ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,726
    113
    බුද්ධරාජ කොම්පැනියෙන් උඹට කීයක් ගෙවනවද ඕක ප්‍රොමෝට් කරනවට?

    Props to them, they have taken to social media to advertise their products. Needs a more convincing explanation though. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට ඇට මිදුළු වලට ඔය ආගන්තුක ද්‍රව්‍ය ඇතුල් වෙන්නේ කොහොමද? නෝමල් උනයි ඩෙංගුයි අතර වෙනස මොකක්ද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,648
    113
    බුද්ධරාජ කොම්පැනියෙන් උඹට කීයක් ගෙවනවද ඕක ප්‍රොමෝට් කරනවට?

    බුද්ධරාජ kiyala company naha. Ayurweda wedakame thiyana kalkayak. :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඕක හෙම්බිරිස්සාවට හොදයිද? මට හැමදාම වගේ හෙම්බිරිස්සාව තියනවා. පීනසෙත් නෙවෙයි. මොන බෙහෙත ගත්තත් හරි යන්නෙ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බුද්ධරාජ කොම්පැනියෙන් උඹට කීයක් ගෙවනවද ඕක ප්‍රොමෝට් කරනවට?

    අප්පේ උඹේ දැනුම. :P යකෝ බුද්ධරාජ කියලා කොම්පැනියක් කොහෙද? මචං තරහා වෙන්න එපා මේ වගේ කමෙන්ට් එකක් දාන්න කලින් ත්‍රෙඩ් එක ටිකක් කියවලා හිටපං.
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    una ikmanata bassannna puluwann beheth batahira wedakameth thiyanawaa
    eth gataluwa e beheth bohomayak NSAIDs kaanadaye ewaa wimayi
    NSAIDs kaandaye beheth biwwama medical test walin dengue aduna ganna amaaruyi

    ingrisi beheth wala kriyaa karana akkaaraya gana kotas dekak thiyanawaa

    1. behetha sarirayata karana de
    2. sariraya behethata karana de

    ithin api danna naha oya behethen wenne mokakada kiyalaa..?
     
    Last edited:

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,772
    1,396
    113
    Sri Lanka
    dengue hadenne virus ekakin.... eke katha 2k na mchn.... eka thama aththa..........
    mama oya add eka danne na. eke tiyenne aspirin ganna eka gana nam aspirin wala platelet agregation inhibitor kiyana effect eka nisa abhyanthara rudhira wahanaya wadi wenna puluwan. e wage welaawata aspirin bhaawithaa karanna epa kiyala thama kiyanne..... budhdharaaja kalke gana nam mama danne na....... habai mama nam kiyanne dengue nam owa kara kara inne nathuwa hospital admit wela beheth ganna eka thamaa hoda
     
    ඔව් මේකෙන් ඩෙංගු වගේ ලෙඩක රෝඝලක්ෂන යටපත් උනොත් වෙන දේ භයානකයි.
     
    එතකොට ඇට මිදුළු වලට ඔය ආගන්තුක ද්‍රව්‍ය ඇතුල් වෙන්නේ කොහොමද? නෝමල් උනයි ඩෙංගුයි අතර වෙනස මොකක්ද?
    රක්තවාතය නිධන්ගතව කල්පැවතිලා ප්‍රතිශක්තිය දුර්වල ඕන කෙනෙක්ගේ ඇට මිදුළු වලට කෝටර වල , පෙනහළු වල, මුත්‍ර ගුද (යෝනි) මාර්ග වල තියෙන ඇටමිදුළු වලට ආගන්තුක දේවල් ඇටමිදුළු අස්සට ලේසියෙන් යන්න පුළුවනි.
    මචං ඕක හෙම්බිරිස්සාවට හොදයිද? මට හැමදාම වගේ හෙම්බිරිස්සාව තියනවා. පීනසෙත් නෙවෙයි. මොන බෙහෙත ගත්තත් හරි යන්නෙ නෑ.
    මම මේ ලඟකදි (සතියක් නෑ) රෑක කිඹුහුම් ගිහින් ඇහැරුණා. බැලින්නම් හෙම්බා. ගත්තා බෝතලේ , ගැහුවා මේස හැන්දකින් එකක්. උණු වතුර ටිකක් බිව්වා බුදියගත්තා. උදේ වෙද්දි රෑ තිබුණ හෙම්බෙ හෝඩුවාවක් වත් නෑ. හැබැයි බඩේ උෂ්ණෙටත් හෙම්බා එන්න පුළුවනි. ඒ හෙම්බට මේක තාවකාලිකයි.
    බුද්දරාජ කල්කේ da kal yaddi guna wadi wenne
    මීටර් වුණේ නෑ මොකක්ද අදහස් කරන්නේ කියලා. කොයි සිංහල බේතත් කල් යද්දි තමා හොඳ වැඩි වෙන්නේ. ඒකනෙ සිංහල බේත් වල කල්ඉකුත්වීමේ දින නැත්තේ.
    una ikmanata bassannna puluwann beheth batahira wedakameth thiyanawaa
    eth gataluwa e beheth bohomayak NSAIDs kaanadaye ewaa wimayi
    NSAIDs kaandaye beheth biwwama medical test walin dengue aduna ganna amaaruyi
    මට කියන්න බලන්න ඔය කාණ්ඩයේ එක රසායනිකයක්, වරු 3 කින් ආයෙ නොඑන්න උණ බැස්සෙන ? ඔට්ටුයි බෑ.
    ingrisi beheth wala kriyaa karana akkaaraya gana kotas dekak thiyanawaa

