1. Download_Now

    UCSC IS Aptitude test result එන්නේ කවද්ද?

    UCSC IS Aptitude test result එන්නේ කවද්ද? UCSC IS Aptitude test result එන්නේ කවද්ද? රජරට Aptitude test result එන්නේ කවද්ද? Campus ගන්නේ කවද්ද? rag දෙන්නේ කවද්ද?:baffled: උදගොෂණ කරන්නේ කවද්ද?:P මාලබේ වහන්නේ කවද්ද :rofl: ස්තුති
  2. Download_Now

    මෙව්වා ඉතින් ලොකුකමට කියන එව්වා නෙමේ හිට&#3458

    මෙව්වා ඉතින් ලොකුකමට කියන එව්වා නෙමේ හිට&#3458 මෙව්වා ඉතින් ලොකුකමට කියන එව්වා නෙමේ හිටං :yes: අර උබල අහන හින්ද කියන්නේ :rolleyes: https://www.facebook.com/akunupahara.lk/videos/1067622146661186/ සිංහලෙන්ද දන්නේ නෑ පැය බාගයක් කතා කරේ :rolleyes:
  3. Download_Now

    සිංහල Online Resource Calendar for Your Business: FREE

    මේක මගේ site එකක්. ඔන්න අද තමා විවෘත කරේ. :D Languages: සිංහල, English + 22 other languages මේක ඕනෑම business එකකට හරියන resource calendar එකක්. :yes: ඒ කියන්නේ හෝටලයක ඇති කාමර වෙන්කිරීම (Reservation), වාහන කුලියට දෙන තැනක, සේවා සපයන ආයතනයක වගේ ඕන තැනක පාවිච්චි කරන්ඩ පුළුවන්.:yes: මේකේ settings...
  4. Download_Now

    PayPal tester needed - 2 - 5min work

    මගේ site එකේ paypal sandbox test කරා වැඩ. live එක පාරක් test කරන්ඩ ඕන. සල්ලි මම refund කරන්නම්. නැත්තම් කලින් සල්ලි දාන්නම් මෙතනින් register වෙන්ඩ ඕන. register උනාට පස්සේ account එක හැදෙන්ඩ ඕන. https://scheduleit.today/register/?Plan=2 ස්තුති
  5. Download_Now

    PayPal HNB withdraw බැරිද දැන්?

    මම අද උදේ paypal $500 withdraw කරා HNB. තාම අවේ නෑ. වෙනද නම් විනාඩි දෙකෙන් එනවා. ඔයාලගේ එන්ඩ කොච්චර වෙලා යනවද? ස්තුති
  6. Download_Now

    සල්ලි ඉවර වෙන්නේ නැති gift card එකක් හම්බුනා

    සල්ලි ඉවර වෙන්නේ නැති gift card එකක් හම්බුනා මාර වැඩේනේ මම කරපු software එකකට seller කෙනෙක් gift card එකක් දුන්න https://www.vanillagift.com/en මේකක් ඌ කිව්වේ $100 එකක් ගත්ත කියල. මම ඉතින් $100 ඉවර වෙනකම් ebay එකෙන් බඩු අරගෙන තව $20 එකක් ගන්ඩ බැලුව ERROR එකක් එයි කියල සල්ලි ඉවර හින්ද. එකත්...
  7. Download_Now

    PayPal tester needed

    මගේ website එකේ paypal subscriptions test කරන්ඩ ඕනවෙලා තියෙනවා. මම sandbox test කරා දැන් live එක පාරක් test කරන්ඩ ඕන. මට test කරන්ඩ ඕන වෙලා තියෙන්නේ මෙන්න මේ ටික: 1. Paypal වලදී Agreement එක accept කරපුහම මගේ site එකේ account එක create වෙනවද බලන්ඩ. 2. Paypal account එකෙන් subscription එක cancel...
  8. Download_Now

    මගේ IP එක බලන්ඩකෝ

    මගේ IP එක බලන්ඩකෝ :P:P:P:P:P
  9. Download_Now

    සිංහල තේරුම - උදව්වක් ඕන

    සිංහල තේරුම - උදව්වක් ඕන මම site එකක් හදාගෙන යනවා. එකේ English වචන වලට ගැලපෙන තේරුම් හොයන්ගන්ඩ ඕන. Dictionary එකෙන් බලනවට වඩා අවස්ථාවට ගැලපෙන විදියට ඕන. මම photo එක්කම දාන්නම් මම එකින් ඒක මෙතන දාන්නම්. පුළුවන් අය උදව්වක් කරන්ඩ. ගොඩක් ස්තුති
  10. Download_Now

    Available කියන එකට සිංහල වචනයක්?

    Available කියන එකට සිංහල වචනයක්? Available කියන එකට සිංහල වචනයක් දන්නවද? කෙටි වෙන්ඩ ඕන සරල වෙන්ඩ ඕන. මම "උපයෝජ්‍ය" කියල දැම්ම ඒක ගොඩක් අයට ත්රෙන්නේ නෑ වගේ. Resource management site එකකට: http://elakiri.com/forum/showthread.php?p=20439839&posted=1#post20439839 P.S: නිදහස් කියල දැම්ම...
  11. Download_Now

    සිංහල site එකක්. පොඩ්ඩක් බලනවද?

    සිංහල site එකක්. පොඩ්ඩක් බලනවද? ඔන්න මම අද site එක සිංහලට පරිවර්තනය කරලා ඉවර කරා. මේක වියාපාරයේ සම්පත් කළමනාකරණයට තියෙන්නේ. උදාහරණයක් විදියට hotel එකක කාමර වෙන්කිරීම, වාහන ආදිය rent කරන තැනක එව්වා schedule කිරීම වගේ ඕනෑම දෙයක් කරන්ඩ පුළුවන්. PayPal integrate කරලා ඉවර උනහම registration වලට open...
  12. Download_Now

    HTC One M8 ROM Download Help Please...

