1. XibitZ

    වාහන මිලදි ගැනිම / විකිනීම

    මට වාහන එවද්දි ඔගොල්ලො දෙන්න බලාපොරොත්තු වෙන ගානත් එක්ක ඇතුලත සහ පිටත පැහැදිලි ෆොටොස් කිහිපයක් එවන්න පොතේ ෆොටෝ එකකුත් එක්ක. . මම සේල් 4ක් එක්ක සම්බන්ද වෙලා තියෙනවා. . එගොල්ලෝ වාහනයක් ගන්නේ ලක්ශයක හරි ලාබයක් තියන් විකුනන්න ඒකත් අමතක කරන්න එපා. . හරියනවනම් බල බල ඉන්නේ නෑ එවෙලේම කෑශ් දීලා ගන්නවා...
  2. XibitZ

    ඔන්ලයින් ඔන්ටප්‍රෙනර් බලු වැඩ

    මාව එකපාරක් ක්ලබ් එකෙන් බැන් කරලා තිබ්බා. . මේ තියෙන්නේ මාව බැන් කරපු වෙලේ දාපු ත්‍රේඩ් එක. . http://elakiri.com/threads/oecsl-club.1931003/ පස්සේ ලසන්ත මට කිව්වා මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ ගනන් ගන්න එපා කියලා. . මම ඉතින් ආයේ ඕකේ හිටියා. . මම මේ ලගදි ත්‍රේඩ් එකක කමෙන්ට් එකක් දැම්මා කුකු...
  3. XibitZ

    LK domain help

    හොස්ට් එකක් ගන්නේ නැතුව LK ඩොමේන් එක ෆ්බී පේජ් එකකට ලින්ක් කරන්න බැරිද? අඩුවටම තියෙන හොස්ටින්ග් මොනාද?
  4. XibitZ

    Aqua X Urban 2015 for sale

    Sold
  5. XibitZ

    වාහන මිලදි ගනු ලැබේ!

    මගේ යලුවෙක් ඉන්නවා වාහන බිස්නස් කරන. . වාහන තියෙනවනම් කියන්න හරියනවනම් දවසෙන් කෑශ් වලට ගන්නවා. . මට ඔගොල්ලො විකුනන වාහන වලින් සල්ලි ඕනේ නෑ. . යාලුවා අරන් විකුනන වාහන වලට ලිසිO එකක් ආවම මට දෙනවා. . ඒ ඇති. . විස්තර ටිකයි ෆොටොසුයි මට මැසේජ් එකක් දාන්න. .
  6. XibitZ

    බිස්නස් හවුල්කරු II

    දැන් කිරියේ දාන ත්‍රේඩ් බම්ප් වෙන්නේ නෑනේ මාර සීන් එක. . මන් කලින් කියපු කතාවක්. . පොඩ්ඩක් වෙනස් වෙනවා මෙතනදි. . ආයෝජකයෙක්ට ලොකු ගානක් යොදවන්න අමාරු නිසා ෆර්නිචර් වලට විතරක් ආයෝජනයක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද කියලයි මම බලන්නේ. . ලක්ශ 25ක ආයෝජනයක් ඕනා පවතින ගෘහ භාණ්ඩ වයාපාරයට. . BR, TD, TIN...
  7. XibitZ

    lk domain help

    deleted
  8. XibitZ

    AutoLeasing

    කරදරයක් නැතිව ලීසිං ගන්න, ලීසිං ගන්න වැඩෙ අපිට බාරදෙන්න. . වාහනයක් තියෙන ඔබට / මිලදි ගන්න සිටින ඔබට අවම පොලි ප්‍රතිශත යටතෙ, ලීසිං / ස්පීඩ් ඩ්‍රාෆ්ට් පහසුකම් ලබාදිය හැක. . පිලිගත් බැංකු සහ ලීසින් ආයතන වලින් පමනක් ලීසිං පහසුකම් ලබාදේ. . පහත මිල ගනන් කාර් / වෑන් / ලොරි රථ සදහා පමනයි. ...
  9. XibitZ

    Air Conditioners

    රස්නෙයි නේද සිOහලු. . ඒ.සී එකක් ගමුත? AIR CONDITIONERS Brand Model Retail Price AIR CONDITIONERS - CEILING CASSETTE MITSUBISHI M-FDT60VGZSX 334,199 AIR CONDITIONERS - CEILING CASSETTE SINGER SASMCD24CRN 241,499 AIR CONDITIONERS - CEILING CASSETTE SINGER SASMCD36CRN 325,499...
  10. XibitZ

    Huawei Special Discount

    ලOකාවේ අඩුම මිලට හුවාවේ ෆෝන්ස් කීපයක් දෙන්න යන්නේ. . Huawei Nova 7SE 5G 8GB+128GB Retail Price 68999 Our Price 61250 Huawei Y7A 4GB+128GB Retail Price 39999 Our Price 35900 Huawei Y6P 4GB+64GB Retail Price 32499 Our Price 28900 Huawei Y5P 2GB+32GB Retail Price 20999 Our Price 18850 1 Year...
  11. XibitZ

