1. RCROCKS

    Sweden Resident Permit Card Help

    මචන්ලා කවුරු හරි ඉන්නවද ලඟදි දිල්ලි ස්වීඩන් එම්බසි ගිහින් බයෝ මෙට්‍රික් දීපු (work permit). මම ගිහින් මාසයක් වෙනවා තාම මේ ලබ්බේ කාඩ් එක ආවේ නෑනේ මෙහෙ තියෙන කොන්සියුලේට් එකට. සති 3න් 4න් එනවා කියල තමයි කියන්නෙ ඒ වුනාට නෑ :eek:
  2. RCROCKS

    LKR to USDT Help

    ලංකාවේ අකවුන්ට් එකක තියෙන LKR ටික වෙන රටකට මයිග්‍රෙට් කරද්දි USDT කරලා අරන් යන එක අවුලක් නැද්ද බන් ? :confused: Binance කාඩ් එක ගන්න පුළුවන් රටකට යන්නෙ. ඒ නැතත් එහෙ එකෙක්ට සෙල් කරල උන්ගේ currency එකට ගන්න පුළුවන් නේ. ලක්ෂ 20ක් 30ක් ඩොලර් කරලා ගන්න බැරිවෙයි නේ මෙහෙ බැංකු වලින් දැන් තියෙන තත්වේ එක්ක.
  3. RCROCKS

    Car wheel size change හෙලුප්

    වාහනේ වීල් සයිස් එක වැඩි කරගන්න බැලුවෙ බන්. corolla 2013 1800cc Manual කාර් එකක්. Default එන්නෙ 195/65/R15. Alloy ටිකකුයි ටයර් සෙට් එකයි දෙකම ගන්න ඕන. 3% ට වඩා සයිස් එකේ වෙනස් වීම අඩු වෙන්න ඕන කියනවනෙ. ඉතින් අර ටයර් සයිස් calculator එකට දැම්මම මෙව්ව තමයි options . Calculator සයිස් 17 =======...
  4. RCROCKS

    What is the best non-hybrid car for under 5 million

    ගොඩක් දෙනා මගේ Nissan TIIDA review එක බලලා ඇති මේ වෙද්දි . https://elakiri.com/threads/nissan-tiida-latio-review.1766457/ අවුරුදු 4කට පස්සෙ මම car එක ගත්ත මිලටම ඊයේ දුන්න. දැන් සීන් එක තියෙන්නෙ එකක් හොයාගන්න එක. මගෙ requirement තියෙන්නෙ මේ ටික. 1. non-hybrid වෙන්න ඕනේ. 2. 1600cc හරි ඊට වැඩි...
  5. RCROCKS

    ජනෙල් කවුළු සීල් තියන විදිහක් ?

    ජනෙල් කවුළු සීල් තියන විදිහක් ? පුතාලා AC එකක් කාමරේට දාගන්න බැලුවේ. ප්‍රශ්නෙ තියෙන්නෙ ජනෙල් ලූවස් සීල් තියන්නෙ කොහොමද කියන එක. :baffled: වැඩේ පොඩ්ඩක් නීට් එකට කරගන්න ඕනේ කාර්ඩ්බෝඩ් දාල ටේප් ගහල අටවගෙන ගෙදරින් බැනුම් අහගන්නෙ නැතුව :no: Ideas ?
  6. RCROCKS

    SLT PeoTV offers ?

    පුතීලා SLT PEO-TV ඔෆර් එහෙම නැද්ද බන් මේ දවස් වල ? නත්තල් කිට්ටු වෙලා ඔෆර් දේවිද ? :baffled:
  7. RCROCKS

    Networking බඩු ගන්න තැනක්

    Networking බඩු ගන්න තැනක් මචන් Wall mounted racks සහ ඒ ආශ්‍රිත බඩු කොළඹ අවටින් ගන්න තැන් දන්න එකෙක් ඉන්නවද ? මම 6u rack එකක් ගත්ත ඒකට 19 inch 1u cantilever shelf එකක් ගන්න ඕන. මන් ගත්ත තැන ඒක නෑ. ප්ලීස් හෙලුප් ! :(
  8. RCROCKS

    Who is the Best Quality TV Service Provider [Dialog] [SLT] ?