    1. behetha sarirayata karana de
    2. sariraya behethata karana de
    සිංහල බේතේ ඔහොම විකාර නෑ.
    ithin api danna naha oya behethen wenne mokakada kiyalaa..?
    ඔහෙල දන්නෙ නෑ කියලා ලෙඩ්ඩු මැරෙන්න ඇරියම ඒකද ඔය මහ ලොකු නවීන දියුණු විද්‍යානුකූල විද්‍යාත්මක බටහිර ක්‍රමය කියන්නේ ?
    dengue hadenne virus ekakin.... eke katha 2k na mchn.... eka thama aththa..........
    ඔයා ඇස් දෙකෙන් දැක්කද ඩෙංගු වෛරස් එක ගිහින් පට්ටිකා වනසනවා ?
    mama oya add eka danne na. eke tiyenne aspirin ganna eka gana nam aspirin wala platelet agregation inhibitor kiyana effect eka nisa abhyanthara rudhira wahanaya wadi wenna puluwan. e wage welaawata aspirin bhaawithaa karanna epa kiyala thama kiyanne..... budhdharaaja kalke gana nam mama danne na....... habai mama nam kiyanne dengue nam owa kara kara inne nathuwa hospital admit wela beheth ganna eka thamaa hoda
    ඉස්පිරිතාලෙ ගියාමත් දෙන්න ඩෙංගු වලට බේත් නෑනේ. ඉතිං මොකටද ඔය අටමගුලට රිංගලා නිකං ආයුෂ කෙටි කරගන්නේ ? ඊට වඩා හොඳ නැද්ද මේ කල්කෙ බීලා උණ බස්සගෙන ඩෙංගු හොඳ කරගන්න එක ?
     
    • Like
    Reactions: Phenol

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20333287 said:
    රක්තවාතය නිධන්ගතව කල්පැවතිලා ප්‍රතිශක්තිය දුර්වල ඕන කෙනෙක්ගේ ඇට මිදුළු වලට කෝටර වල , පෙනහළු වල, මුත්‍ර ගුද (යෝනි) මාර්ග වල තියෙන ඇටමිදුළු වලට ආගන්තුක දේවල් ඇටමිදුළු අස්සට ලේසියෙන් යන්න පුළුවනි.

    මම කලින් දැක්ක ඔයා කැන්සර් වලට හේතුවත් රක්තවාතේ කියනවා........එතකොට මේ ඔක්කොම වෙන්නේ රක්තවාතේ වැඩි වෙලාද?:baffled:

    එතකොට ඇට මිදුළු නැති සත්තුන්ට උන හැදෙන්නේ නැද්ද?
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    අකලට කෙස් සුදු වෙන එකට, පිනසට බෙහෙත් තියනවද බන්? rep+
     
    Last edited:
    මම කලින් දැක්ක ඔයා කැන්සර් වලට හේතුවත් රක්තවාතේ කියනවා........එතකොට මේ ඔක්කොම වෙන්නේ රක්තවාතේ වැඩි වෙලාද?:baffled:
    ඔව්
    එතකොට ඇට මිදුළු නැති සත්තුන්ට උන හැදෙන්නේ නැද්ද?
    ඇට මිදුළු නැති සත්තුන්ගෙ වාත ක්‍රියාවලිය වෙනස්. අනිත් එක උන්ගෙ ඇඟවල් හැදිලා තියෙන්න රක්තවාතය කියන තත්වය ඇති නොවෙන තරමේටම වගේ. මිනිස්සු රක්තවාතය හදාගෙන තියෙන්නෙ තමන්ගෙම නොදන්නාකම නිසා කරගන්න විකෘති වැඩ නිසා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20333449 said:
    ඔව්
    [/SIZE] ඇට මිදුළු නැති සත්තුන්ගෙ වාත ක්‍රියාවලිය වෙනස්. අනිත් එක උන්ගෙ ඇඟවල් හැදිලා තියෙන්න රක්තවාතය කියන තත්වය ඇති නොවෙන තරමේටම වගේ. මිනිස්සු රක්තවාතය හදාගෙන තියෙන්නෙ තමන්ගෙම නොදන්නාකම නිසා කරගන්න විකෘති වැඩ නිසා.

    එතකොට උන්ට උන හැදෙන්නේ නැද්ද?
     
    අකලට කෙස් සුදු වෙන එකට, පිනසට බෙහෙත් තියනවද බන්? rep+
    ඔව් , වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. කෙස් සුදු වෙන්නෙත් පීනස නිසා. පීනස හොඳ කරලා හිස් කබලේ නහර ප්‍රාණවත් වුණාම ආයේ ස්වාභාවිකව කළු වුණ කෙස් වැවෙන්න ගන්නවා. වෙදෙක් මුණගැහෙන්න.