1. Udaya Ponnampila

    QR හදාගන්න බැරිවෙච්ච අයට

    බොරුවට දගලන්න එපා QR එක හදාගන්න ඕක හරිගස්සන්නේ නෑ මුන් ඕන කමින්ම. :no: ඇත්තම කතාව QR දැම්මත් බෙදන්න තෙල් නෑ රටේ. දැනටත් පෝලිම් හතර වටේම. ඒ අතරේ 40% ක් විතර ඉන්නවා වාහන මාරු කරලා QR හදාගන්න බැරි වෙච්ච අය. ඒ අයත් QR හදාගෙන තෙල් ගහන්න ආවොත් හිතපන්කෝ. ඒ නිසා බොරුවට රස්තියාදු නොවී තියන තෙල් ටික ඉතුරු...
  2. Udaya Ponnampila

    බූරු පුතානෝ පන්නමු

    මේ සක්කිලි බල්ලට කිසි දෙයක් හරියට කරගන්න බෑ කරපු ලබ්බක් නෑ යහපාලනේ නොන්ඩි කරා නිදන් හාරලයි, අරමුදල් කොල්ල කාලයි, හොර සල්ලි අච්චු ගහලයි 2019 පරාදයි ගෝටට ගූ යන්න එපා කියද්දී UNP දෙකඩ කරලා රනිල් එලවන්න ගිහින් 2020 මහා චන්දෙ පරාදයි 2022 අරගලේ වෙලාවේ රට බාරගන්න කිව්වම හිමීට මාරු උනා 2024 චන්දෙ...
  3. Udaya Ponnampila

    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ?

    මුජිබුර් මැතිතුමා නගරාධිපති වෙන්න ඔන්න මෙන්න හිටියේ. ලපයා අපේ විපක්ෂේ සෙට් එක බය කරලා වැඩේ කරගත්තා. අපි මේවා දරාගන්නේ කොහොමද?
  4. Udaya Ponnampila

    කොටි මෙල්ල කරන අපේ නාමල්

    ආගමක් දහමක් නැති කොටින්ට රට පාවල දෙන ජෙප්පොන්ට මේවා හීන. මහින්ද මහත්තය වගේම කොටි ලස්සනට මෙල්ල කරනවා. නාමල් රජ වෙද්දී විජේ නාමල්ගේ ස්ටේජ් එකට එනවාමයි.
  5. Udaya Ponnampila

    සුපිරි සැපක් දැම්ම Friends

    කොහොමද අපේ සෙට් එකේ ගැම්ම. පහු ගිය ටිකේම උදේ රෑ නොබලා මහන්සි වෙලා ජෙප්පොන්ට ඇට්ටි හැලෙන්න දුන්නා. ඊලග අව්රුද්දෙ ලපයා ගෙදර යවලා තමා අපේ වැඩ ඉවර කරන්නේ. නාමල් බොස් ගානේ පොඩි පාටියක් සෙට් කලා කට්ටියටම නත්තලට. ජය ඔක්කොටම.
  6. Udaya Ponnampila

    මුජිබුර් කොළබ නගරාධිපති ධූරයට

    බල්තසාර් ගෑනි එලෝලා කොළබ සැබෑ ජනමතය නියෝජනය කරන මුජිබුර් මැතිතුමා නගරාධිපති වෙන්න ඕනේ කියන අය අදහස් දක්වන්න. සුරපුරයක් වගේ තිබ්බ කොලබ මේ ජෙප්පෝ මාස 6න් කෑවා. මුජිබුර් මැතිතුමාල පුදුම ආදායමක් හෙව්වේ ඒ කාලේ. පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු බේරන්න මාර ගේමක් දුන්නේ මෙතුමා, කොළබ අද බය නැතුව වාහනයක් පාක්...
  7. Udaya Ponnampila

    චරිත් අබේසිංහ නව විපක්ෂ නායක?

