එකක් 30 ගානෙ දෙන්නම් කිව්වා.. 20000ක් විතර ඇති කිව්ව ශටර් කවුන්ට් එක... දෙකම ඕනේ නෑ මට.. ෆොටොග්‍රැපි ඉගෙනගන්න ඕනේ මට.. මේ ගානට මෙකක් වටිනවද දැන්.. ගන්නද එපාද ?? 60D නෙවෙයි D60
  6. MiyuB

    Rent a Car

    machan kilometer gana unlimited aduwata car ekak rent karanna thanak nadda? dawas thunakata one.. mokakhari wahanayak kamak naha... van ekak nathuwa... car ekak or jeep ekak..
  7. MiyuB

    LCD TV

    මචං අද උදේ නැගිටිද්දී ටීවී එකට වහලෙන් වතුර වැටිල තිබිල වේලෙන්න ඕනේ හින්ද බල්බ් එකක් දාල තිබ්බ ...ටීවී එක තියල :angry::angry::dull::dull: කොහොමහරි මේක ලග වැඩි වෙලා පික්සල් ටිකක් dead වෙලා වගේ..සුදු පාට පැච් එකක් තියෙනවා.. මේක auto හරියිද නැතනම් වොරන්ටී ගන්න පුළුවන් වෙයිද.මට තියෙන අවුල මේක මගේ...
  8. MiyuB

    හොද ෆෝන් එකක් ..

    මචන් 40කට වගේ ගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියපන්කො..:confused::confused::confused:
  9. MiyuB

    EBAY හෙල්ප්

    මචං මම ebay එකෙන් ටීවී එකට wall mount එකක් ගෙන්නුවා... ෂිප් කළා කියලත් අවා.. එත් තාම ගෙදරට අවේ නැහැ.දැන් මාස තුනකට වැඩි...වැඩේ කියන්නේ සල්ලි ටික ආපහු ගන්න දැන් සෙලර් නෑ..උගේ acount එක not found කියල වැටෙනවා.. මගේ සල්ලි ටික ආපහු ගන්න විදිහක් තියෙනවද බන්?
  10. MiyuB

    Pettah වල කඩ

    අද කඩ වහලද බන් පිටකොටුවේ? හදිස්සි වැඩකට බඩුවක් ගන්න ඕනේ බන්.. වහල තියෙයිද ?
  11. MiyuB

    "කුවේණි"

    මේක අහල බැලුවද මචං? පිස්සු හැදෙනවා වීඩියෝ එක බැලුවම..:yes::yes: බලපු එවුන් මොකද හිතන්නේ..මෙච්චර කාලෙකට ආපු හොදම නිර්මාණයක් මන් හිතන්නේ..:yes::love: iIm4gcybpsI
  12. MiyuB

    බර්ත්ඩේ පාටි එකක් ගන්න..

    බර්ත්ඩේ පාටි එකක් ගන්න.. මචන් කොළඹ අවට තැනක් නැද්ද අඩුවට බර්ත්ඩේ පාටි එකක් දෙන්න පුලුවන් තැනක්.. ගිහිල්ල නිදහසෙ සින්දුවක් කියල පූල් එක යූස් කරල එන්න තමා ඔනේ.. 10ක් විතර තමා වියදම් කරන්න පුලුවන්.. මන් බැලුවේ හොටෙල් එකක් වගෙ දවසකට බලන්න.. එතකොට ගනන් අඩුයිනෙ.. මට තාම තැනක් හොයාගන්න බැරි උනා.. දන්න...
  13. MiyuB

    Oneplus 3T in 2018

    මේ ෆෝන් එක 40කට මේ කාලේ ගන්න එක තේරුමක් නැද්ද බන්? {2018} මොකද කියන්නේ උබල එක ගැන? මට 40කට එකක් සෙට් උනා.. හොදට යුස් කරලා තියෙන එකක්..a
  14. MiyuB

    SLT Free දවසේ.

    closed
  15. MiyuB

    Tv එකක් ගන්න..

    මචන් ගන්න හොද ටීවී එකක් කියපන්කො.. හිතාගන්න බෑ මොකක් ගන්නද කියල... එච්චර දැනුමකුත් නැහැ එක ගැන... 32 , full hd එකක් තමයි ඕන... මොනවද මචං හොද බ්‍රෑන්ඩ්? හොද මොඩල් එකක් ??
  16. MiyuB

    Aliexpress Black Friday Deals!

    මචං බ්ලැක් friday එකට මේකේ offers තියෙනවා.. උබලට ඕනේ දෙයක් තියෙනවද කියල බලල ගනින්ල්ල... මන් ගත්ත BaseUS USB Type C එකක් 200ට ....:yes::yes::yes: https://sale.aliexpress.com/__pc/blackFridayPhones.htm?spm=2114.11010108.15.3.54e8b4c1Uk0FCc USB Type C Cable -...
  17. MiyuB

    USB Charger එකක් හදාගන්න..

    USB Charger එකක් හදාගන්න.. මචං අපේ ගෙදර TATA RX207 Pickup එකක් තියෙනවා.. මේකේ සිගරට් ලයිටර් එකක් එන්නෙත් නැහැ චාජර් එකක් එන්නෙත් නැහැ... එක තැනක් හිස් තියල තියෙනවා ඕනේ දෙයක් හයි කරගන්න ...මෙතනට ෆෝන් චාජර් එකක් සෙට් කරගන්න විදිහ කියපන්කෝ මචං දන්නා එකෙක්.. මේකේ එලෙට්‍රොනික් වැඩකාරයෝ ඉන්නවනේ...
  18. MiyuB

    SLT Extra GB Again!!

    අඩෝ මට අද දෙවැනි පාරට ආයිත් SLT එකෙන් extra GB දුන්න බන්.. මේ දැන් .. උබලටත් හම්බුනාද? 30GB හම්බුනා..:yes::yes::love::love: දැන් ඔක්කොම 67ක් ෆ්‍රී දුන්න..:love:.
  19. MiyuB

    ♦ Selling Things In Facebook ♦

    ඇතුලට...
  20. MiyuB

    S7 Edge Motherboard

    මන් ගාව ෆෝන් එකක් තියෙනව බන් ඩිස්ප්ලේ ගියපු.. මේක කීයකට වගේ දෙන්න පුලුවන්ද?:dull::dull::dull:

    No contents