1. banda065

    මල් Help (engagement flower bouquet)

    මචන්ල කොටුවෙ මල් තියෙන එක මොකක්ද? engagement flower bouquet එකක් ගන්නයි ඕනි කොළඹ මහරගම අවට අඩුවට ගන්න පුලුවන් වෙනත් තැනක් උනත් කමක් නෑ.
  2. banda065

    සක්කරවට්ටම

    සීනි සදහා යොදන බදු සහනය. සීනි = සක්කර වට්ටම = ඩිස්කවුන්ට් . ඔය සක්කර වට්ටම හින්ද තමා කෝටි 1500ක් පාඩු උනා කියන්නෙ Copied from FB...
  3. banda065

    මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ මාධ්‍යය නිවේදනය ප්‍රචණ්ඩත්වයට දිරි දීමක්..!

    මම දැකපු විදියට මෑත ඉතිහාසයේ ආගමික සහජීවනය වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වපු ආගමික නායකය මෙතුමා මමත් බෞද්ධයෙක් ඒත් මෙතුමට hidden agendas නෑ කියල අවංක කෙනෙක් කියල මම හිතනව *ල්ස් තෝ*ස් වගෙ නරි එක්ක බලද්දි මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ මාධ්‍යය නිවේදනය ප්‍රචණ්ඩත්වයට දිරි දීමක්..! -ශ්‍රී ලංකා...
  4. banda065

    එක දවසෙන් Speed Loan ණයක් ලබාදිය හැකි විශ්වාසවන්ත අයෙක් අවශ්‍යයි

    මචන්ල මගෙ නමට තියෙන Car එකේ පොත තියල හදිස්සියෙන් speed loan ණයක් ගන්න ඕනි. 1.4 Million බදාදා වැඩෙ කරන්න බාරදීපු කෙනා අද කරල දෙන්නම් කීවා ඒක නිසා වෙන කෙනෙක් බැලුවෙත් නැ. ඒත් මචන් අද දවස ඉවර වෙද්දිත් visit එකවත් දාල දුන්නෙ නෑ දැන් කියනව Monday RMV දාන්නම්ලු .එදා transfer උනත් cash එක credit වෙද්දි...
  5. banda065

    ඇඟේ කෑලි කුඩු වලට විකුණා කුඩු වෙන්නටම මත්වූ මහරගම කුඩ්ඩා

    මතට ඇබ්බැහි වී තාරුණ්‍යයේ කෙළිලොල් බව විනාශ කරගනිමින් තමාගේ ශරීරයේ ඇති වටිනා ඉන්ද්‍රියන් විකුණා එයින් ලබා ගන්නා ලද සම්පූර්ණ මුදල් මත්කුඩු සඳහා වියදම් කර එම මුදල නාස්ති වී ගිය පසු සොරකමට පුරුදුව පොලිස් භාරයට පත්වූ තරුණයෙක් පිළිබඳව මහරගම පොලිස් ස්ථානයෙන් වාර්තා වේ. පසුගිය දිනක රෝගාතුරව කොළඹ...
  6. banda065

    Speed Loan Help

    මචන්ල මගෙ car එකක් තියෙනවා දැන් market value එක ලක්ෂ 28 වගේ හදිසියෙන් ලක්ෂ 10 ක ඕනි මට. වාහනෙ තියෙන්නෙ මගෙ නමට lease එහෙම නෑ. lease නැතිව speed draft වගෙ loan එකක් දාන්න හරි එකක loan ට යන හරි හොඳ විදිය මොකක්ද කාර් එකට lease දාල අවුරුදු 4 ක් විතර හිර වෙන්න බෑ. එක පාර ලොකු ගනන් ආපහු ගෙවල settle...
  7. banda065

    දෙයියොත් නෝන්ඩි වෙනවා අප්පා

    බිංදුවා හින්දා බෝන් එගේන් කල්ලිය අදහන දෙයියොත් නෝන්ඩි වෙනවා අප්පා
  8. banda065

    ජැක් මා Missing

    China Government එකෙන් උස්සල කියන්නෙ ඇත්තද?
  9. banda065

    විද්‍යාත්මක තීරණ ගැනීම

    භූම දානය ගැන විද්‍යාත්මකව තීරණ ගන්න කියන්නෙ පිච්චුවාම දිව්‍ය ලෝකෙ කන්‍යාවියො 72 ක් Miss වෙනවට බයේ නේද කියලා මතක් වෙද්දි ඒක මාර විද්‍යාත්මකයි නේද?
  10. banda065

    ජාතිවාදය එපා !