    අපේ ගෙවල් ලග එක්කෙනෙක්ගේ HTC One M8 එකේ තාම තියෙන්නේ KitKat. මම ඊයේ ROM download කරලා install කරන්ඩ හැදුව. එත් download කරපු එක හරිගියේ නා. මම download කරේ මෙතන තියෙන "Unlocked/Developer" -> "HTC One (M8)" http://www.htc.com/us/support/rom-downloads.html මෙතන M8 ROM download link ගොඩක් තියෙනවා...
  13. Download_Now

    මගේ site එකේ Performance කොහොමද?

    මගේ site එකේ Performance කොහොමද? මම site එකක් හදාගෙන යනවා. ඒක සිංහලෙනුත් තියෙනවා. එකේ performance හොදද කියල පොඩ්ඩක් බලල කියනවද? තව මොනවද performace improve කරන්ඩ කරන්ඩ පුළුවන් කියලත් කියන්ඩ? Home page: https://scheduleit.today/ Live preview ගිහින් "සිංහල" තොරගන්ඩ. තාම හදල ඉවර නෑ ...
  14. Download_Now

    Floor Carper Price?

    මෙන්න මේ වගේ carpet වල price කොහොමද? කමරෙකර්ට දණ්ඩ කියක් යයිද? ස්තුති
  15. Download_Now

    ලොකු images දාන අපතයන්ගෙන් බේරෙමු

    ලොකු images දාන අපතයන්ගෙන් බේරෙමු මට එපා වෙලා හිටිය එකක් තමා සමහර අපතයෝ තඩි images දානවා thread වලට.:angry: කියවන්දත් බෑ.:no: rep වලට දැම්මොත් "User CP" යන්ඩත් බෑ.:no: මෙන්න එකට විසදුමක්.:) ඉස්සරලා AdBlock දාගන්ඩ දාල නැත්තම් Adblock ඊට පස්සේ මේ විදියට image එක උද right click කරලා...
  16. Download_Now

    VPS Hosting help needed

    https://scheduleit.today මම host කරන්නේ මෙන්න මේ වගේ sites. දැනට එකයි තියෙන්නේ. මේකෙන් කෙරෙන්නේ ගොඩක් database access තමා. සාමාන්යෙන් මේ වගේ site දෙක තුනකට VPS hosting server එකකට RAM කියක් විතර ඕනද? දවසට visitors ල 1000+ expect කරනවා. 512RAM ඇතිද? 2Gb දැම්මොත් වැඩක් වෙයිද? මේ තුන තමා බැලුවේ...
  17. Download_Now

    Rice cooker එකෙන් පැස්තා හදන හැටි කියන්ඩකෝ

    Rice cooker එකෙන් පැස්තා හදන හැටි කියන්ඩකෝ Rice cooker එකෙන් පැස්තා හදන හැටි පොඩ්ඩක් කියන්ඩකෝ? මම ඒක පාරක් හදන්ඩ ගිහින් මෙලෝ රහක් නැති උනා දන්නේ මොනවද? මොන මොන වෙලාවටද?
  18. Download_Now

    ඉක්මනට මයිත්‍රී පරද්දමු - සිංහලයා අනතුරේ

    ඉක්මනට මයිත්‍රී පරද්දමු - සිංහලයා අනතුරේ මචන්, මේ යන විදිහ හරි නෑ. ISIS එකෙන් මරපු එව්වා දැක්කහම හිතුනේ. මේ ආණ්ඩුව මුස්ලිම් එඋන්ට කඩේ යන එක වැඩි. මුස්ලිම් කියන්නේ කොච්චර දුන්නත් තෘප්තිමත් වෙන ජාතියක් නෙමේ. උන් කවද හරි ලංකාව 100% මුස්ලිම් කරලා ඊට පස්සේ උන් උන් අතරත් ගැටුම් ඇති කරගෙන මරාගෙන තමා...
  19. Download_Now

    ඇලක් ලග ඉඩමක්. ඖලක් නැද්ද?

    ඇලක් ලග ඉඩමක්. ඖලක් නැද්ද? මෙන්න මේ වගේ ඇලක් ලග ඉඩමක් ඖලක් නැද්ද? දැනට නම් පොඩි පොඩි වලවල් විතරයි තියෙන්නේ ඇලේ. වතුර යන්නේ නෑ. මා ඇල හරි මොකක් හරි කියන්නේ එකට. උහුමීය, කුරුණෑගල, perch එක 20,000/= ට තියෙනවා අදුරන හින්ද ලාබද? 40 perch අරන් දැම්මොත් හොද ගානකට දෙන්ඩ පුලුවන්ද? ස්තුති
  20. Download_Now

    සෝවාන් වෙන්ඩ අමාරුද? මොකක්ද ක්‍රමය?

    සෝවාන් වෙන්ඩ අමාරුද? මොකක්ද ක්‍රමය? ගොඩක් කට්ටිය සෝවාන් වෙන එකට try කරන ඒක නවත්තල තියෙන්නේ එක එක හාමුදුරු වරු එක එක එව්වා කියන හින්ද කරන්ඩ ඕන මොකක්ද කියල හරියට දන්නේ නැතුව වැඩේ අත ඇරලා දානවා. ඇත්තටම මොකක්ද සෝවාන් වෙනවා කියන්නේ? සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දිට්ටිය නැති කරන ඒක. ඒ කියන්නේ මම කියන...

    No contents