    අපි සජබේ නෙමේ ඒත් හිතෙන්නේ නැද්ද සජිත් ට වඩා චරිත් හොදයි කියලා? දැන් හොරණ ජෙප්පෝ ඔරලෝසු කරකවපු එකත් හොයාගත්තේ පොරනේ. රනිල්, නාමල් එක්කත් ප්‍රශ්න නැතුව ඉදිරි ගමනක් යන්න පුළුවන් කියල හිතෙනවා
  8. Udaya Ponnampila

    ආණ්ඩු පෙරලියක්? රනිල් නව ජනපති?

    ජෙප්පොන්ට රිදෙන්න බයි, ටොයි, සජබ, පදකක්කම් විපක්ෂේ ඔක්කොම එකතු වෙලා කොලබ මහා නගර සභාවේ අයවැය පැරැද්දුවා. දැන් තියෙන්නේ ඊලග වැඩේට යන්න. ලපය එළවලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආයිත් ජනාධිපති කරන්න. උබලා හිතන විදියට රනිල් මැතිතුමාට ගැලපෙන ඇදුම මොකක්ද දිව්රුම් දීමට?
  9. Udaya Ponnampila

    රටට Ditwah කුණාටුව එන්න හේතුව

    එහෙයි අපේ ලොකුහාමුදුරුවනේ. දිර්ගායු වේවා. 🙏 ජෙප්පෝ මහින්ද මහත්තයටයි, රනිල් මහත්තයටයි කරපු දේට පල දුන්න උන්ට. :angry: මහින්ද, රනිල් කියන්නේ පාරාවළල්ලක් වගේ. ඒ පිහිට හැමදාම තියනවා. අපේ පොහොට්ටුවේ, UNP වටිනා මිනිස්සු බේරුනා. ජෙප්පොන්ට පල දුන්නා :love:
  10. Udaya Ponnampila

    බෙල්ලන වෙනුවෙන් අපි

    නව අනූවක් ලෙඩ රෝග සුවකර රනිල්ව දෙපයින් හිටවපු රටේ පිනට පහල වෙච්ච නූතන ජිවක බෙල්ලන තුමාට සාධාරණයක් වෙනුවෙන් අනිද්දා උදේ 9.30ට සිරිකොත ඉදිරියට පැමිණෙන්න. ජෙප්පෝ ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය එදාට අපි පත්තු කරනවා.
  11. Udaya Ponnampila

    ගෑස් නෑලු. අරගලය 2 Loading

    ගෑස් හිගයක් ඇවිත්ලු. ගෑස් තියන උනුත් හන්ගපල්ලා. ජෙප්පෝ එළවලා රනිල් මහත්තයා දෙවන වරටත් ජනාධිපති කරන්න ලෑස්ති වෙයල්ලා. 2048 සුභ වෙන්නයි යන්නේ.
  12. Udaya Ponnampila

    ආණ්ඩුව පෙරලමු

    මේ ජනතාද්‍රෝහී ජෙපි ආණ්ඩුව පන්නලා දේශප්‍රේමී රනිල් රාජපක්ෂ පාලනය යලිත් ගෙන එන්න ඕනේ කියන උන් අදහස් කොටාගෙන යමල්ලා. තවත් අපිට ඉවසන්න අමාරුයි.
  13. Udaya Ponnampila

    රනිල් යලිත් ජනාධිපති කරන ක්‍රමය

    2048 දියණු රටක් කරන රනිල් වික්‍රමසිංහ වැඩපිළිවෙල ජෙප්පෝ 2024 න් නැවැත්තුවා. දැන් මුන් බලන්නේ රනිල්ගේ වැඩ පිලිවෙල මුන්ගේ වගේ 2048ට කලින් ඉවර කරලා එක දාගන්න. උබලගේ අදහස් කියපල්ලා 2026 අප්‍රේල් වෙද්දී ආයිත් රනිල් ගෙන්න විදියක්. තවනම් ඉවසන්න අමාරුයි. :no::no:
  14. Udaya Ponnampila

