1. emoji diaries

    මකර පවුලේ හැමිනිල්ල S2 E3 එනකං.

    කට්ටිය දෙක බැලුවා නේ. දැන් එන්න තියෙන්නේ බිසනේ. ඇත්තටම පොතේ ගොඩක් විස්තර කරලා තියනවා, නමුත් ඒවා ටිවි එකට දාන්න බැරි නිසා කැලි කොටස් අඩුයි. නමුත් ලස්සනට පෙන්නවා. අවජාතක මුනු දින දිනත් එකතු වෙනවා. අලුත් නොපෙන්නපු මකරු පෙන්න ගන්නවා. හැමරුප රාමුවකම ඉදිරිය ගැන ඉගි තියෙන්නේ. ඒවා කියන්න බැනේ...
  2. emoji diaries

    පැය කිහිපයක් ඉන්න බැරි හැටි.

    පොත් කියවලත්, වෙන දේ ගැනගෙනත් ඉන්න බැනේ එපිය එනකං. 😕😕😕😕😕😕😕😕😕 ලික් වත් උනානම්.
  3. emoji diaries

    වෙඩින්මට හරි බැඩුයි පොටෝකාරයොයි ගන්න

    වෙඩිමක් ගන්නවනම් පොඩ්ඩක් හොයලා බලලා හරියට සින්දුවක් ගහගන්න පුලුවන් බෑන්ඩ් එකක් ගනින්. නැත්තම් dj කරපන් . අතේ සතේටම සල්ලි නාස්ති කරලානේ ඕවා කරන්නේ. ලොකු ලොකු නම් තියන බැන්ඩ් ගත්තාට සමහරු සින්දු ගහන්නෙත් නැ එක වෙඩිමක හොද නම් තියන බැන්ඩ් එකක්, සින්දු මැදින් නවත්ත නවත්ත අපිට කියන්නලු. මොන...
  4. emoji diaries

    මිහිර පත්තරේ නෝ මෝ.

    ආයිත් මිහිර පත්තරේ ගහන්නැලු. Epaper විතරලු. අපේ පොඩිකාලේ ලස්සන කරපු සත 20ට කියපු මිහිරත් පත්තරේත් නැතිවුනා. දැන් කාලෙට ඉතින් පත්තර වැඩක් නැති උනත්, සොදුරු ජිවයන් මතක ලෙස තැම්පත් කර මැරිලා යද්දි දුකයි.
  5. emoji diaries

    Mysteries of the Terracotta Warriors (docu-netflix)

    Mysteries of the Terracotta Warriors Imdb 7+ Documentry ඔයාලා චිනයේ ටෙරාකොටා හමුදා ගැන අහලා ඇති. කියවලා ඇති. මමි ෆිල්ම් බලපු අයට මතකත් ඇති මෙයාලට පණ ගන්න සීන් එහෙමත් 😅😅 මේ මහා දැවැන්ත හමුදාවේ සැගවුනු කතා රාශියක් ඇතුලත් ලක්සන ඩොකියුමන්ට්‍රියක් මේ. වෙලාව තියනවනෙම් බලන්න. ⁣ඔයා නොබැලුවත්...
  6. emoji diaries

    කට්ටිය හැමොම පරිස්සමින්

    හැමොම පරිස්සමින්. වතුර ගහද්දි බැහැලා එහෙ මෙහ ආතල් එකට යන්න එපා.⁣ විශේෂයෙන් වෙල් හො කුඹුරු වල ගංවතුරේ බහින්න යන්නනම එපා..🙏 වදින්නම්. බුදු සරණයි දෙවි පිහිටයි පරිසමින් ඉදහල්ලා.
  7. emoji diaries

    මැයි මාර ප්‍රසංගය ( මහින්ද ප්‍රසාද් මස්ඉබුල)

    සිංහල නවකතාවක් දැන් කියවලා ඉවර උනා. ඉතින් අමතක වෙන්න කලින් නුලක් අරින්න හිතුවා.. පිටු චුට්ටක කෙටි නවකතාවක්. ඉස්ඉඹුලයා එහෙමනේ දැන්. චුටි පොතයි ලොකු ගානයි. මේක ගැන කියවන්න හිතුනෙ මේක ගැන යන රැල්ල නිසා. කතාව ඇත්තක්ය කියනවානේ. ලා ට්විස්ට් එකක් තියනවා. අස තැනක් දෙකක් තියනවා, මොකද අපි ඒ කාලේ...
  8. emoji diaries

    හොද Dash cam එකක් කියන්න.

