hodai machan....
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jul 6, 2015 #22 archman said: adu ganata hodam phone 1k iphone 4s or 4 rs 20000 wage ganna puluwan henayak wath ne app wada... hirawanna Click to expand... Iphone 4 4s outdated ban.screen eka podi Wadi
archman said: adu ganata hodam phone 1k iphone 4s or 4 rs 20000 wage ganna puluwan henayak wath ne app wada... hirawanna Click to expand... Iphone 4 4s outdated ban.screen eka podi Wadi
Blacker Member May 15, 2015 277 35 0 Jul 6, 2015 #24 පට්ට ෆෝන් එකක්නේ බං , මේක ලංකාවේ ගන්න නැද්ද , උබ දැන් පාවිච්චි කරන්නේ මොකක්ද 535 නෙමේද ? (මුගේ වෙනස කැරි වෙනසක් )
පට්ට ෆෝන් එකක්නේ බං , මේක ලංකාවේ ගන්න නැද්ද , උබ දැන් පාවිච්චි කරන්නේ මොකක්ද 535 නෙමේද ? (මුගේ වෙනස කැරි වෙනසක් )
Blacker Member May 15, 2015 277 35 0 Jul 6, 2015 #25 archman said: adu ganata hodam phone 1k iphone 4s or 4 rs 20000 wage ganna puluwan henayak wath ne app wada... hirawanna Click to expand... දැන් ඒවා පරණයි බං එහෙනම් අඩු ගානේ 5 එකක්වත් ගන්න ඕනේ ,
archman said: adu ganata hodam phone 1k iphone 4s or 4 rs 20000 wage ganna puluwan henayak wath ne app wada... hirawanna Click to expand... දැන් ඒවා පරණයි බං එහෙනම් අඩු ගානේ 5 එකක්වත් ගන්න ඕනේ ,
R rathnakumara.shn Junior member Jan 12, 2015 93 5 8 Jul 6, 2015 #26 machan phone ekak matath ona.gennana hati kiyapan machan
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Jul 6, 2015 #28 ෆෝන් එක නම් හොඳයි. පුලුවන්නම් තව සල්ලි දාල අලුත්ම එකක් ගන්න බලපන්. ඕව රෙපෙයාර් කරපුවා, එකයි අඩුවට දෙන්නේ.
ෆෝන් එක නම් හොඳයි. පුලුවන්නම් තව සල්ලි දාල අලුත්ම එකක් ගන්න බලපන්. ඕව රෙපෙයාර් කරපුවා, එකයි අඩුවට දෙන්නේ.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jul 6, 2015 #29 prasannaf said: gedaratama enawada bun Click to expand... ow
adinindu Well-known member Aug 11, 2008 1,274 252 83 නුගේගොඩ Jul 6, 2015 #31 These are refurbished machan. Not brand new.
vinura kithmal Well-known member Oct 19, 2014 11,496 3,496 113 සිංහලේ Jul 6, 2015 #33 Tahikei Okakak 15kata nam lankaawe nam ganna bari wei bng Mama nam hithanne na Uba ali express eken aran tiyenawada ?? Bayak sakak nathuwa gedaratama enawada bng ??
Tahikei Okakak 15kata nam lankaawe nam ganna bari wei bng Mama nam hithanne na Uba ali express eken aran tiyenawada ?? Bayak sakak nathuwa gedaratama enawada bng ??
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Jul 6, 2015 #34 15k ?
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Jul 6, 2015 #35 Item Condition : Refurbished manufacturer refurbished ද seller refurbished ද කියල දාල නැහැ නෙ.. seller refurbished නම් ඉතින් කැඩිච්ච ඒව මස් කරල මොනා කරල අටෝල ද දන්නෙ නෑ.. ඔය ගානට ඉතින් හම්බෙනව නම් වටිනව.. LG පට්ට ආයෙ අහන්න දෙයක් නැහැ..
Item Condition : Refurbished manufacturer refurbished ද seller refurbished ද කියල දාල නැහැ නෙ.. seller refurbished නම් ඉතින් කැඩිච්ච ඒව මස් කරල මොනා කරල අටෝල ද දන්නෙ නෑ.. ඔය ගානට ඉතින් හම්බෙනව නම් වටිනව.. LG පට්ට ආයෙ අහන්න දෙයක් නැහැ..
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ Jul 6, 2015 #37 meka sure nam patta watinwa ithn,eth khmda sure krnne gaththada uba machn,
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ Jul 6, 2015 #38 http://ikman.lk/en/ad/lg-optimus-g-pro-4g-original-for-sale-gampaha?images=1 http://ikman.lk/en/ad/lg-g-pro-4g-original-for-sale-kurunegala
http://ikman.lk/en/ad/lg-optimus-g-pro-4g-original-for-sale-gampaha?images=1 http://ikman.lk/en/ad/lg-g-pro-4g-original-for-sale-kurunegala
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jul 6, 2015 #39 කෝ මදි මදි තව දාහන් බන් වැදගත් වෙයි මොකද ෆෝන් ගන්න ගොඩක් උන් විස්තර හොයනවා එක එක පැතිවලින්
Iintercooler Well-known member Jul 25, 2014 2,593 746 113 Jul 6, 2015 #40 මචන් අපේ අම්මට අරන් දෙන්න හොද phone එකක් කියපන්කො.. around 20k.., apps, games, colours..etc නම් එච්චර වැදගත් වෙන්නෙ නෑ.. හොදට තියෙන්න ඕනෙ battery life, skype viber වගේ basic apps, durability වගේ දේවල් තමයි. තේරෙනවනේ ඉතින් එයාලට අනිත් දේ වලින් වැඩක් නැනේ.. මන් නම් හිතන්නේ lumia එකක් set wei කියල. පොඩ්ඩක් දන්නවා නම් help එකක් දීපන්. thank you
මචන් අපේ අම්මට අරන් දෙන්න හොද phone එකක් කියපන්කො.. around 20k.., apps, games, colours..etc නම් එච්චර වැදගත් වෙන්නෙ නෑ.. හොදට තියෙන්න ඕනෙ battery life, skype viber වගේ basic apps, durability වගේ දේවල් තමයි. තේරෙනවනේ ඉතින් එයාලට අනිත් දේ වලින් වැඩක් නැනේ.. මන් නම් හිතන්නේ lumia එකක් set wei කියල. පොඩ්ඩක් දන්නවා නම් help එකක් දීපන්. thank you