    Who has the Best Video Quality In TV [Dialog] [SLT] ? පුතීල අඟල් 50 වගේ 4K TV එකකට picture quality වැඩිම Dialog TV ද නැත්නම් SLT PEO - TV ද කියහල්ලකො තියෙන උන් ? :baffled: මට තියන චැනල් ගානෙන් නම් ඒ හැටි වැඩක් නෑ. දිය සායම් රූප බලනව වගේ නැතුව ලංකාවේ චැනල් ටික බලන්න තිබ්බ නම් ඒ ඇති :nerd:
  9. RCROCKS

    Place to get Europe electrical plug base in Sri Lanka

    Puthi la, Fridge ekak aran hamanila inne dan :( Eke ban type F plug ekak thiyenne. Ape normal socket ekata gahanna puluwan eth earth eka wada na. body eka alluwama wadinawa goo yanna :angry: menna me jathiye plug base ekak ganna thanak kiyahanko danna ekek :sorry:
  10. RCROCKS

    ටයර් වල ගණන් කොහොමද

    ටයර් වල ගණන් කොහොමද සිංහළු, ඉස්සරහ ටයර් ගෙඩි දෙක දාන්න කාලෙ හරි දැන්. හණ මතු වෙලා තියෙන්නෙ :sorry: පස්සහ නං තව 10ක් වගේ දුවන්න පුළුවන්. කියපල්ලකො ටිකක් අඩු ගානකට දෙය්යන්ගෙ පිහිටෙන් 30,000 - 40,000ක් විතර දුවගත්ත ඇහැකි ටයර් ගෙඩි දෙකක්. සයිස් එක 185/65/R15 :cool: මේ ඉක්කන් එකේ මන් දැක්ක දෙකක්...
  11. RCROCKS

    Nissan TIIDA Latio Review

    කාලෙක ඉදන් මේ ත්‍රෙඩ් එක දාන්න හිටියෙ ඒත් වාහනේ ටිකක් පැදල බලලම Review එකක් දානවා කියල හිතුව. දැන් කාලෙ හරි :cool: මෙහෙමයි සීන් කෝන් එක. මේ මගේ පලවෙනි කාර් එක. මේක ගන්නකම් මට තිබ්බෙ එහා රටේ හදපු 200cc පල්සරයක්. වාහනයක් ගන්න කාලයක් තිස්සෙ පෙරුම් පිරුවා. එත් කොච්චර කාලයක් බලන් ඉදල හරි 1500cc හෝ...
  12. RCROCKS

    Chitral Chity Somapalge tracks දෙකක් - FLAC

    මට නදී ගංගා track එකයි මිරිඟුව පරදා track එකයි හොඳ කොලිටි ඔරිමජිනල් MP3 දෙකක් ඕන වෙලා නෙට් එකේ හැම තැනම හෙව්වා සිංහලු . :dull: කොහෙන් වත් හොයාගන්න බැරි වුනා . ඒ පාර සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ iTunes වලින් buy කලා. තව හොයන කෙනෙක් ඉන්නවා නම් මෙන්න ලින්ක් එක track දෙකට . දෙකම FLAC වලින් තියෙන්න...
  13. RCROCKS

    සිරස වෙසක් කලාපය !!

