බුද්ධරාජ කොම්පැනියෙන් උඹට කීයක් ගෙවනවද ඕක ප්‍රොමෝට් කරනවට?
Props to them, they have taken to social media to advertise their products. Needs a more convincing explanation though.

බුද්ධරාජ කොම්පැනියෙන් උඹට කීයක් ගෙවනවද ඕක ප්‍රොමෝට් කරනවට?

බුද්ධරාජ කොම්පැනියෙන් උඹට කීයක් ගෙවනවද ඕක ප්‍රොමෝට් කරනවට?

බුද්ධරාජ කොම්පැනියෙන් උඹට කීයක් ගෙවනවද ඕක ප්‍රොමෝට් කරනවට?
යකෝ බුද්ධරාජ කියලා කොම්පැනියක් කොහෙද? මචං තරහා වෙන්න එපා මේ වගේ කමෙන්ට් එකක් දාන්න කලින් ත්‍රෙඩ් එක ටිකක් කියවලා හිටපං.una ikmanata bassannna puluwann beheth batahira wedakameth thiyanawaa
eth gataluwa e beheth bohomayak NSAIDs kaanadaye ewaa wimayi
NSAIDs kaandaye beheth biwwama medical test walin dengue aduna ganna amaaruyi
ingrisi beheth wala kriyaa karana akkaaraya gana kotas dekak thiyanawaa
1. behetha sarirayata karana de
2. sariraya behethata karana de
ithin api danna naha oya behethen wenne mokakada kiyalaa..?
රක්තවාතය නිධන්ගතව කල්පැවතිලා ප්‍රතිශක්තිය දුර්වල ඕන කෙනෙක්ගේ ඇට මිදුළු වලට කෝටර වල , පෙනහළු වල, මුත්‍ර ගුද (යෝනි) මාර්ග වල තියෙන ඇටමිදුළු වලට ආගන්තුක දේවල් ඇටමිදුළු අස්සට ලේසියෙන් යන්න පුළුවනි.එතකොට ඇට මිදුළු වලට ඔය ආගන්තුක ද්‍රව්‍ය ඇතුල් වෙන්නේ කොහොමද? නෝමල් උනයි ඩෙංගුයි අතර වෙනස මොකක්ද?
මම මේ ලඟකදි (සතියක් නෑ) රෑක කිඹුහුම් ගිහින් ඇහැරුණා. බැලින්නම් හෙම්බා. ගත්තා බෝතලේ , ගැහුවා මේස හැන්දකින් එකක්. උණු වතුර ටිකක් බිව්වා බුදියගත්තා. උදේ වෙද්දි රෑ තිබුණ හෙම්බෙ හෝඩුවාවක් වත් නෑ. හැබැයි බඩේ උෂ්ණෙටත් හෙම්බා එන්න පුළුවනි. ඒ හෙම්බට මේක තාවකාලිකයි.මචං ඕක හෙම්බිරිස්සාවට හොදයිද? මට හැමදාම වගේ හෙම්බිරිස්සාව තියනවා. පීනසෙත් නෙවෙයි. මොන බෙහෙත ගත්තත් හරි යන්නෙ නෑ.
මීටර් වුණේ නෑ මොකක්ද අදහස් කරන්නේ කියලා. කොයි සිංහල බේතත් කල් යද්දි තමා හොඳ වැඩි වෙන්නේ. ඒකනෙ සිංහල බේත් වල කල්ඉකුත්වීමේ දින නැත්තේ.බුද්දරාජ කල්කේ da kal yaddi guna wadi wenne
මට කියන්න බලන්න ඔය කාණ්ඩයේ එක රසායනිකයක්, වරු 3 කින් ආයෙ නොඑන්න උණ බැස්සෙන ? ඔට්ටුයි බෑ.una ikmanata bassannna puluwann beheth batahira wedakameth thiyanawaa
eth gataluwa e beheth bohomayak NSAIDs kaanadaye ewaa wimayi
NSAIDs kaandaye beheth biwwama medical test walin dengue aduna ganna amaaruyi
සිංහල බේතේ ඔහොම විකාර නෑ.ingrisi beheth wala kriyaa karana akkaaraya gana kotas dekak thiyanawaa
1. behetha sarirayata karana de
2. sariraya behethata karana de
ඔහෙල දන්නෙ නෑ කියලා ලෙඩ්ඩු මැරෙන්න ඇරියම ඒකද ඔය මහ ලොකු නවීන දියුණු විද්‍යානුකූල විද්‍යාත්මක බටහිර ක්‍රමය කියන්නේ ?ithin api danna naha oya behethen wenne mokakada kiyalaa..?
ඔයා ඇස් දෙකෙන් දැක්කද ඩෙංගු වෛරස් එක ගිහින් පට්ටිකා වනසනවා ?dengue hadenne virus ekakin.... eke katha 2k na mchn.... eka thama aththa..........
ඉස්පිරිතාලෙ ගියාමත් දෙන්න ඩෙංගු වලට බේත් නෑනේ. ඉතිං මොකටද ඔය අටමගුලට රිංගලා නිකං ආයුෂ කෙටි කරගන්නේ ? ඊට වඩා හොඳ නැද්ද මේ කල්කෙ බීලා උණ බස්සගෙන ඩෙංගු හොඳ කරගන්න එක ?mama oya add eka danne na. eke tiyenne aspirin ganna eka gana nam aspirin wala platelet agregation inhibitor kiyana effect eka nisa abhyanthara rudhira wahanaya wadi wenna puluwan. e wage welaawata aspirin bhaawithaa karanna epa kiyala thama kiyanne..... budhdharaaja kalke gana nam mama danne na....... habai mama nam kiyanne dengue nam owa kara kara inne nathuwa hospital admit wela beheth ganna eka thamaa hoda
ඉදිරියේ රාළ;20333287 said:රක්තවාතය නිධන්ගතව කල්පැවතිලා ප්‍රතිශක්තිය දුර්වල ඕන කෙනෙක්ගේ ඇට මිදුළු වලට කෝටර වල , පෙනහළු වල, මුත්‍ර ගුද (යෝනි) මාර්ග වල තියෙන ඇටමිදුළු වලට ආගන්තුක දේවල් ඇටමිදුළු අස්සට ලේසියෙන් යන්න පුළුවනි.