    රනිල් මහත්තයගෙන් ඉගෙන ගනින් ආපදා කළමණාකරණය

    https://www.newswire.lk/2025/12/01/ranil-to-share-experience-on-2003-2016-disaster-handling/ මිනිස්සු දන්නවා 2003, 2016,2019 ව්‍යසන වලදී කළමණාකරණය කරපු කිරිල්ල. ජෙප්පොන්ට හැරෙන්නවත් බෑ. ------ Post added on 1764748368
  15. Udaya Ponnampila

    ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා

    ජෙප්පෝ හිතන් ඉන්නේ මුන්ට ඕන විදියට අපේ ගම් වල බඩු බෙදන්නද? එහෙම කොහොමද හයියක් ආවේ? මහින්ද මහත්තය, රනිල් මහත්තය ඉද්දි සහනාධාර නියමෙට කළමනාකරණය කළා. අපේ නුවර විපක්ෂේ ලස්සන මහත්තයයි, සජබේ ලොක්කයි සෝමේ කියන ජෙප්පට දුවන්න දෙනවා මේ වීඩියෝ එකේ. පොදු විපක්ෂෙට ජය වේවා.
  16. Udaya Ponnampila

    නාමල් මහත්තය දිව්රුම් දෙන්නේ කවද්ද?

    චතුර මහත්තයයි, කලිදු මහත්තයයි රෙදි ගලවනවා මේ පාන්ඩුවේ.:love: ලපයගේ ගෙදරට ගිහින් ලු කිව්වේ කුණාටුවක් එනවා කියල. ඒ කාලේ ජෙප්පෝ රනිල් මහත්තයට බැන්නා මිලේනියම් සිටි හමුදාව පාවල දුන්න, පාස්කු ප්‍රහාරේ ගැන 17 පාරක්ද කොහෙද කියල ගණන් ගත්තේ නෑ කියල. සාලාව කෑම්ප් පිපිරෙව්වා කොටින්ගේ කීමට, කුණු කන්ද නාය...
  17. Udaya Ponnampila

    මහනුවර අංකුබුරේ තත්වේ මොකද?

    ගම් කීපයක් නාය ගිහින් කියල ආරංචියක් තියනවා. හරි කිසිම තොරතුරක් නෑනේ
  18. Udaya Ponnampila

    ජෙප්පන් එළවිය යුතුද?

    ගංවතුර ඉවර වෙද්දී ජෙප්පෝ ටික එළවලා නාමල් මහත්තය යටතේ අලුත් ආණ්ඩුවක් ගෙන්න ඕනේ කියලා මන් නම් කියන්නේ . මේකේ උබලගේ කැමැත්ත දාගෙන යමල්ල.
  19. Udaya Ponnampila

    නාමල් මහත්තය දිව්රුම් දෙන්නේ කීයටද?

    ජෙප්පොන්ට මේක කරන්න බෑ කියල ඔප්පු උනා. :angry: මහින්ද මහත්තයගේ, රනිල්ගේ කාලේ වගේ කන්න දුන්නේ නෑ, වන්දි නෑ, ජාත්‍යන්තර සහය නෑ, හමුදා සහය නෑ. මිනිස්සු එකතු උනේ නෑ. සුනාමි දවස් වල මහින්ද මහත්තය ගහපු ගේම නිසා තමා විනාස වෙච්ච රට එක රැයින් නැගිට්ටුවේ. රනිල් මහත්තය සාලාවේ කෑම්ප් එක පුපුරද්දී, කුණු...
  20. Udaya Ponnampila

    බෙල්ලන සර් බේරාගනිමු

    එජාප ආසන සංවිධායක, ජීවක වෙද පරපුරෙන් පැවත එන, අපේ රනිල් මැතිතුමාගේ රාජකීය වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සර්ට එරහිව මේ ව්‍යවස්ථා ඒකාධිපති ආණ්ඩුව දියත් කිරීමට සැරසෙන පරීක්ෂණයට එරහිව හෙට උදෑසන 10.30 ට අංගොඩ මානසික සෞඛ්‍යය ආයතනය ඉදිරිපිට පැවැත්වෙන මහා උද්ගොෂණයට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා. 🙏 (මෙයට සහභාගී...

    No contents