අගවිනිසුරුට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කේ. පී ට චෝදනා බින්දුවයි! අගවිනිසුරුට චෝධනා 14 යි! කොහොමද ආශ්චර්යය! මෙහෙව් රටක ඉපදීමත් වාසනාවක් හසන්ත.....ඔං බලන්න ආශ්චර්යය වාන් දමන හැටි....... සුබ අනාගතයක්!

    301109_478910332161055_853262923_n.jpg
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    munta pissu ban.SF ta passe dan ganiyekwa allagena.

    අනෙ සහෝ මේ.. නිකන් කට තියෙනවාට කියවන්ට එපා. අපි ෆොන්සේකා මහතාව ඡන්දයට ගෙනාවේ අපේ උවමනාවටවත් අපේ නොහැකියාවටවත් නොවේ... අපි එතුමාව දේශපාලනයට ගෙනාවේ රටේ සුබසෙත පිණිස මිස අපේ සුබසෙත පිණිස නොවෙයි. අපේ නොහැකියාව වසාගන්නත් නොවෙයි. අලිමංකඩ නොව පාමංකඩ යන ගියත්... යුද්ධය ඕනෑ ගොනෙක්ට කළ හැකි වුනත්.. අපි එතුමාට ඒ ගරුත්වය ලබා දුන්නා. :)

    එතුමා දැන් තවදුරටත් උණුසුම් පුවත් මවන චරිතයක් නොවන නිසා තවදුරටත් අපි එතුමා උඩ දැමීමෙන් ඇති ඵලයක් නැහැ කියා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කළගුණ දත් එජාපය තේරුම් ගෙන තිබෙන්නේ. ඒ නිසයි එතුමාට තනිවම දෙපයින් නැගිටීමට ඉඩදී අප එතුමා ගෙන් ඉවත් වුනේ. :):) එතුමා නැවතත් පුවත් මවන්නට පටන් ගතහොත් අප නැවතත් එතුමා වටා රොක් වනවා.
    11.gif

    දැන් මේ අගවිනිසුරුවරිය පුවත් මවන්නියක් වී තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේ අප එතුමියට අපේ පූර්ණ සහයෝගය ලබා දී ඇගේ දෑත් ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙන්නේ.. නැගලා යන සටන්පාඨයක් නොමැතිකම නිසා නොවෙයි.

    ethakota mahinda kotinta amathikam dunne.ewa hodada?:lol:

    ඇත්තෙන්ම සහෝ. අපගේ වික්‍රමබාහු කරුණාරත්න ජාතිමාමකයා.. රට ගොස් දෙමළ ඊළාම් සමුළුවට සහභාගී වී රට බෙදිය යුත්තේ මේ ආකාරයෙන් යැයි උපදෙස් දුන්නාට

    wickramabahu-karunaratna-with-karunanidhi-tamil-eelam-teso-conference.jpg

    ආණ්ඩුවට කඩේ යන මුන් එතුමාට කොටියා කියා ලේබල් ගැහුවා. ප්‍රභාකරන් මහින්දට වඩා රටට ආදරය කරා කියා කීවාට එතුමාට කොටියා කියා ජනතාව නොමග යැව්වා. එහෙත් අපේ එජාපය එතුමා ඒ සියල්ල කළේ රටට ඇති ආදරය නිසා බව තේරැම් ගත් නිසයි එතුමා සමග එකම වේදිකාවට නැග අරගල කරන්නේ.
    o15-nssp-480.jpg

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP කාරය හෝ විපක්ෂ දේශපාලන මත දරන්නාගේ හැසිරීම නම් පුදුම සහගතයි.
    සරත් ෆොන්සේකා හමුදාපති කාලයේ මොවුන්ට ඔහු ලෝකයේ නරකම හමුදපතියි. ඒ වෙනුවෙන් ඔවුන් පාර්ලිමේන්තුවේ සහ පිට පොර ටෝක් දැම්ම. නමුත් ඔහු මහින්ද සමග විරසක වූ විට ඔහු ලෝකයේ සිටින හොඳම, දක්ෂම කෙනායි.
    ඒ අයුරින්ම CJ ගේ මිනිහ හොරා කියල මුන් පාර්ලිමේන්තුවේත්, පිටත් බෙරිහන් දුන්න. CJ වැරදි තීරණ දෙනවා කියලත් මුන් කිව්වා. UNP එකේ හර්ෂ ඩි සිල්වා කියන පෙරේතයා සහ JVP එකේ අනුර කුමාර කියන කොටා මේ සම්බන්දව පාර්ලිමේන්තුවේ කතා කරේ හරියට මහින්දය CJ වයි මිනිහවයි TEMPLE TREES තියන් ආරක්ෂා කරනවා වගේ. නමුත් අද මුන්ට CJ හොඳ නිර්දෝෂ නෙනෙක්. අද බැනපු උන්ම මේ කන්තාව කරේ තියන් යනවා.
    වඩාම අප්පිරිය සහගත UNP කාරය හෝ විපක්ෂ දේශපාලන මත දරන්නාගේ හැසිරීම වන්නේ උන් ප්‍රබාකරන් මගින් හරි මහින්දට/ රටට කෙල වෙනකම් බලන් හිටපු එකයි.:nerd::confused:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    කේ. පී ට චෝදනා බින්දුවයි! අගවිනිසුරුට චෝධනා 14 යි! කොහොමද ආශ්චර්යය! මෙහෙව් රටක ඉපදීමත් වාසනාවක් හසන්ත.....ඔං බලන්න ආශ්චර්යය වාන් දමන හැටි....... සුබ අනාගතයක්!