    මචංලා හොද dash cam එකක් රෙකන් කරන්න. පාක් කරලා ගියාම හැමදාම හුරනවා. අපිට පාකින් ප්‍රශ්න වැඩිනේ. මුන් එක්ක බැ හැමදාම කරදරයි පැය 24ම රෙකොඩ් වෙන හොද එකක් කියපල්ගාකො
  9. emoji diaries

    The Ministry of Ungentlemanly Warfare (movie) 🤩🤩

    දෙවැනි ලෝක යුද්ධයට හා ඇක්ෂන් ෆිල්ම් වලට ආස අයට සෙට් වෙන ෆිල්ම් එකක්. The Ministry of Ungentlemanly Warfare 2024 IMDB 7+ දෙවැනි ලෝක යුද්ධයේ වෙච්ච වැදගත්ම මෙහෙයුමක් ගැනයි කතාව. නමුත් මේක ඇක්ෂන් කොමඩි යටතේ හෙවිලි වෙනස් කරලා නිසා ඇත්ත කතාවට වඩා නාට්‍යානුසරයි. ඒ නිසා ඇත්තම සිද්ධියට වඩා වෙනස්...
  10. emoji diaries

    Don't F**K with Cats (netflix) මේක බලපං අනිවා 😀

    නෙට්ෆ්ලික් feed එකේ තිබිලා වැඩක් නැතිවෙයි කියලා නොබලා ඉදලා මේක නිකමට බැලුවා. ටහිකේ. මේක සුපිරියක් නේ. ෆිල්ම් එකක් බැලුවට හපං මේක. ඇත්ත කතාවක් වීම හා ඒ තුල තියන මිනිස් ගැට නිසා මේක නෙක්ස්ට් ලෙවල්. Don't F**K with Cats (Mini series) 3 episodes Imdb 8 එක්තරා පුද්ගලයෙක්, පුසෙක්ට කරදර කරන...
  11. emoji diaries

    12.12: The Day ( movie) political thriller 🎬🎥

    මේ කියන්න යන්නේ පොලිටිකල් හිස්ට්‍රි ත්‍රිලර් ඔක්කොම කැටිවුනු කතාවක්.. කාලයක් මම මොලේ ගැට වැටෙන ට්විස්ට්ම බලලා, වෙනසකටත් එක්ක ජොන්රේ මාරු කලා. ඉදිරි දවස්වල ඔයාලාට කියන්නේ මේ ජොන්⁣රේ කතා ෆිල්ම්ස් තමයි. අනික ලංකවේ දේශපාලනයත් රත් වලා තියන වෙලාවක පොලිටිකල් කතා එහෙමත් කැපෙනවා. 12.12: The Day (2023)...
  12. emoji diaries

    Aavesham (2024) ටහිකේ මේවානේ ෆිල්ම්

    Avesham (2024) Imdb 8+ තාම බලලා ඉවර උනෙත් නැ. නමුත් මේක නොදා බැ.අද රැට, මේ වික් එන්ඩ් එකට බලනවානම් මෙන්න මලයාලම් ෆිල්ම් එකක්. කොමඩි, ඇකෂන් පිරිලා. ෆාහද් ෆසිල් කියන්නේ සුපිරියක්. මූයි මලයාලම් සංස්කෘතියයි උතුරු ඉන්දිය බොලිහුඩ් දඩගස්සලා නන්ස්තාර කරවනවා. ඉන්දියවේ සිනමාව කේරලයයි තිරණය කරන්නේ හෙට...
  13. emoji diaries

    Vanced yt බාවිතා කරන අයගෙන් අදහසක්.

    පොන් එකේ ගුගල් yutube අයින් කරලා, vanced youtube, youtube music, ස්පොටිෆයි පාවිච්චි කරන අය ඉන්නවාද? මොනහරි අවුල් කේස් වෙනවාද මෙකෙන්? මෙකෙදි ඔයාලා අලුත්ම ඉමේල් එකක්ද භාවිතා කලේ?
  14. emoji diaries

    පෝන් එකෙන් හරියට පොටෝ ගහන්නේ කොහොමද??

