1. Madush007

    Huawei B880 රවුටර් එක unlock කරන්න පුලුවන්ද?

    Machanla, Huawei B880 4G රවුටර් එක unlock කරන්න පුලුවන්ද? Danna kenek innawanam please kiyanna.
  2. Madush007

    Huawei E5576 - Mobitel රවුටර් එක unlock කරන්න පුලුවන්ද?

    Machanla, Huawei E5576 - Mobitel pocket රවුටර් එක unlock කරන්න පුලුවන්ද? Danna kenek innawanam please kiyanna.
  3. Madush007

    NIBM Diploma in Software Engineering

    මචන්ලා, NIBM එකේ Diploma in Software Engineering course ( 1 year ) එක කරන හරි කරපු කෙනෙක් ඉන්නවනම් ඒ course එක කොහොමද, lecture panel එක හොඳද කියල විස්තර ටිකක් කියනවද ? Course එක අලුත්, updated විදිහට කරනවද ? Part-time/weekends තමයි කරන්න බැලුවේ ... Assignments, exams එහෙම කොහොමද තියෙන්නේ ?
  4. Madush007

    2.1 Subwoofer speaker system help ....

    Machan la, 2.1 subwoofer speaker set ekak repair karaganna honda place ekak Piliyandala awatin dannawanam kiyapanko ... power on wenne nehe speakers.
  5. Madush007

    Annual Leave ගැන help එකක් ?

    මචන්ලා, මේ අවුරුද්දේ ජනවාරි අන්තිම company එකකට join උන කෙනෙක්ට ( ජුලි අන්තිම probation period ඉවර උනා ) මේ අවුරුද්දට annual leave ලැබෙනවද Shop and Office Act එක හැටියට ? Leave කීයක් ලැබෙනවද ? හෙල්ප් එකක් දෙන්න මචන්ලා
  6. Madush007

    iPad එකක් ගන්න උපදෙසක් ?

    මචන්ලා LuxuryX / rooter.lk shop එක කොහොමද iPad එකක් ගන්න ? warranty claims එහෙම කොහොමද ? Trusted place එකක් ද? අනිත් shops වලට වඩා prices අඩුවට තියනවා (ගොඩක්ම නෙවෙයි ..හැබැයි ටිකක් අඩුයි) දන්න කෙනක්, එතනින් මොනාහරි Apple products ගත්ත කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න please?
  7. Madush007

    AstraZeneca 2nd dose

    AstraZeneca 2nd dose එකට register වෙන්න මොනාහරි website එකක් web link එකක් තියනවද මචන්ලා ?
  8. Madush007

    iPad එකක් ගන්න උපදෙසක් ... ?

    මචන්ලා 'thesparktech' කියලා shop එකක් දන්නවද Apple products/accessories විකුණන ? නාවල-රාජගිරිය area එකේ තියෙන්නේ එතන service එක. warranty claims එහෙම කොහොමද ? Trusted place එකක් ද? දන්න කෙනක්, එතනින් මොනාහරි Apple products ගත්ත කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න please?
  9. Madush007

    ලංකාවේ ipad එකක් ගන්න place එකක්

    මචන් ලංකාවේ iPad pro / iPad Air එකක් ගන්න හොඳ විශ්වාසවන්ත place එකක් කොහෙද ? Abans, Softlogic එකේ, Singer එකේ නම් ගණන් වැඩි :no: :eek: උබල දන්න නැත්නම් එකක් ගත්ත shops තියනවනම් කියන්න PS : interest free credit card installments තියනවනම් වඩා හොඳයි ;)
  10. Madush007

    ipad + Apple Care Warranty උදව්වක් ?

    මචන්ලා , Apple products පාවිච්චි කරන අයගෙන් පොඩි උදව්වක් ඕනේ ... iPad එකක් ගන්නකොට දෙන Apple Care Warranty (international කියල කියන එක ) එක කොහොමද අපි හරියටම active කරගන්නේ ? ඒකට warranty card එකක් වගේ card එකක් දෙනවද නැත්නම් කොහොමද එක active කරගන්නේ හෝ active වෙලාද/තියනවද කියල බලා ගන්නේ ...
  11. Madush007

    SLT 4G vs. Dialog 4G උදව්වක් ...

