මචන්, මට iphone 7 plus එකක් installments (by credit card) විදිහට ගෙවන්න ගන්න හොඳ තැනක් කියපන් කෝ... :nerd:
වොරොන්ටි අවුලක් නැති, පස්සේ ජර මර එන්නේ නැති හොඳ එකක් ගන්න ඕනේ බන්...
Dialog එකේ නන් ගිනි ගනන්. :angry::baffled: Btoptions/Btstore එකේ නන් 15 විතර වැඩියි. ඔය දෙක තමා දැන්ට බැලුවේ...