    එදිනෙදා අපේ පොට්රේට්, ලන්ඩ්කේප් පොටෝස් ෆෝන් එකකින් හරි විදිහට ලස්සනට ගහන විදිහ ඉගෙන ගන්න කැමතියි. ඔයාලා කොහොමද ඒක ඉගෙන ගත්තේ? මෙනොද ඔයාලා පාවිච්චි කරන ට්‍රික්ස්? ලොකු එඩිට් සොෆ්ට්වෙයා දාගෙන ඉගෙන ගන්න එහෙම අමාරුයිනේ හා සාමාන්‍ය කෙනෙක්ට එච්චර දෙයක් වැඩිනේ. ඉතින් කොහොමද එඩිට් එහෙම කරන්නේ? ප.ලි...
  15. emoji diaries

    සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ජිවිතේට ප්ලැනක් ගැහුවා.

    මුලින්ම උබලා හැමෝටම සුබ සිංහල අවුරුද්දක් වේවා. මේ අවුරුද්දේ මම මරණය ප්ලැන් කරලා ගේමක් ගහන්න හිතුවා. මගේ වයස එක්ක මම තව උපරිම අවුරුදු 15ක් ජිවත් උනත් ඇති. ඊට වඩා ඉන්න සැම අවුරුද්දක්ම ⁣⁣⁣බෝනස් අවුරුද්දක්. ඒ කියන්නේ මම ජිවත් වෙන්න ප්ලැන් කරන්නේ තව සති 780ක් විතරයි. මේ සති 780 මට ඕනා මාරම...
  16. emoji diaries

    ගෙවල් හදන්න එපා, ගන්න!

    මේ වෙලාවේ ගෙවල් හදනවාට වඩා, හදපුවා ගන්න එක මාරම ලාබයි. රටයන අය විකුනනවා තාමත් පිස්සුවෙන් වගේ. ඕනාම ප්‍රදාන නගරයක හොද ඉඩම් කුනු කොල්ලෙට යනවා. මාකට් එක ස්ටඩි කරලා පොඩ්ඩක් බෙල්ල දාලා බලන්න. හොද ඒවා සෙට් වෙයි.
  17. emoji diaries

    Vinnaithaandi Varuvaayaa (movie) නැවත ලංකාවේ

    පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් එකක් ආයිත් ඇවිත් හොල් එකට. දහ පාරකට වඩා නම් බලලා ඇති. ආයිත් යනවා මේක බලන්න pvr එකට. Vinnaithaandi Varuvaayaa Imdb 8+ මේක ආදර කතාවක්. ත්‍රිෂා නංගියා තමයි ඉතින් ඉන්නේ. ආදරය, ආසාව, ආගම, රැකියාව සියල්ල බ්ලෙන්ඩ් වෙලා. නැවත නැවත බලන්න හිතනවා. දන්නවානේ මම ප්ලොට් එක...
  18. emoji diaries

    කවුරු කිව්වත් මේ උණුසුම් සමයේ ලමයන්ව ක්‍රිඩා වලට යවන්න එපා.

    කොච්චර එපා කිව්වත් මොලේ කරවල් වෙච්ච ගුරුවරු ඉන්න පාසල් රජයේ චක්‍රලේකත් පිටුපාලා ස්පෝට් මිට්ස් කියලා එලියට දානවා ලමයින්ව. එහෙම වෙලා කේස් වෙච්ච අවස්ථා එනවා. යකා නගිනවා ඉතින්. එහෙම කරනවානම් ලිඛිතව ලියුමක් පන්තිබාර ගුරුතුමියට,පිනාට හා කලාපයට (හැකිනම්) cc කරලා දෙන්න මගේ ලමයාව සහභාගි කරන්න එපා කියලා...
  19. emoji diaries

    Merry Christmas ( movie) 2024 netflix ❤️

    මේක මම හෝල් එකේ බලන්න හිත හිත හිටියත් මිස් උන ෆිල්ම් එකක්. නෙට්ෆ්ලික්ස් දාලා තියනවා දැන්. Merry Christmas 2024 Thriller/Mystery නත්තල් දිනයේ හමුවෙන පුද්ගලයන් දෙදෙනෙක් වටා ගෙතෙන මිස්ට්‍රි ත්‍රිලර් කතාවක්. ගැටපද කිහිපයක් ලිහාගන්න වෙයි. ඒ නිසා අවධානයෙන් බලන්න වෙනවා. කත්‍රිනා⁣ගේ දක්ෂ රංගනයක්...
  20. emoji diaries

    ලි ජනේල් ගැන උදව්වක්.

    මේ දවස්වල තෙක්ක ලි ගනන් කොහොමද? උඩ අඩි 7 පලල 6 ජනෙල් ටිකක් හදාගන්න ඕනි. ළඟදි හදපු අය ඉන්නවාද ලි ජනේල්?

    No contents