අකලට වයසට යන ගොබිලයො😐🥹🥹

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,357
    113
    මට තියෙනවා සිරා පස්නයක් පෙන්ස්

    පොඩි එකෙක් බුලි කලාම

    1. අනාගතේදි බුලි වෙනකොට උගෙ ගට වැඩි වෙනවද

    2. නැත්තං ඌ බුලි සීන් එකෙන් මානසිකව වැටිලා සමාජයෙන් හැංගෙන්න බලනවද

    Depaththama wenna puluwan. Maru sirath e wage porak. :yes:
    ------ Post added on Jul 29, 2024 at 8:00 PM
     
    • Like
    Reactions: Rahula Kasun

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    Its literally subjective to the person.
    buly wena eka samanya brain chemistry ekak tyen kenekt psychologically වදයක්. e nisa ekata dakwana prathichara widihata coping mechanisms bully wena kena anugamanaya karanwa.

    Healthy n unhealthy kiyala coping mechanisms kotas dekakt bedmn plwn, unhealthy coping mechanisms walada example gttot drugs use krn eka wge gnn plwn.

    Podi kale thmi brain development eka hugsk wegen wenne e nisa oya wge trauma wlt muhuna deddi ewt physiological coping mechanisms hdenw, brain eka e widht environmental triggers wlata response krnn wire wenw, eke outcome ekak widiht personality disorders hdenn plwn
    ex: BPD / NPD wge personality disorders

    But neurplasticity ek nisa brain eka apita one widiht rewire kr gnn plwn, environmental triggers, experiences, perceptions wlin constantly neuroplasticity eka wenas wenw.

    eth commonly gttot podi kale bully wena aya samajet muhuna denn bayai, survival mode eken jeewth wenn blnne

    okata hmotma adala nh, podi kale trauma hena gdk thibila, ewgen hoda widiht influence wela kisi prshnayak nathuw hoda widiht jeewt wena minissuth innw
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara

    mage kathawa kiyawapan
     
    • Like
    Reactions: Rahula Kasun

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,636
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    මට තියෙනවා සිරා පස්නයක් පෙන්ස්

    පොඩි එකෙක් බුලි කලාම

    1. අනාගතේදි බුලි වෙනකොට උගෙ ගට වැඩි වෙනවද

    2. නැත්තං ඌ බුලි සීන් එකෙන් මානසිකව වැටිලා සමාජයෙන් හැංගෙන්න බලනවද
    Individual අනුව ඕක වෙනස් වෙනව. example මමත් බුලි වෙලා තියෙනව හැබැයි වයස ගියා කියල අනික් උන් බුලි කරල නෑ. මම කරේ බුලි වෙනකොටම ඒකට අනුගත වෙලා බුලි කරන උන් එක්ක ෆිට් වෙන එක. සමහර වෙලාවට rs 50 වගේ පගාවල් දෙන්න සිද්ද වෙලා තියෙනව. ඊටපස්සෙ උන්ගෙ බුලි ලිස්ට් එකෙන් මන් ඉවත් වෙනව 😛😛🤣
     
    • Love
    Reactions: Rahula Kasun

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Individual අනුව ඕක වෙනස් වෙනව. example මමත් බුලි වෙලා තියෙනව හැබැයි වයස ගියා කියල අනික් උන් බුලි කරල නෑ. මම කරේ බුලි වෙනකොටම ඒකට අනුගත වෙලා බුලි කරන උන් එක්ක ෆිට් වෙන එක. සමහර වෙලාවට rs 50 වගේ පගාවල් දෙන්න සිද්ද වෙලා තියෙනව. ඊටපස්සෙ උන්ගෙ බුලි ලිස්ට් එකෙන් මන් ඉවත් වෙනව 😛😛🤣
    us 🤭🎀
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Video Unavailable

    මොනවත් පේන්නේ නැහැ නේ

    Video Unavailable

    :confused: සම්පූර්න video එක අයින් කරල වගේ මචංල, මේ පොඩි කොටස විතරයි සෙට් වුනේ...

    https://www.facebook.com/share/r/F3wTjfo1XQZ8waQ9/?mibextid=oFDknk
    https://web.facebook.com/reel/1065903058296373
     
    • Like
    Reactions: 2osama

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මට තියෙනවා සිරා පස්නයක් පෙන්ස්

    පොඩි එකෙක් බුලි කලාම

    1. අනාගතේදි බුලි වෙනකොට උගෙ ගට වැඩි වෙනවද

    2. නැත්තං ඌ බුලි සීන් එකෙන් මානසිකව වැටිලා සමාජයෙන් හැංගෙන්න බලනවද

    dekama wenda puluwan...niyatheyak kiyela na

    Depaththama wenna puluwan. Maru sirath e wage porak. :yes:
    ------ Post added on Jul 29, 2024 at 8:00 PM

    Its literally subjective to the person.
    buly wena eka samanya brain chemistry ekak tyen kenekt psychologically වදයක්. e nisa ekata dakwana prathichara widihata coping mechanisms bully wena kena anugamanaya karanwa.

