machan api singapore yanawanam ape passport eka immegration ekata pennuwama nikamma yanna denawada visa ona nadda??
මේක කටාර් එකෙන් දෙන්න පුළුවන් LKR150,000කට. සින්ගපෝ එයාර් එකෙන් දුන්නකි ලංකාවේ ඉදන් එක බෝඩින්පාස් එකෙන් මේක LKR 280,000කට.. එහෙම නැතිනම් දෙකට කඩලා දෙන්න පුළුවන් සින්ගපුරුවෙන් මාරු වෙන්න.. එකට නම් මිට වඩා ටිකක් අඩුවෙන් යන්නේ..CMB - LAX via NRT puluwanda? (2 way)
One World wennath oone.
April last week (dates flexible) 2 pax, Economy
Return after 16 days.
1.salki pennana one
2.passport eka masa 6 kata wada valid wenna one
3.hotel booking thiyenna one

පොඩි බිස්නස් එකක් පටන් ගත්තා යහලුවනේ.. මගේ කන්ටැක්ට් ටික පාවිච්චි කරලා අඩුවට ටිකට් අරන් දෙන්න පුළුවන්. ඕනෑම රූට් එකක ඕනෑම එයාර්ලයින් එකක ටිකට් මාකට් එකේ ප්‍රයිස් එකට වඩා අඩුවට කරලා දෙන්න පුළුවන්. ඕනෙනම් ගෙදරට ඩිලිවර් කරන්නත් හෝ ඊමේල් මගින් එවන්නත් පුළුවන්. පිට ඔර්ජින් වෙන ට්‍රැවල් එකකට උනත් කරලා දෙන්න පුළුවන් අඩුම රේට් එකකට.. ඕනා කරන කෙනෙක් ඉන්නවනම් කියන්න.
Text and Call +94703383735
මේක එයාර් කැනඩා එකේ දාලා දෙන්න පුළුවන් හොන්කොන්ග් සහා ටොරන්ටෝ හරහා බිස්නස් ක්ලාස් කැබින් LKR 750,000කට.colombo (CMB) to winnipeg (YWG ) මාර්තු හෝ අප්‍රේල් මාසයේ ගිහින් සති 3නකින් return , business class දෙන්න පුළුවන් හොඳම price කියපන්කො , අවුරුද්දට 3න් පාරක් යනවා , duration එක නම් පුළුවන් තරම් අඩුවෙන්න ඕන , සාමාන්‍යයෙන් නම් යන්නේ Cathay CMB - HKG - YVR YWG ,
ජුනිවල winnipeg (YWG ) to colombo (CMB) ගිහින් මාසයකින් return , Economy අඩුම price කියපන්
අතේ ඒ වෙලාවේ තියන කෑෂ් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් ඕකේ බන්.. ඉන්ට්ර්ගීෂන් රුම් එකකට එක්ක ගිහින් ෆින්ගර් මාර්ක් ගන්න ඇහුවොත් වෙනම පෙන්නන්න වෙනවා එක්කෝ උබේ ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකක් ඔන්ලයින් ලොග් වෙලා. එක බොහොම විරල අවස්තාවක්. මම දනුවත්ම එහෙම වෙලා තියෙන්නේ 3 දෙනෙකුට පහුගිය අවුරුදු 15ටම.banku account eke thiyena ganada nathnam athe thiyena ganada ?![]()
මේක ශ්‍රීලන්කන් සහා එයාර් කැනඩා දාලා දෙන්නම් CAD 1,350කට.colombo (CMB) to winnipeg (YWG ) මාර්තු හෝ අප්‍රේල් මාසයේ ගිහින් සති 3නකින් return , business class දෙන්න පුළුවන් හොඳම price කියපන්කො , අවුරුද්දට 3න් පාරක් යනවා , duration එක නම් පුළුවන් තරම් අඩුවෙන්න ඕන , සාමාන්‍යයෙන් නම් යන්නේ Cathay CMB - HKG - YVR YWG ,
ජුනිවල winnipeg (YWG ) to colombo (CMB) ගිහින් මාසයකින් return , Economy අඩුම price කියපන්
මේක කරලා දෙන්න පුළුවන් AED 1000කට ඕමාන් එකේ. එත් එක ලොකු ස්ටොප්ඕවර් එකක් එක්ක යන්නේ පැය 13ක මස්කට් වල. ඒ නිසා ශ්‍රී ලන්කන් එකෙන් දාලා දෙන්නම්, AED 1200කට.AUH to CMB feb 21
CMB to AUH march 23
Keeyak weida
LKR 57,900කට වගේ කරලා දෙන්න පුළුවන් එමිරේට්ස් එකේ.Dubai yaanda onee April aga may mula wage keeyata karala denada puluwan da