අඩුවට Web Site

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    රු.4500 කට සම්පූර්ණ වෙබ් සයිට් එකක් හදා ගන්න ඕනෙද..?
    (හැබැයි පේජස් 5යි හොදේ. ඊට වඩා වැඩි වෙනවානම් උදව්වක් කරන්න පුලුවන්)
    Paypal $ වලින් උණත් ගෙවන්න පුලුවන්


    එහෙනම් මාව කන්ටැක් කරන්න.
    077 33 66 512
    [email protected]

    මම හදපු සයිට් දැන ගන්න ඕනෙ නම් පී එම් කරන්න. (හි හි නැත්නම් ස්පෑම් කියයි.)


    වෙනත්,

    1. ඕනෑම CMS (Joomla, Wordpress, PhPbb, Simple Machanics, Drupal) රු.1500 කට සම්පූර්ණයෙන් Setup කරලා දෙනවා.
    2. ]Domain Name රු.1800 (.com, .info, .net, .org)
    3. .lk Domain Rs.4500
    4. අව්රුද්දකට Hosting වලට Rs. 600 (with unlimited Email Accounts.)
    5. නොමිලේ FTP Accounts 2ක් දෙනවා.


    බලලා නිකන් අහක බලලා යන්න එපා. බමප් එකක්වත් දාලා යන්න. කොල්ලෙ ගොඩ යන්න කරන වැඩක්නෙ
     
    Last edited:

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    කව්රුහි මගෙ රෙප් කපලා.
    rep.jpg

    මට රෙප් වලින් වැඩක් නෑ. අපි වගෙ කොල්ලන්ට නැගිටින්න බැරි මේ වගේ නොහොබිනා අය නිසා තමයි. කමක් නෑ. මගේ රෙප් කැපුවට බොහෝම ස්තූතියි. ඔහු කරන රැකී රක්ෂා හෝ ඕනෑම කටයුත්තක් ඉතාමත් ඉහලින් සාර්ථක වෙන්න කියා මම ප්රාේර්ථනා කරනවා.
     

    kingdewi

    Well-known member
  • බම්ප් එකක් මගෙන්..
    බුක් මාර්ක් කර ගත්ත..බලමු..කවුරු හරි සෙට් කරන්න පුලුවන් උනොත් අනිවා Call කරන්නම්
    වැඩේ ඉහලින්ම ගොඩ යන්න ලැබේවා!!!
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    බම්ප් එකක් මගෙන්..
    බුක් මාර්ක් කර ගත්ත..බලමු..කවුරු හරි සෙට් කරන්න පුලුවන් උනොත් අනිවා Call කරන්නම්
    වැඩේ ඉහලින්ම ගොඩ යන්න ලැබේවා!!!

    thanks machan... ela