1. emoji diaries

    මාස ගානක අඩව්වක අවසානය. 12.00යි

    දෙපැත්තට තුන්පැත්තකට 38 පැත්තකට එක එක විදිහට සමාන කතා අසමාන කතා මරාගැනිලි ඔක්කෝම වෙන්නැති. දැන් ඒ ඔක්කොම හරි උබලා අපි එක ජාතියේ වෙච්චි. සැපට සනිපෙට ප්‍රතිඵල බලමු කතා කරපු නොකරපු පෙනි සිටපු නොසිටපු මොකාහරි එකෙක් පත්වෙයි. ඌ මොකා උනත් ඌ යටතේ වැඩ කරන්න උනත්, උබලාට වෙනසක් කරන්නැ ආයිබෝං. හැබයි...
  2. emoji diaries

    බඩු ගෙනල්ලා තියාගනින් හොදේ.

    වහන්න ලංවෙලා ගෙන්න තියාගන්නැතුව අද හෙටවත් බඩු ලගලැස්ති කරගමු. මේ උනුසුමේ කොට හොයන්න ගිහින් කොට පාත් කරන්නවා නෙවෙයි
  3. emoji diaries

    සජිත් නැතුව දෙන්න කෙනෙක් නැත්තම් නාමල්ට හරි දීපන්

    ගෝඨා පාර්ට් 2 = සජියා. ආයි දෙකක් නැ.. සලකුණ එකෙන් පැහැදිලිව ඒක පෙනුණා. තනි නාසිසිස්ටික් ප්‍රශ්න ගොඩක් පේනවා. තමන්ගේ මතේ කියාගන්න බැ.. බ්ලුප්‍රින්ට් බ්ලුප්‍රින්ට්. එවුන් රටක් කරන්න තියා පාර්ලිමෙන්තුවත් එවන්න ඕනා නැ. අන්තිම මොහොතෙදි හරි මේ මිනිස්සුන්ට හැකිනම් රනිල් vs අනුර අතර තරගයක්...
  4. emoji diaries

    Shakhahaari (2024) movie 🤯😵❤️

    කන්නඩ භාෂාවේ මර්ඩර් මිස්ට්‍රි ෆිල්ම් එකක්. Shakhahaari 2024 Imdb 7+ ප්ලොට් එක කියන්නෙ කොහොමද කියලා කල්පනා කරන්නේ. ඝාතනය හා එහි සැකකරුවන් සොයායන ගමනක් කියලා හිතාගන්නකෝ. සැහෙන ස්ලෝබර්න් කතාවක්. නමුත් සිනමැටෝග්‍රැෆිය, BGM එහෙම කතාවට ගානට කැපෙනවා. බලං ඉන්න වෙයි නැත්තම් මිස් වෙයි. බැලුවාට...
  5. emoji diaries

    Maanaadu (2021 tamil movie) 🥴😟⚡

    ටැමිල් action scifi ෆිල්ම් එකක් ගැනයි කියන්න යන්නේ. Maanaadu 2021 imdb 8+ මේ ෆිල්ම් එක බලන්න හිතුන ප්‍රධානතම හේතුව S. J. Suryah රගපාන එක.❤️ ටයිම් ලූප් එකක හිරවෙලා එකතැන කැරකෙමින්, ඒ ලූප් එකෙන් එලියට පනින්න ට්‍රයි කරන කතාවක් ෆිල්ම් එකේ තියෙන්නේ. ඔව්! මේ වගේ කතා ගොඩක් අපි කිරියේ කතා කරලා...
  6. emoji diaries

    කොලඹ අවට හොද ට්‍රැවලින් බෑග්ස්

    කොලඹ අවටකිලෝ 20-25 අතර ප්‍රමාණයේ හොද ට්‍රැවලින් බෑග් ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන් දාන්නවනෙම් කියන්න. කොටුව පිටකොටුව අර පාර නැතුව. හදිසියක් ස්තුතියි
  7. emoji diaries

    සේනක බටගොඩ මහතාට උපහාර දක්වමු ❤️❤️

    අප අතරින් වෙන්වු සේනක බටගොඩ මහතාට අජරාමර නිවන් සුවය පතමු. එතුමාට දැක්විය හැකි ගෞරවය වන්නේ එතුමා⁣ ගායනා කල ගීත හැකිතාක් ශ්‍රවනයද ප්‍රචලිතයද කිරිමයි. ඔබ දන්නා ඔබ ආසාකරන එතුමා ප්‍රසංගවල ගැයු, තැටිගත කල, ප්‍රකට අප්‍රකට ගීත හැකිතාක් මෙම නුලේ දමන්න. ස්තුතියි
  8. emoji diaries