    Teak Furniture තේක්ක ලී බඩු

    තේක්ක අල්මාරි https://www.facebook.com/nipunstore/photos/?tab=album&album_id=4247567808665576 තේක්ක කණ්ණාඩි මේස https://www.facebook.com/nipunstore/photos/?tab=album&album_id=4247575028664854 තේක්ක ඇදන් https://www.facebook.com/nipunstore/photos/?tab=album&album_id=4247578411997849 තේක්ක...
  12. XibitZ

    බිස්නස් හවුල්කරු

    මගේ බිස්නස් එකට ආයොජනයක් කරන්න පුලුවන් කෙනෙක්ව සම්බන්ද කරගන්න අදහසක් තියෙනවා. . ප්‍රදානව විකුනන්නේ ෆර්නිචර් සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ. . ෆර්නිචර් වල ගෘහ භාණ්ඩ වලින් හැම වර්ගෙකම අඩු විකුනන්න පුලුවන්. . ඉලෙක්ට්‍රොනික් වල සිOගර් එකත් එක්ක ඩීලර්ශිප් එකක් තියෙනවා ඒ යටතේ භාණ්ඩ 1200+ විකුනන්න පුලුවන්. ...
  13. XibitZ

    Xiaomi Warranty

    මේ සීන් එක ඇත්තද බන්. . ඩීලර්ශිප් එකක් ගන්න හිතන් රිවිව් බලද්දි දැක්කේ. .
  14. XibitZ

    HUAWEI Mobiles

    හුවාවේ බ්‍රැන්ඩ් එකෙන් ෆෝන්ස් සහ අනෙකුත් භාණ්ඩ ලබාගන පුලුවන්. . -Huawei Authorized Dealer- Mobile Phones Huawei Nova 7SE 5G 8GB+128GB Retail Price 68999 Our Price 64860 Huawei Nova 7I 8GB+128GB Retail Price 52999 Our Price 49820 Huawei Y7A 4GB+128GB Retail Price 39999 Our Price 37999...
  15. XibitZ

    TV

    එලකිරියේ TV ඔනවෙන කවුරුහරි ඉන්නවනම් කියන්න. . සිOගර් වොරන්ටි එකත් එක්ක ඩිස්කව්න්ට් ප්‍රයිස් එකකට දෙන්න පුලුවන්. . දැනට නම් කෑශ් වලින් විතරයි පේ කරන්න පුලුවන්. . මේ පල්ලෙහා TV වර්ග තියෙනවා. . TELEVISIONS BRAND CODE RETAIL PRICE TELEVISIONS -LED HITACHI H-LD32HT 40,999...
  16. XibitZ

    Daraz Seller Fee

    දරස් සේල් කරනවනම් උන් මේ ගනන් ගන්නවද? හරිද ගනන් ටික? https://university.daraz.lk/course/learn?id=1125&type=policies&login=skip
  17. XibitZ

    බිස්නස් අදහසක්

    ඉලෙක්ට්‍රික් / ඉලෙක්ට්‍රොනික් බඩුවක් මිලදීගන්නවනම් ඔයාලා කැමති මේ විදි වලින් කෝකටද? මීට අමතරව වෙන අදහසක් තියෙනවනම් කියන්න. . 1. ශෝරූම් වලින් බලලා ඒ අයිටම් එක ගාන අඩු ස්ටොක්ස් තියෙන තැන හොයලා ඒ මොහොතෙම එතනින් ගන්නවා 2. ගාන අඩු තැනක් නම් ස්ටොක්ස් තිබ්බේ නැතත් ඔඩර් කරලා දින කීපයක් ඉදලා අයිටම් එක...
  18. XibitZ

    Nipun Furniture & Electronics

    මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. . ෆ්බී පේජ් එක: https://www.facebook.com/nipunfurniturestore ගූගල් පේජ් එක: https://goo.gl/maps/PqH8ZVuiB5kt9v8r9 සිOගර් එකේ තියෙන මේ පහල කැටගරිස් වල අයිටම්ස් දෙන්න පුලුවන්. . Air Conditioners Air Coolers Air Purifier and Filters Audios - Bluetooth Speakers...
  19. XibitZ

    චෙක්පත් වට්ටම් කිරීම

    මේ ත්‍රේඩ් එකේ විස්තරයක් තියෙනවා මුලින් ඒක බලන්න. . http://elakiri.com/threads/මුදල්-උපයමු.1821543/page-8 මේ ත්‍රේඩ් එකේ විස්තරයක් තියෙනවා මුලින් ඒක බලන්න. . සල්ලි තියෙනවනම් ඔය වයාපාරේ කරන්න පුලුවන්. . පුද්ගලික සමාගමක් විදියට රෙජිස්ටර් වුනාම ඇති. . මයික්‍රො ෆිනැන්ස් නම් තැන්පත් වුනත් ගන්න...
  20. XibitZ

    අසභය දර්ශන

    No contents