    Healthy n unhealthy kiyala coping mechanisms kotas dekakt bedmn plwn, unhealthy coping mechanisms walada example gttot drugs use krn eka wge gnn plwn.

    Podi kale thmi brain development eka hugsk wegen wenne e nisa oya wge trauma wlt muhuna deddi ewt physiological coping mechanisms hdenw, brain eka e widht environmental triggers wlata response krnn wire wenw, eke outcome ekak widiht personality disorders hdenn plwn
    ex: BPD / NPD wge personality disorders

    But neurplasticity ek nisa brain eka apita one widiht rewire kr gnn plwn, environmental triggers, experiences, perceptions wlin constantly neuroplasticity eka wenas wenw.

    eth commonly gttot podi kale bully wena aya samajet muhuna denn bayai, survival mode eken jeewth wenn blnne

    okata hmotma adala nh, podi kale trauma hena gdk thibila, ewgen hoda widiht influence wela kisi prshnayak nathuw hoda widiht jeewt wena minissuth innw

    Man ekekta kiuwa ado kubukkan oye moru inw kiyala

    Me pakaya kiyapi kiri moru lu ?

    Kiri morage English scientific name eka mokakda ?
    බුලී වෙලා ගට ආපු උන් නෑ. බුලී වෙන්න වෙන්න ඌ තව ලෝකෙට බය වෙනව. Trauma එකක් බවට පත් වෙනව. ගට කියන එක එන්නෙ තමන්ගෙ physical, mental, financial abilities වැඩි වෙද්දි. නැතුව දුක් විඳීමෙන් ගට ආපු උන් නෑ. දැන් ඔය දුක් විඳින උන්ට ගට එනව කියන එක හැදිල තියෙන්නෙ මෙහෙමයි. මුට්ට කර ගහන එකෙක් ගනින්කො. ඌට මුලින් ඕක පට්ට අමාරු උනාට පස්සෙ ගේමක් නෑ ඌ ඒකෙ expert වෙනව. අන්න උගෙ physical ability එක වැඩි උනා ඌට ගට ආවා. බුලී වෙන එකෙක්ගෙ එහෙම මොකක්වත් වැඩිවෙන්නෙ නෑ. ඌ හැමදාම එක එකාට යට වෙලා බය වෙලා ඉන්නෙ. ඔය බුලී වෙච්ච උන් ආපහු ගැම්ම අරන් ඇවිල්ල බුලී කරපු උන්ට ගේම දෙනව වගේ ඒවා උනත් ගට ඇවිල්ල කරන දෙයක් නෙමේ. ඒවා අර ඇමෙරිකාවෙ ඉස්කෝල වල ෂූටින්ග්ස් වගේ traumatic personalities වලින් එන දේවල්. උන්ට ගටක් නෑ. උන් දුක අවසන් කරන්න පලිගන්න කරන්න පුලුවන් එකම දේ මරාගෙන මැරෙන එක හින්ද ඒක කරනව.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797

    Define ගටක්
     
    oya okkoma pudgala sapekshai
     
    • Like
    Reactions: dayt0na

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    බුලී වෙලා ගට ආපු උන් නෑ. බුලී වෙන්න වෙන්න ඌ තව ලෝකෙට බය වෙනව. Trauma එකක් බවට පත් වෙනව. ගට කියන එක එන්නෙ තමන්ගෙ physical, mental, financial abilities වැඩි වෙද්දි. නැතුව දුක් විඳීමෙන් ගට ආපු උන් නෑ. දැන් ඔය දුක් විඳින උන්ට ගට එනව කියන එක හැදිල තියෙන්නෙ මෙහෙමයි. මුට්ට කර ගහන එකෙක් ගනින්කො. ඌට මුලින් ඕක පට්ට අමාරු උනාට පස්සෙ ගේමක් නෑ ඌ ඒකෙ expert වෙනව. අන්න උගෙ physical ability එක වැඩි උනා ඌට ගට ආවා. බුලී වෙන එකෙක්ගෙ එහෙම මොකක්වත් වැඩිවෙන්නෙ නෑ. ඌ හැමදාම එක එකාට යට වෙලා බය වෙලා ඉන්නෙ. ඔය බුලී වෙච්ච උන් ආපහු ගැම්ම අරන් ඇවිල්ල බුලී කරපු උන්ට ගේම දෙනව වගේ ඒවා උනත් ගට ඇවිල්ල කරන දෙයක් නෙමේ. ඒවා අර ඇමෙරිකාවෙ ඉස්කෝල වල ෂූටින්ග්ස් වගේ traumatic personalities වලින් එන දේවල්. උන්ට ගටක් නෑ. උන් දුක අවසන් කරන්න පලිගන්න කරන්න පුලුවන් එකම දේ මරාගෙන මැරෙන එක හින්ද ඒක කරනව.
    Monauththkda meh . Man ahpu ekt galapen nane