අඩුවට කොම්පීතරයක්...!

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,605
    11,356
    113
    හඳට කිට්ටුව
    මචංලා.

    පොඩි එකාට ශිෂත්වේ පාස් උනොත් ගේම් ගහන්ඩ කොම්පුටර් එකක් අරන් දෙනවා කියලා තිබුනේ..

    දැන් ඉතිං ශිෂත්වේ ඉවර හින්දා මම මිනිහට එකක් අරන් දෙන්න කියලා බැලුවේ.

    බොලා ගාව අඩුවට ගේමින් කොම්පුටර් එකක් එහෙම විකුනන්න නැද්ද?
    එහෙමත් නැත්තන් අඩුවට එකක් ගන්ඩ පුලුවන් තැනක් කියපල්ල.

    මගේ බජට් එක 75,000/- කට අඩුවෙන් තමා.

    පිං තකා නිකන් දෙනවා නම් ඒකත් බාර ගන්නව.

    ඉස්තුදි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචංලා.

    පොඩි එකාට ශිෂත්වේ පාස් උනොත් ගේම් ගහන්ඩ කොම්පුටර් එකක් අරන් දෙනවා කියලා තිබුනේ..

    දැන් ඉතිං ශිෂත්වේ ඉවර හින්දා මම මිනිහට එකක් අරන් දෙන්න කියලා බැලුවේ.

    බොලා ගාව අඩුවට ගේමින් කොම්පුටර් එකක් එහෙම විකුනන්න නැද්ද?
    එහෙමත් නැත්තන් අඩුවට එකක් ගන්ඩ පුලුවන් තැනක් කියපල්ල.

    මගේ බජට් එක 75,000/- කට අඩුවෙන් තමා.

    පිං තකා නිකන් දෙනවා නම් ඒකත් බාර ගන්නව.

    ඉස්තුදි.

    light bill ekakt gewala dennam

    baba exam pass nane itin ay danma aran denne ?

    pass unot aran denna
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,356
    113
    හඳට කිට්ටුව
    Computer ekak deepan. Habai time limit ekak deepan.
    අනිවා බන්..

    ඒත් ඉතිං කොල්ලොනේ බන්, උන් ඕවා කරන්නේ නැතුව වෙන මොනා කරන්නද බන්, අපි කියලත් වෙනසක් නෑනෙ ඉතිං
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    mlxSmdE.png

    අඩෝ.... නාකි කුකුළෙක්නේ...
    බාල ළමයා ශිෂ්‍යත්වෙ කොලා කියන්නෙ...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,356
    113
    හඳට කිට්ටුව
    bota lamainuth innawada?
    ඉන්නවා කියාංකෝ

    ගේම් ගහන්න විතරද
    ගහපු ගේම් බලන්න දෙන්නෙ නැද්ද 😆
    ගහේ කටු උල් කරන්න නම් දෙයක් නැතිවෙයි නේද බන්
    ------ Post added on Oct 17, 2023 at 3:57 PM

    daraz . lk
    :love: :love:
    ------ Post added on Oct 17, 2023 at 3:57 PM

    light bill ekakt gewala dennam

    baba exam pass nane itin ay danma aran denne ?

    pass unot aran denna
    පාස් උනත් නැතත් අරන් දෙනව බන්..

    මටත් රිසල්ට් එන්නත් කලින් අප්පච්චි ෆුට් සයිකල් එකක් අරන් දුන්නා බන්..
    ------ Post added on Oct 17, 2023 at 3:59 PM

    computer eka kawadawath porage room ekata danna epa A/L liyanakam.
    Salenma thiyapan.
    Parent control aniwa dapan.
    මොන කොන්ට්‍රොල් එක දැම්මත් ඌ මාව අන්දයි බන් ගානට... :lol:
    ------ Post added on Oct 17, 2023 at 4:01 PM

    mlxSmdE.png

    අඩෝ.... නාකි කුකුළෙක්නේ...
    බාල ළමයා ශිෂ්‍යත්වෙ කොලා කියන්නෙ...
    බාලයා නෙමේ බන් ලොකු එකා
    ------ Post added on Oct 17, 2023 at 4:01 PM

    Computer ekak deepan. Habai time limit ekak deepan.
    අනිවා බන්..
    ටයිම් ලිමිට් කරන එක තමා බන් ප්‍රශ්නේ...
    ------ Post added on Oct 17, 2023 at 4:05 PM
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ගේම් ගහන්නම කොම්පියුටරයක් අරන් දෙනවනං
    ශිෂ්‍යත්වෙ විතරක් පාස් වෙලා අනිත් ඔක්කොම උඩින්ම ෆේල් වෙයි
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,356
    113
    හඳට කිට්ටුව
    ගේම් ගහන්නම කොම්පියුටරයක් අරන් දෙනවනං
    ශිෂ්‍යත්වෙ විතරක් පාස් වෙලා අනිත් ඔක්කොම උඩින්ම ෆේල් වෙයි
    එහෙමමත් නැති වෙයි බන්..
    අනික ඔය මොන මොනා හරි ඉගෙන ගනීනේ බන්..
    තව ටික කාලයක් ගියාම, ඔය ප්‍රෝග්‍රෑමින්/පොටොශොප් වගේ දේවල් වලට මැන්ස් ඉන්ටරෙස්ටිං නම් ඉගෙන ගන්න ක්ලාස් යවනව..
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    එහෙමමත් නැති වෙයි බන්..
    අනික ඔය මොන මොනා හරි ඉගෙන ගනීනේ බන්..
    තව ටික කාලයක් ගියාම, ඔය ප්‍රෝග්‍රෑමින්/පොටොශොප් වගේ දේවල් වලට මැන්ස් ඉන්ටරෙස්ටිං නම් ඉගෙන ගන්න ක්ලාස් යවනව..
    ගේම් ගහන්න අරන් දෙනව කියන්න එපා කොල්ලට
    ඉගෙන ගන්න අරන් දෙනව කියපං
    ඌට ඕනෙනං ගේම් ටිකක් ගහපුව වෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    බොලා ගාව අඩුවට ගේමින් කොම්පුටර් එකක් එහෙම විකුනන්න නැද්ද?
    එහෙමත් නැත්තන් අඩුවට එකක් ගන්ඩ පුලුවන් තැනක් කියපල්ල.
    පොඩි එකා Spoil කරන්න එපා බං