    හැබැ‍යි අපිට රටේ පොදු නීතියට එකඟව වැඩ කරන්න බෑ. අපිට විශේෂ සැලකිලි දියව් නැත්නම් තොපි ජාතිවාදියො මෙහෙම කථාවක් නේද කියන්නෙ මේ දවස්වල
  11. banda065

    Revenue Licence Renewal - Southern province

    මචන්ල මගෙ ආදායම් බලපත්‍රය Expire උනා. 2020/11/22 අයිතිය මගෙ නමට නෙමෙයි තියෙන්නෙ. තාම Transfer කරල නෑ. කලින් පාර අලුත් කරල තියෙන්නෙ අක්මීමන divisional secretariat එකෙන්. මේ පාර බෙන්තොට divisional secretariat එකෙන් කරගන්න බැලුවෙ. ගාල්ලෙ ඕන divisional secretariat එකකින් කරගන්න පුලුවන්න් නේද...
  12. banda065

    Solar Panel help

    මචන්ල ගෙදරකට CEB Supply නැතිව Solar panel විතරක් use කරන්න unit එකක් දානවනම් කීයක් විතර යයිද? ඒක වැඩක් තියෙයිද? වැහි කාලෙට එන ප්‍රශ්න , Maintenance cost එක්ක බලද්දි
  13. banda065

    අර Factory එක ගැන කථා නොකර ඉමු අපි ඉතින්

    ඔහුගේ නම වත් , හඳුනාගැනීමේ කිසිදු ඉඟියක්වත් පල කරනවාට කැමැත්තක් දක්වා නොමැතියිලු. ඔබට උපහාර වේවා. නිදුක් නිරෝගී සුව අත් වේවා !
  14. banda065

    ආවා ආවා අලුත්ම Script එක ආවා

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට කොරෝනා වෛරසය පැමිණි ආකාරය සම්බන්ධයෙන් තවත් අනාවරණයක් සිදුව තිබෙනවා. සිමෙන්ති රැගෙන දින දෙකකට වරක් මෙරටට පැමිණෙන ඉන්දීය නෞකාවල සිටි පුද්ගලයන් මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය වී තිබූ පසුගිය කාලයේ කිසිදු බාධාවකින් තොරව සිය ආහාරය සඳහා මාළු මිලදී ගැනීමට ගාල්ල ධීවර වරායට...
  15. banda065

    On the way to Hospital

    මීගමුවේ සිට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යෑම සඳහා කඩවත බස්නැවතුමේ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ගිලන් රථයකින් රැගෙන ආ කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ගිලන් රථයෙන් බැස ගත නොහැකිව බීමත් වී සිටි පුවතක් වාර්තා වේ. මෙම ආසාදිතයන් තිදෙනා ගිලන් රථයට රැගෙන ඇත්තේ මත්පැන් බෝතල් සඟවාගෙන බවත් මීගමුවේ සිට...
  16. banda065

    24 & 25 Recorded ?

    now daily 02 deaths reported
  17. banda065

    බඩගින්නේ හුදෙකලා වෙන මිනිස්සු .......!

    ඇඳිරි නීතිය වැටෙද්දි, ප්‍රදේශ හුදෙකලා වෙද්දි, සමාජ දුරස්ථභාවය තියාගෙන ඉද්දි සමාජයෙන් දුරස්වෙලා බඩගින්නේ හුදෙකලා වෙන මිනිස්සු .......! ( ජායාරූප අයිතිය - News 19 වෙබ් පිටුව )
  18. banda065

    මොකාටද මේ එන්නේ රජයෙන් වන්දියකුත් ගන්නද?

    දැන් වැඩේ ඔක්කොම හරි අපි ලොකු සහනාධාරයක් දෙමු මහජන බදු සල්ලි වලින් එකට මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයක සාමාජිකයකුගෙන් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බවත්. යුක්රේන් කණ්ඩායම නිරෝධායනයට...

    No contents