1. tha123

    Negombo අවට computer & accessories shop එකක් කියමුකෝ

    Negombo or Dankotuwa අවටින් computer, laptops & accessories ගන්න තියෙන හොද shop එකක් කියපන්කෝ.. උබලට recommend කරන්න පුලුවන් බඩු සුවර් ගාන අඩු තැන් ටිකක්..
  2. tha123

    Negombo අවට computer & accessories shop එකක්

    Negombo or Dankotuwa අවටින් computer, laptops & accessories ගන්න තියෙන හොද shop එකක් කියපන්කෝ.. උබලට recommend කරන්න පුලුවන් බඩු සුවර් ගාන අඩු තැන් ටිකක්..
  3. tha123

    Romania Job Salary & Living Expenses?

    කිරියේ Romania ගියපු අය ඉන්නව නේද... 0-1 year experience තියෙන Bsc. Mechanical Engineer කෙනෙක්ට salary එක කීයක් වගේද බන් යන්නෙ ඔහේ.. තව සාමන්‍යෙන් bed space එකක් හරි one bedroom apartment එකක හරි ඉන්නවනම් මාසෙකට living cost එක කීයක් වගේ ඕනේද.. තුන්වේල කාල ඉන්න අඩුම කීයක් වගේ යනවද බන්...
  4. tha123

    Sedan Car below 10 million | Perodua Bezza

    අඩුවට sedan car එකක් ගන්න කැමති අයට හොද option එකක් වෙයි...
  5. tha123

    Liberty Plaza එකේ හොද/trusted phone shops මොනවද?

    මචන්ලා Liberty Plaza එකේ හෝ ඒ අවට තියෙන හොද/trusted phone shops මොනවද?
  6. tha123

    SLT 4G Bands?

    Band1, Band3, Band5, Band38, Band41 SLT 4G bands ගැන දන්න කුකුලෝ කියපන්කෝ.. කෝකද හොද? stable & speed වැඩි..?? bands ඔක්කොම select කරන එකද හොද නැත්තම් එකක් හෝ කිහිපයක් විතරක් lock කරල තියන්නද? :confused: ZLT S10 router එකකට
  7. tha123

    SLT Prepaid routers problem?

    SLT Prepaid router connection එකක් අරගෙන තියෙන උන් කියහන්කෝ connection drop වෙන සීන් එකක් උබලට තියෙනවද කියලා?? postpaid තියෙද්දි කිසිම අවුලක් නැතුව හොදට තිබිලා prepaid කරාට පස්සේ drop වෙන කේස් එකක් ආවේ නැද්ද??
  8. tha123

    Pub or Restaurant in Kandy?

    රෑ කෑමත් එක්ක ඩ්‍රින්ක් එකත් දාන්න පුලුවන් Kandy city එකේ budget friendly Pub or Restaurant මොනවද තියෙන්නේ... Decent පොට් එකක් වෙන්න ඔනේ කෙල්ලොත් ඉන්නවා.. city view එක පේන rooftop pub එකක් වගේ තියෙනවානම් ගොඩක් හොදයි..
  9. tha123

    Pizza Hut | Site Working Now | Offer extended until 6pm

    දැන් site එක වැඩ.. ටක්ගාල order කරපන්.. මාත් දැන් දැම්මා... . . . *UPDATE*: Flash Sale from Pizza Hut will be available till 6PM! Offer Extended to DINE IN customers, HOTLINE users and Online users. Visit, call 0112729729 / 0117729729 or click www.pizzahut.lk or the app to order. Valid only...
  10. tha123

    Miss World Sri Lanka 2024 | අනුදි ගුණසේකර / Anudi Gunasekara (❤️ ω ❤️)

    උබලට මතකද @Reincarnator threads 2ක් දාපු කෙල්ල... She has won the Miss World Sri Lanka 2024 crown and will be participating for Miss World contest by representing Sri Lanka.:love: අනුදි ගුණසේකර / Anudi Gunasekara (❤️ ω ❤️) අනුදි ගුණසේකර / Anudi Gunasekara (❤️ ω ❤️) _ 02 (IG, X, FB, TikTok...
  11. tha123

    Elakiri is not loading with SLT 4g : 502 Bad Gateway

    SLT 4g වලින් කිරියේ load වෙන්නෙ නැහැ නේහ් උදේ ඉදලා... 502 Bad Gateway කියල එනවා... මේ තෙඩ් එක දාන්නෙත් mobitel hotspot එකක් දාගෙන ඇවිල්ලා..
  12. tha123