    301109_478910332161055_853262923_n.jpg

    :yes::yes::yes::yes::lol::lol::lol::lol::lol::(:(:(:(:(:(:(:(
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    UNP කාරය හෝ විපක්ෂ දේශපාලන මත දරන්නාගේ හැසිරීම නම් පුදුම සහගතයි.
    සරත් ෆොන්සේකා හමුදාපති කාලයේ මොවුන්ට ඔහු ලෝකයේ නරකම හමුදපතියි. ඒ වෙනුවෙන් ඔවුන් පාර්ලිමේන්තුවේ සහ පිට පොර ටෝක් දැම්ම. නමුත් ඔහු මහින්ද සමග විරසක වූ විට ඔහු ලෝකයේ සිටින හොඳම, දක්ෂම කෙනායි.
    ඒ අයුරින්ම CJ ගේ මිනිහ හොරා කියල මුන් පාර්ලිමේන්තුවේත්, පිටත් බෙරිහන් දුන්න. CJ වැරදි තීරණ දෙනවා කියලත් මුන් කිව්වා. UNP එකේ හර්ෂ ඩි සිල්වා කියන පෙරේතයා සහ JVP එකේ අනුර කුමාර කියන කොටා මේ සම්බන්දව පාර්ලිමේන්තුවේ කතා කරේ හරියට මහින්දය CJ වයි මිනිහවයි TEMPLE TREES තියන් ආරක්ෂා කරනවා වගේ. නමුත් අද මුන්ට CJ හොඳ නිර්දෝෂ නෙනෙක්. අද බැනපු උන්ම මේ කන්තාව කරේ තියන් යනවා.
    වඩාම අප්පිරිය සහගත UNP කාරය හෝ විපක්ෂ දේශපාලන මත දරන්නාගේ හැසිරීම වන්නේ උන් ප්‍රබාකරන් මගින් හරි මහින්දට/ රටට කෙල වෙනකම් බලන් හිටපු එකයි.:nerd::confused:

    එහෙනම් කියපන් ඊලම් වල කියල ,උබල කැමතිම රටනේ :lol::lol:

    එරෝසන් උයා... :eek::eek:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ethakota mahinda kotinta amathikam dunne.ewa hodada?:lol:

    ඇත්තෙන්ම සහෝ. අපගේ වික්‍රමබාහු කරුණාරත්න ජාතිමාමකයා.. රට ගොස් දෙමළ ඊළාම් සමුළුවට සහභාගී වී රට බෙදිය යුත්තේ මේ ආකාරයෙන් යැයි උපදෙස් දුන්නාට

    wickramabahu-karunaratna-with-karunanidhi-tamil-eelam-teso-conference.jpg

    ආණ්ඩුවට කඩේ යන මුන් එතුමාට කොටියා කියා ලේබල් ගැහුවා. ප්‍රභාකරන් මහින්දට වඩා රටට ආදරය කරා කියා කීවාට එතුමාට කොටියා කියා ජනතාව නොමග යැව්වා. එහෙත් අපේ එජාපය එතුමා ඒ සියල්ල කළේ රටට ඇති ආදරය නිසා බව තේරැම් ගත් නිසයි එතුමා සමග එකම වේදිකාවට නැග අරගල කරන්නේ.
    o15-nssp-480.jpg

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුජිත unp බොලද කම,:lol::lol: මේක නියම පොස්ට් එකක් මොට්ට unp කාරයෝ හිතන්නෙ කොහොමද කියල දැන ගන්ඩ.:lol::lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කුජිත unp බොලද කම,:lol::lol: මේක නියම පොස්ට් එකක් මොට්ට unp කාරයෝ හිතන්නෙ කොහොමද කියල දැන ගන්ඩ.:lol::lol:

    mahindaya rata kanawa.udde iwara kara kiyala uge ammage appage rata neme me.wateta hora amathiyo thiyagena.mulu pawulatama pattam deela rata kanne oya mahindaya.okata henayak gahala marenna ona.:D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ethakota mahinda kotinta amathikam dunne.ewa hodada?:lol:

    මගෙ පොස්ට් එකට අදාල නැති ගොන් කතාවක්,unp එකේ ගොන්න්නුන්ට බයිද්දී උබලට පුදුම කහිල්ලක්නේ හැදෙන්නෙ.කොටින්ට කොහෙද බන් ඇමති කම් දුන්නෙ ගොන් කතා කියන්ඩ එපා.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කුජිත unp බොලද කම,:lol::lol: මේක නියම පොස්ට් එකක් මොට්ට unp කාරයෝ හිතන්නෙ කොහොමද කියල දැන ගන්ඩ.:lol::lol:
    marata puka denakota anith okkoma unp wage penne:lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මගෙ පොස්ට් එකට අදාල නැති ගොන් කතාවක්,unp එකේ ගොන්න්නුන්ට බයිද්දී උබලට පුදුම කහිල්ලක්නේ හැදෙන්නෙ.කොටින්ට කොහෙද බන් ඇමති කම් දුන්නෙ ගොන් කතා කියන්ඩ එපා.

    ayi bola karuna,pilleyan un koti neme da?:eek:

    Last edited: