meka hari.godak deval uda depend wenawaමං නම් හැමදාම පැය 18ක් විතර computer ඒකෙ ඉන්නෙ.. හැමදාම එක එක course කරනවා.. Tech try කරලා බලනවා.. Articles කියවනවා වගේ දේවල්.. හැබැයි ඉතින් මටත් company වැඩ එක්ක එපා වෙන වෙලාවල් තියෙනවා..hard Deadline දීලා පරණ tech stack එක්ක වැඩ කරද්දී දැනෙන ආතල් එක දන්නේ field එකේ ඉන්න කෙනෙක් විතරයි.. ඒ වගේ වෙලාවටත් මේක ඇදන් යන්න නම් passion එකක් තියෙන්න ඕන.. නැත්නම් කලකිරෙනවා
math aasawen field ekata awe but somehara welawata wada karana aya requirements wage deval ekka karana de epa wenawa
damala gahala paththakata wela inna htnawa