අඩුගානට Website and Mobile/Desktop Application හදා ගන්න

uweenisirindu

Junior member
  • Feb 7, 2014
    77
    12
    8

    එළකිරි එකේ කොල්ලෝ කෙල්ලන්ට අඩුගානට Websites, Desktop/Mobile Application හදා ගන්න ඔනේනම් ඔයාගේ Requirement එක කියන්න වැඩේ කරලා දෙන්න පුලුවන්. Security Testing and Reporting වගේ දේවලුත් කරනවා‍. අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. ඉතාමත් සාදාරන මුදලකට කරලා දෙන්න පුලුවන් මේ සියලුම දේවල්‍.

     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    අඩු ගානට නෙවෙයි සාදාරන ගානකට කරන්න.. මර්කෙට් එකේ යන ගානට.. තමන් කරන වුර්තියේ වටිනාකම තියාගන්න දැනගන්න ඕනේ මොන දේ කලත්.. පුළුවන්නන් ත්රුම් ගන්න..
     
    • Love
    Reactions: uweenisirindu