    සිරස වෙසක් කලාපය !! ඇතුලට ඇතුලට !! මචන්ලා, උඹල සිරස වෙසක් කලාපය බලන්න ගියාද? :yes: එතන පාකින් එහෙම තියෙනවද ? :confused:
  14. RCROCKS

    කේන්දර නිසා මමත් තනි වුනා

    කේන්දර නිසා මමත් තනි වුනා නැකත් රාළට පින් සිද්ද වෙන්න වැඩේ ගොඩ දාගන්න පුළුවන් තත්වයක් තියෙන්නේ. දැන් ගෙදර බැලන්ස් කරගන්න එක තමා කරන්න තියෙන්නේ මචන්ලා මගෙ affair එකට දැන් අවුරුදු 8ක් වෙනවා. ගෙවල් දෙකෙන්ම හොදටම කැමැත්තෙන් හිටියේ. අපේ ගෙදරින් එහෙ ගියත් එක්ක. ඒත් අපි කේන්දර බලන්න ගියේ නෑ මේ...
  15. RCROCKS

    80 දශකයේ විලාසිතා

    80 දශකයේ විලාසිතා මචන්ලා, අපේ office එකේ ඉවෙන්ට් එකක් තියෙනවා ඒකට 80 දශකයේ විලාසිතා තමයි අඳින්න ඕන. ඒත් මේ වගේ දේවල් ලංකාවේ මොන shop වලද බන් ගන්න තියෙන්නේ. දන්න එකෙක් කියපල්ලකෝ :oo:
  16. RCROCKS

    Motorcycle Insurance

    මචන්ලා මගේ bike එකේ දැනට insurance එක තියෙන්නේ සමුපාකාර රක්ෂණ සමාගමේ. මගේ ලීස් එකක් තිබිලා දැන් ඔක්කොම ඉවර කරලා bike එකේ පොතත් අතට ගත්තා. තිබ්බ ෆුල් ඉන්ෂුරන්ස් එකත් ඉවර වුනා ගිය මාසේ. දැන් මට මේක සෙලින්කෝ එකට දාගන්න ඕන. හැබැයි දාගන්න ඕන 3rd පාටි. ඉතින් සෙලින්කෝ එකට මාරු කරන්න මට සමුපාකාර රක්ෂණ...
  17. RCROCKS

    Sampath Credit Card Service Eka Charter da?

    මචන්ලා මම sampath credit card එකකට apply කරලා මාසයක් වෙනවා බන් තාම මේ රෙද්ද දුන්නේ නෑනේ :oo: card center කතා කරාම කියනවා තාම approval process එකේලු තියෙන්නේ. working days 4කින් call කරලා බලන්නලු. මම දැන් ඒ වගේ working days 4 ඒවා තුනකට සැරයක් call කලා. හැමදාම කියන්නේ එකම බයිලාව. :oo: මුකුත්...
  18. RCROCKS

    Sampath Gold credit card limit?

    මචන්ලා sampath gold credit card එකේ normally කීයක් විතර credit limit දෙනවද? gold එක දෙන්නේ annual ලක්ෂ 6ක් income තියෙන අයටනේ. ඒ කියන්නේ මාසෙට අඩුම 50000 salary එක තියෙන්න එපයි. ඉතින් මේ minimum salary එක තියෙනවා නම් කිසිම credit card එකක් දැනට නැති කෙනෙක්ට සාමාන්‍යයෙන් කීයක විතර credit limit...
  19. RCROCKS

    Sri lanka Telecom + Mobitel Offer !!!

    මචන්ලා අද මම SLT Regional Office එකේ තියෙන මොබිටෙල් කවුන්ටරේට ගියා මගේ prepaid package එක postpaid කරගන්න. මම billing proof එක විදිහට දුන්නේ මගේ SLT බිල. මෙන්න ඒක දැක්ක ගමන් එතන හිටිය ලස්සන අක්කා (:love::love::love:) කිව්වා ඔයාට SLT landline එකක් තියෙන නිසා free postpaid package එක දෙන්නම්...
  20. RCROCKS

    Derana Dream Star 05 start date?

    machanla derana dream star season 05 ekata select karaganna eka thibbada ban? mage yaluwek application dala. eth reply ekak aweth na. :eek: TV eke dammeth nane ban thoraganne kawadda kiyala :no:

    No contents