    Chegg Paid Account එකක් තියෙන කෙනෙක් please send this

    Chegg paid account එකක් තියෙන කෙනෙක් මේකට answer එක එවන්න පුලුවන්ද ලොකු උදව්වක්.. https://www.chegg.com/homework-help/questions-and-answers/small-radiant-source-1-emits-diffusely-intensity-1-12-times-10-5-mathrm-~w-mathrm-m-2-cdot-q104930650
  13. tha123

    Bajaj Discover low fuel consumption

    Bajaj Discover 100 එකක් බන් තියෙන්නේ 2011 (5 Gear) model එක.. අරගෙන අවුරුදු එක හමාරක් වගේ බන් ගද්දි 50kmpl වගේ කරා... දැන් 35-40kmpl වගේ යන්නෙ බන්... අනික කදු අදිනවා හොර ගතියකුත් තියෙනවා කලින් තරම් නෑ.. idle එකේ ගොඩක් රේස් කරද්දි කලු දුම ටිකක් එනවා.. මුලදි ගොඩක් තිබිල ලගදි carb adjust කරා දැන්...
  14. tha123

    SLT 4G Prepaid Connection

    SLT 4G Prepaid Connection එකේ තිබ්බ අවුල් ටික දැන් හරිද? නැත්තම් තාම තියෙනවද බන්?? අර portal එකෙන් usage බලන්න බැරි එකයි.. add-on දාගන්න බැරි කේස් එකයි.. reload banking apps වලින් බැරුව mcash only කේස් ටික දැන් විසදිලාද තියෙන්නේ???? අනිත් ප්‍රශ්නේ 12am-7am unlimited එක prepaid එකටත් තියෙනවද??
  15. tha123

    Is SLT going to extend the data cap???

    මේ December bill එකත් එක්ක ආපු SLT Banner එක... මොකද හිතන්නෙ කට්ටිය SLT එකෙන් Dialog එකේ අලුත් පැකේජ් වලට තරගයක් දෙන්න පුලුවන් විදිහට data quota එක වැඩි කරයිද??? ඔක්කොම anytime කරයිද??? rollover දෙයිද??? :rolleyes::rofl:
  16. tha123

    Trusted online store for an earphone?

    Earphone එකක් ගන්න ඕනේ JBL 125bt එකක් බැලුවේ... earphones.lk එක සුවර්ද බන් original බඩුද විකුනන්නේ..?? වෙන උබලට trusted online stores මොනවද තියෙන්නෙ??? kandy වල trusted shop එකක් දන්නවනම් ඒකත් කොටාගෙන යමු
  17. tha123

    What could be the next???

    Port City??
  18. tha123

    NFC supported Payment Apps in SL??

    ලංකාවේ card එක add කරලා NFC වලින් payment එක කරන්න පුලුවන් apps මොනවද තියෙන්නේ???? (Samsung wallet & Google wallet ලංකාවට support නැහැ) :(
  19. tha123

    Reputed Phone Shop in Colombo ?

    මචන්ලා galaxy a54 එකක් ගන්න ඕනේ... officially ලන්කාවට එන්නේ නෑ.. softlogic එකෙන් කිව්වා next year වෙනකම් ගෙන්නන්නෙත් නැහැ කියලා කොහොමත්.. So, වෙන කරන්න දෙයක් නෑ seller warranty එක්ක කඩේකින් ගන්න වෙනවා...:( Liberty Plaza, MC or වෙන දන්න තැනක තියෙන හොරබඩු විකුනන්නේ නැහැ කියල විශ්වාස කරන්න පුලුවන්...
  20. tha123

    Honda Grace Dual Clutch

    Used Honda Grace එකක් ගන්න බැලුවේ... dual clutch එක තමා අවුලකට තියෙන්නේ... ක්ලච් එකේ තත්වේ inspection report එකකින් බලාගන්න පුලුවන් විදිහක් තියෙනවද බ්න් වාහනේ ගන්න කලින්..??? තව ක්ලච් කේස් එක ආපු උන් ඉන්නවනම් කියපන්කෝ. හබක් ගාල යන්න කලින් එන පූර්ව දැනුම්දීම් ලක්ෂණ මොනවද කියලා.. එත්කොට කෙලවෙලා...

    No contents