    SLT 4G හරි Dialog 4G එකක් ගන්න කියලා බැලුවේ මචන්ලා. SLT 4G නම් Web Pal package එක (Rs.990 -- 18GB/27GB) හරි Dialog 4G නම් Starter Package එක (Rs.900 --- 20GB/20GB) ගන්න කියල තමයි බැලුවේ. (( දැනට use කරන්නේ Lankabell 4G එකක් ...එක නම් දැන් ටිකක් අවුල් වගේ ඉස්සර shape එකට තිබ්බ...දැන් උදේ පාන්දර...
  12. Madush007

    Hutch CliQ App help එකක් ?

    මචන්ලා Hutch CliQ app එකේ 3G plan and 4G plan එකේ උපරිම GB කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද ? (FUP නැතුව ?) FUP apply උනාම speed එක 1mbps වෙනවා නේද ? FUP apply වෙන්නේ 3G and 4G plans වලට වෙන වෙනම GB කීයෙන්ද ? Hutch website එකේ තියෙන්නේ 3G 30 days plan එකට (RS.998 එකට) 30GB වලින් FUP කියල...
  13. Madush007

    Google Pixel Phone ලංකාවේ ?

    මචන්ලා ලංකාවේ Google Pixel phone එකක් ( 4a හරි 5) ගන්න place එකක් දන්නවද ? ගොඩක් mobile phone shop වල නැහැ බන් ... internet එකේ website වල දාල තිබ්බට :no:
  14. Madush007

    Commercial Bank Digital banking

    මචන්ලා Commercial Online Digital Banking එකෙන් Sampth bank එකට හරි NationsTrust වගේ bank එකකට money transfer කරද්දී transaction fees කීයක් කැපෙනවද?
  15. Madush007

    Credit Card එකෙන් Installment Plans ?

    මචන්ලා credit card එකෙන් installment plans වලට මොනාහරි දෙයක් ගන්නකොට අපි නිකන් සාමාන්‍යයෙන් ගෙවන්න ගන්න විදිහට guarantors ලා දෙන්නෙක් අත්සන් කරන්න ඕනද ? තව මුලික ගෙවීමක් කරන්නේ නැතුව ගන්න පුලුවන් ද ? සම්පුර්ණ ගානම installments විදිහට ගෙවන්න ගන්න පුලුවන් ද ? Abans, Damro, Singer වගේ shops වල ...
  16. Madush007

    43 inch 4K TV help ?

    මචන්ලා 43 inch 4K SMART TV එකක් ගන්න හොඳ තැනක් shop එකක් දන්නවද ? Warranty එක එහෙම හොඳට sure කරන්න පුලුවන් .. Abans, Singer එහෙම නැතුව ..ඒවායේ ටිකක් ගනන් වැඩිනේ :) Brand eka Samsung, LG, Sony වගේ හොඳම එකක් වෙන්න ඕනේ නැහැ.... Hisense, TCL, JVC වගේ උනාට කමක් නැහැ උබලා පාවිච්ච් කරන, දන්න හොඳ TV...
  17. Madush007

    Dialog Internet Package help

    මචන්ලා Dialog prepaid Internet packages තියනවද unlimited download කරන්න පුලුවන් ? Night-time (12am - 8am) උනත් කමක් නැහැ ... Speed limit කරන්නේ නැති packages ?
  18. Madush007

    Laptop batteries ..help

    මචන්ලා මට laptop battery ගන්න හොඳ තැනක් දන්නවනම් කියන්නකෝ ? Warranty එකක් එක්ක (6months වගේ නේද ගොඩක් ලැබෙන්නේ ?) Original battery නැතුව තියනවා නේද refurbished කියලා ?
  19. Madush007

    Student VISA උදව්වක්

    මචන් මට Finland, Sweden, Norway, Germany, Italy වගේ රටකට studies වලට යන්න හොඳ විශ්වාසවන්ත agencies දන්නවනම් කියන්නකෝ ...
  20. Madush007

    Red Hat (RHCSA) Certification උදව්වක් ?

    මචන් RHCSA Certification එක කරන්න Colombo අවට හොඳම තැන මොකක්ද ? Course එකට කීයක් වගේ යනවද ? Exam එකට fees කොච්චර යනවද ? Pace Institute කියන තැන කොහොමද මචන් ? පන්නිපිටියේ තියන එක ? Instructors ලා හොඳයි ද එතන? වෙන හොඳ තැන් මොනාද? RHCSA කරපු අය හරි ඒ ගැන දන්න අය ඉන්නවනම් උදව්වක් කරන්න ...

    No contents