මේ දවස්වල ජනප්‍රිය සින්දුවක්. මේක වට්ස්ඇප් වලට එහෙම ශෙයා වෙනවා. මධුර ස්වරයෙන් ගායනා කරන නිසා පොඩ්ඩක් ලියන්න හිතුනා.
මලයාලම් හෝඩිය තමයි කියන්නේ
ගායකයා මදු බාලක්‍රිෂ්නන් . ඉන්දියාවේ ක්‍රිකට් ගහපු ශ්‍රිසාන්ත් ගේ මස්සිනා.
මතක් වෙච්ච දෙයක්
සදා වන්දනීය පණ්ඩිත් අමරදේව ගුරුදේවයන් නිතර කියපු...