1. downx

    Singer Service Center HELP !!

    කවුරු හරි ඉන්නවද මහරගම සර්විස් සෙන්ටර් එකේ වැඩ කරන මේ ජාතිය හොට් වෝටර් එකක් තියෙනවා , අවුල තමා ඔන් කලාම full heat එකෙන් වතුර එන්නේ අඩු කරන්න බෑ සමහර වෙලාවට ප්ලග් එකත් උණු වෙනවා ඒ නිසාද දන්නේ නැ.අම්මට අතරයිටිස් නිසා මේක ගත්තේ දැන් ලිපේ රත් කරන්නේ ලොකු උදව්වක් මේක සතියක් වගේ ඇතුලත හදලා දෙන්න...
  2. downx

    Samsung Smart Watch HELP

    Samsung SM-R800 watch ekak set Una used 3 day battery life habayi bazel ring eka wada nalu price 12,000 full set with box meka me ganata watinwada ? Loku budget ekata yanna ba asai Samsung watch ekkta
  3. downx

    Dubai වලින් බඩු ලංකාවට ගෙන්න ගන්න

    ඩුබායි වල ඉන්න යාලුවෙක් ට කියලා ඉලෙක්ට්‍රොනික් බඩු වගයක් තියෙනවා ගෙන්න ගන්න කොහොමද කරන්නේ ලගේජ් ගණන් වැඩි නේද එද්දී අරන් එන්න තිබ්බ නම් හොඳයි ඒත් ලගදී එන කවුරුත් නෑ ------ Post added on 1767853126
  4. downx

    WWE again Sony 1 ?

    අද නිකන් චැනල් මාරු කරද්දී දැක්කේ Saturday Night Main Event ආයේ Sony Sports 1 එකේ යනවා මන් හිතුවේ Netflix කේස් එකෙන් පස්සේ නෑ කියලා
  5. downx

    5g Router buy

    මචංලා 5g router ගන්න ඕනි ZLT X28 Pro මේක පාවිච්චි කරන අය ඉන්නවද මේක හොඳද
  6. downx

    මේ video එකේ ඔරිජිනල් එක හොයලා දෙන්න

    මේක quality නෑ ඔයාලා ගාව මේ ඩීවීඩී එක තියේ නම් දෙන්න ------ Post added on 1757167351
  7. downx

    WhatsApp Business Category Transfer

    Machanla Dan tynwa WhatsApp business eka backup Karla aluth phone ekata Danna baluwe,, hadala tynwa category ekath transfer wenawa da ??
  8. downx

    Dell Laptop Repair Help

    මචංලා මට Dell n4110 i3 ලැප් එකක් හම්බුනා ඔන් වෙන්නේ නෑ මුකුත්ම නෑ පස්සේ මන් බම්බලපිටියේ Sun-X Computers එකට දුන්නා උන් පැය එකහා මාරකින් වගේ හදලා දුන්නා ඒ වෙලාවේ ඔන් උන ගෙදර අවාම මුකුත් නෑ 9000 ක් ගත්තා පස්සේ ආයේ ගිහින් දුන්නා දැන් සති 3ක් වගේ තාම checking මුන්ගේ wada හොඳද වෙන හොඳ තැනක් තියේද...
  9. downx

    මිල්ටන් පෙරේරා with Sunflower Album ඕනි

    මචං අපේ පියා මිල්ටන් පෙරේරා ගේ හොඳ රසිකයෙක් Milton peters with Sunflower album දෙකක් තියෙනවා කාගාව හරි තියේනම් දෙන්න ලොකු හෙල්ප් එකක්
  10. downx

    Sony Sports 1 Wrestling

    මචංලා දැන් Dialog TV Sony Sport Ten 1 එකේ wrestling යන්නේ නැද්ද වෙන channel එකක් හරි
  11. downx

    SLT WiFi problem

    මං පාවිච්චි කරන්නේ slt fiber එකේ 2.4G / 5G WiFi දෙකම වැඩ..හැබැයි මගේ පරණ ෆෝන් එකේ wifi on කලාම 2.4 එක විතරයි පෙන්නන්නේ අලුත් pixel 7 එකට දෙකම පෙන්නනවා device එක 5G Support නැත්නම් 5G WiFi පෙන්නන්නේ නැද්ද
  12. downx

    Interview අවා Bros...

    Machanla Gateway College eke Hardware Technician interview awa bn ............................... (This is to inform you that you have been selected to take part in the Hardware technician test paper. This examination will take place tomorrow.) මොකක්ද මේ exam එක ප්‍රශ්ණ 2 කීවා English Medium
  13. downx

    හොඳ ඩොක්ටර් කෙනෙක්

    මේකට හොද skin doctor කෙනෙක් කියන්න friends කලින් operation කළා මාස 5 ආයේ ආවා
  14. downx

    CCTV COURSES

    Machanla දැන් ජොබ් එක ඇති වෙලා බන් මන් 4g SIM camera නම් සෙට් කරන්න දන්නවා DVR ගැන ලොකු idea එකක් නැ හොඳ cctv course තීයේ ද කරන්න දැන් 40+ mind free ඉන්න කැමැති.... Bump ------ Post added on 1734588794
  15. downx

    Vehicle license renewal (2 Years)

    එකපාර අවුරුදු 2 ක ගාන ගෙවල license එක ගන්න බැරිද පුළුවන් කතාවත් 1919 call කලාම කිව හැබැයි online නම් දැක්කේ නැ , ප්‍රාදේශීය සභාවෙන් කරගන්නත් බැරිද ?
  16. downx

    මේ Tamil Film එක ඕනි

    Aranmanai 2 (2016) with Sinhala Subtitles මේ ෆිල්ම් එක නෙට් එකේ හොයා ගන්න බෑ පුළුවන් නම් ලින්ක් එකක් හොයා දෙන්න.අනෙක් ෆිල්ම් 3 Cinesub එකෙන් හම්බුනා Bump ------ Post added on 1722784148
  17. downx

    Sugar Free Food Items to Buy

    Sugar Free Food Items ලංකාවේ ගන්න හොද place එකක් තියෙනවා ද ?? Elephant House eke Ice Cream ගහලා තියෙනවා Sugar Free මම නම් කොහෙවත් දැකල නැ ... තව Sauce / Jelly / Jam / Biscuits
  18. downx

    WIFI ADAPTER

    machan man use karanne FIBER. phone eken wifi 6mbps wage enwa habai desktop eke enne 1.0 wage mokada karanne me adapter Eka use karanne
  19. downx

    DUTY FREE LED TV

    Duty free එකෙන් TV ගත්ත අය ඉන්නවද 3 yr Warranty දෙනවාලු ඒවා claim කරන්න case නැද්ද
  20. downx

    Toyota 110 Headlight

    110 එකේ normal කහ light use කරන්නේ රෑට පේනවා මදි යාලුවෙක් කිව්වා LED 100W BULB දෙකක් දාන්න කියලා ඒවා දාලා reflect වලට හානි වෙන්නේ නැද්ද

    No contents