    Netflix අයින් කරලා මේක ගන්න. ❤️

    ඩිස්කවරි චැනල් එකේ මතක ගැන නූලක් දැක්කා. නෙට්ෆ්ලික් වගේ දැන් වැඩක් නැති හොද ෆිල්මුත් නැති සබ්ස් වලට වියදම් කරන වෙලාවේ, මොලේටත් පොකට් එකටත් හොද මේ සබ්ස් දෙක ගන්න බලන්න. ගෙදර ළමයෙක් ඉන්නවානම් මේවා තවත් වටිනවා. වැඩි ගනන් නැ මේවා. දැනුම හොයන්නන් වෙනුවෙන්මයි. 1. Curiosity stream 2. MagellanTV
  9. emoji diaries

    SLVlog උර්තල් නේ.

    ඊයේ slvlog එකේ සජබයියෝ whatif එකක් ගියා.vloggers ලා හරි උර්තල්. කලින් slvlog ගැන කියපුවා නැවත නැවත මුන් සනාථ කරනවා. අනික සජියා මිනිස්සුන්ව පහතට දාලා තියන තැන සජ්ජා⁣ගේ කට්ටියගෙම කටින්ම කියද්දි හරිම අප්පිරියයි. 😖😖
  10. emoji diaries

    Air Force One (1997) movie ✋👊

    මේක ගොඩක් අය බලලා ඇති. කාලෙකට පාරක් පැරණි මතක අලුත් කරගන්න බලනවා. Air Force One 1997 Action/Thriller ඇමරිකානු ජනාධිපති ගමන් ගන්නා යානයට සතුරන් ඇතුලු වෙනවා. ඕකයි කතාව. වෙන්න අවම සම්බාවිතාවක් තියන වැඩ ගොඩක් මේකේ තියෙන්නෙ. ඉන්දියන් වයිබ් එන නොඅඩුව තියනවා. නමුත් කම්මැලි කමක් නැතුව චිල් එකේ...
  11. emoji diaries

    The Birthday Boy (2024 telugu) movie 🫣

    මේකේ පෝස්ටරේ නිසා කොමඩියක් කියලා හිතලා අතැරලා දාලා තිබ්බේ. බැලුවට පස්සෙනේ තේරුනෙ 🫠🫠🫠🫠🫠 The Birthday Boy 2024 Telugu Imdb 8+ කොල්ලෝ ටිකක් පාටියක් දානවා. එතනදි අනතුරක් වෙනවා. ඊට පස්සේ??? මිස්ට්‍රි ත්‍රිලර් තේමාව යටතේ ඇදියන චිත්‍රපටයක්. අධයක්ෂකවරයා ආධුනිකයෙක් විය යුතුයි, මක්නිසාද නලුවන්...
  12. emoji diaries

    Demonte Colony 1 හා ⁣2 ( horror) movies 🤯🤯🤯🤯

    අද කියන්න යන්නේ එක ෆිල්ම් එකක් නෙවෙයි, ෆිල්ම් දෙකක්ම ගැන. Demonte Colony 2015 පලමු චිත්‍රපටය 2024 දෙවන චිත්‍රපටය ඉන්දියානු IMDB 7+ Demonte Colony පලවෙනි එක ඇවිත් දෙවැනි චිත්‍රපටය එන්නම අවුරුදු 9ක් ගියා. මේක එකිනෙකට සම්බන්ද චිත්‍රපට නිසා දෙකම එකපාර කතාකරන්න ඕනා. ඉන්දියානු සිනමාවේ horror...
  13. emoji diaries

    Driving licence renewal එකට appointment

    DMT.gov සයිට් එකෙන් appointment දාන එක හරිද? මම දැන් දැම්මා දැම්මා. එපොයින්මන්ට් එක ගත්තා කියලා නිල් පාට කොටුවක් ආවා මිසක් ඩවුන්ලෝඩ් කරන්න හෝ පෙන්වන්න ලියුමක් ආවේ නැ. මෙහෙම දාගත්ත අය ඉන්නවාද? නැත්තම් කතා කරන්න වෙයිද ආයි?
  14. emoji diaries

    පිරමිඩ ගැන සුපිරි documentry එකක්. ❤️❤ 👊👊👊

    ඊජිප්තුවේ පිරමිඩකලාව කියන එක කුතුහලයෙන් පිරි දැනුම සොයායන්නෙක්ට නිතරම අරමුණේ ඇද බැද තබන මහා විශ්මකර්මයක්. ඒ ගැන කෙරුණු සුපිරි ඩොකියුමන්ට්‍රියක් මේ මේක පැය 4කට ටිකක් අඩු, සැහෙන්න දිග documentary එකක්. ෆිල්ම් බලන වේගෙන් documentary බලන්න බැරි නිසා (කරුනු ඔලුවට දාගන්න ඕනා, ඇත්ත නැත්ත⁣⁣ රිසර්ච්...
  15. emoji diaries

    ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

    ඡන්දය 21. සති 3යි. දැනට ජයග්‍රාහකයෙක් ඉන්නවාද? - නැ ඒ කියන්නේ දැනට කවුරුත් 50%+ එකක් පන්නලා නැ? - පේන්න නැ. ඉතිහාසයේ ව්‍යවාකූලතම ඡන්⁣දයට සති තුනක් තියෙද්දි අද තත්වේ මට පේන කෝණයෙන් විවරණය කරන්නයි මේ. මා දිස්ත්‍රික්ක 3ක දැනට වැඩ කරන නිසා හා විශාල පිරිසක් හමුවන නිසා මගේ අත්දැකිමෙන් ලියුවකි...
  16. emoji diaries

    රනිල්ගේ බාලාංශ ප්‍රතිපත්ති ප්‍රකාශය 😂😂😂😂

    රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවාම මේක මේ රනිලා මෙච්චර කල් කියපුවා තියන බකකක් තියා මොලේට ලේ එන එකෙක් ලියපු එකක්ද කියලා හිතෙනවා. මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලියන්න සුදුසු විදිහක් නෙවෙයි. අනික එකක් වත් ⁣ඩිරෙක්ට් කියලා නැ, මිනිහා මැරිච්ච ගෑනිවගේ ඇඩියාවක් විතරයි. කරන දේ පැහැදිලි නැති, කරන විදිහ...
  17. emoji diaries

    පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.

    දැන් නම් වැඩේ සැහෙන්න හිරවලා කියන්නේ. පොත් නැත්තටම නැලු. මොනා විදිහෙන් ගියත් තෝරලා බේරලා ඇයි පාස්පොට් එකක් ඔනා කියන එක බව සාධනය කරලා ගන්න වෙන්නේ. ඔන්ලයින් කතා ඉල්ලේ.. පෙරේරලාත් ගැලරි ආතල් දිදි කාලයක් නටපු නාඩගම් වල ප්‍රතිඵල තමා. අනවශ්‍ය අය පොස්පොට් ගන්නවා කියලා නවත්න්න බැ..පුරවැසියෙක්ට...
  18. emoji diaries

    Jarhead (2005) බලලා නැත්තම් බලන්න

    Jarhead 2005 Imdb 7 ඇමරිකානු යුධ සෙබලෙක් වටා ගෙතුනු යුධමය කතාවක්. මෙහි කාල සීමාව ඇදෙන්නේ 90 දශකයේ මුලදි සදාම් හුසේන් විසින් කුවේට් ආක්‍රමණය කිරිම හා පලමු ගල්ෆ් යුද්ධයට ඇමරිකානු මැදිහත්විම ගැනයි. පලමු ගල්ෆ් යුද්ධය ගැන හොදින්ම කතා කරන ෆිල්ම් නැ. මේක ඒ අතර මැනිකක්. පලමු ගල්ෆ් යුද්ධය සැහෙන්න...
  19. emoji diaries

    Kalki 2898 AD (movie) 🪓⛏️🏹⌚

    ඉන්දියාවත් දැන් අමුතු අමුතු වැඩනේ කරන්න හදන්නේ Kalki 2898 AD 2024 IMDB 7.5 ඉන්දියාව Sci-fi post-apocalyptic ෆිල්ම් එකක් හදනවා කිව්වොත් බලන්න හිතෙනවාද එක පාරට? මට නම් හිතුනේ නැ. මුන් හැමමගුලටම වන්දනිය භාරතීය උකුළු මුකුළු ඔබන නිසා මේවාගේ එකක් දැක්ක ගමන් ෆිල්ම් හෝල් එකේ බලන්න හිතුනේ නැ...
  20. emoji diaries

    නැවත උණ ගතියක් දැනෙනවාද?

    මේ දවස්වල ටිකක් උණක් යනවා. ටිකක් පරිස්සම් වෙන්න. ඉස්සර වගේ mask දාලා අත්⁣හොදා ඉන්න. හැදුනොත් උණ වමණය කරදරයිනේ නේද. හැදුනොත් පැන⁣ඩෝල් බොන්න. රෙස්ට් කරන්න. එක දිගටම අඩුවෙන්නැති උණ නම් එන්න බෙයි ගන්න. හිතුමතේ ඇන්ටිබයොටික් බොන්න එපා මිරිස් වැඩි කැම කන්න එපා. පරිස්සම් වෙන්න.

    No contents