අවුරුද්දේ අන්තිම පාරට හෝල් එකක බලන ෆිල්ම් එක කියලා, dunki බලන්න ගියා මිත්‍රවරුනි. ශාරුක් නිසා නෙවෙයි මේක බලන්න ගියේ මගේ ආසම ඩිරෙක්ටර් කෙනෙක් වුන රාජ්කුමාර් හිරානි නිසා.(pk, 3 idiots , munanbai mbbs...)
කතා තේමාව අලුත් නැ. මේක මිට කලින් ඉන්දියාවේ ෆිල්ම් හැදිලා තියන එකක්. අනවසර සංක්‍රමණ...