ඔව්මම කලින් දැක්ක ඔයා කැන්සර් වලට හේතුවත් රක්තවාතේ කියනවා........එතකොට මේ ඔක්කොම වෙන්නේ රක්තවාතේ වැඩි වෙලාද?![]()
ඇට මිදුළු නැති සත්තුන්ගෙ වාත ක්‍රියාවලිය වෙනස්. අනිත් එක උන්ගෙ ඇඟවල් හැදිලා තියෙන්න රක්තවාතය කියන තත්වය ඇති නොවෙන තරමේටම වගේ. මිනිස්සු රක්තවාතය හදාගෙන තියෙන්නෙ තමන්ගෙම නොදන්නාකම නිසා කරගන්න විකෘති වැඩ නිසා.එතකොට ඇට මිදුළු නැති සත්තුන්ට උන හැදෙන්නේ නැද්ද?
ඉදිරියේ රාළ;20333449 said:ඔව්
[/SIZE] ඇට මිදුළු නැති සත්තුන්ගෙ වාත ක්‍රියාවලිය වෙනස්. අනිත් එක උන්ගෙ ඇඟවල් හැදිලා තියෙන්න රක්තවාතය කියන තත්වය ඇති නොවෙන තරමේටම වගේ. මිනිස්සු රක්තවාතය හදාගෙන තියෙන්නෙ තමන්ගෙම නොදන්නාකම නිසා කරගන්න විකෘති වැඩ නිසා.
ඔව් , වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. කෙස් සුදු වෙන්නෙත් පීනස නිසා. පීනස හොඳ කරලා හිස් කබලේ නහර ප්‍රාණවත් වුණාම ආයේ ස්වාභාවිකව කළු වුණ කෙස් වැවෙන්න ගන්නවා. වෙදෙක් මුණගැහෙන්න.අකලට කෙස් සුදු වෙන එකට, පිනසට බෙහෙත් තියනවද බන්? rep+
තෝරු මෝරු මඩුවො වගේ උන්ට උණ හැදිලා තියෙන වගක් අහල තියෙනවද ?එතකොට උන්ට උන හැදෙන්නේ නැද්ද?