අඩු_වියදම්_ස්ලැබ්

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම අවුලක් නෑ බන්.අපේ ඔෆිස් එකේ තියෙන්නෙත් ඕකමයි.අවුරුදු 10 කට වැඩියි.කිසි අවුලක් නෑ
    කඩන් වැටෙන දවස එන කල් අරුත් ඔහොමයි කිව්වේ
    උඹ කවදා හරි ගෙයක් හදන කොට ඔහොමද ස්ලැබ් දාන්නෙ? :dull:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ස්ලැබ් ගැන පොඩි විස්තරයක් දැනගන්න ඕන,
    මගෙත් ස්ලැබ් එකක් වැටෙනවා තව සතියකින් විතර,

    වර්ග අඩි 1300 ක වගේ ගෙදරක පලවෙනි ස්ලැබ් එක.

    16 mm, ලංවා කම්බි දාලා අගල් නමයෙ කනු දැනට ඉස්සෙනවා. දුරම කනු දෙක අතර තියෙන දුර 11' අනිත් ඒවා ඉට අඩුයි.

    ඒ ස්ලැබ් එක උඩ දෙවනි තට්ටුවේ ස්ලැබ් එක එනවා,

    ඉතින් මෙතන ස්ලැබ් එක අගල් කීයක් උස වෙනන් ඕනද බං ? දැනට හිතන් ඉන්නෙ 9", ඇතිද ? වැඩියි ද ?

    ස්ලැබ් එක වර්ග අඩියකට බඩු වැඩ කුලී එකක් කීයක් යයිද බං ?

    ලෝන් ගහන්නෙ නැතුව ගේ හදන් යන්නෙ. ඒ නිසා කලින් සල්ලි සෙට් කරගන්න ඔන.

    1. කවුද plan එක ඇන්දේ?
    2. උබ උට කිවාද උබට තට්ටු 6ක විතර බිල්ඩිමක් තමයි ඕනේ කියාඅ,
    3. උබ නිධානයක් ගොඩ දැම්මද?
    4. උබ බොරු කියනවද?
    5. උබ දෙවෙනිතට්ටුවේ ගල් මෝලක් දානවද?
    6. උබට රොකට් ප්‍රහාර එහෙම එල්ල වෙයි කියලා බයක් තියෙනවද?
    7. plan එක දැම්මොත් එන්න ඕනේ ටික කියන්නම්/////
     
    Last edited:
    • Like
    Reactions: ZoomLine

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Plan.jpg

    Mey highlight karala tiyena master bed room eka loku karaganna widiyak kiyapanko..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කඩන් වැටෙන දවස එන කල් අරුත් ඔහොමයි කිව්වේ
    උඹ කවදා හරි ගෙයක් හදන කොට ඔහොමද ස්ලැබ් දාන්නෙ? :dull:

    Uba dannawada loku building hadanne kohomada kiyalawath? Danna dewal gana witharak kiyapan. Ubata adala field ekak nemei ne. Ekekge geyak kadan watuna kiyala eka system eke waradi kiyanne kohomada. Wellawatte kadan watune ethakota kohoma hadapu building ekak da?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Uba dannawada loku building hadanne kohomada kiyalawath? Danna dewal gana witharak kiyapan. Ubata adala field ekak nemei ne. Ekekge geyak kadan watuna kiyala eka system eke waradi kiyanne kohomada. Wellawatte kadan watune ethakota kohoma hadapu building ekak da?
    උඹගේ ගෙදර ස්ලැබ් එක හැදුවේ ඔහොමද මචන්?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Plan.jpg

    Mey highlight karala tiyena master bed room eka loku karaganna widiyak kiyapanko..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උඹගේ පලන් එකේ අමුතු ගතියක් තියනවා. :yes:
    මේක හදල ඉවර වෙච්ච ගෙයක්ද නැත්නම් හදන්න හිතන් ඉන්න ගෙයක්ද?
    මට ඉස්සෙල්ලම හිතුනේ මාස්ටර් බෙඩ් රූම් එකේ බාත්රූම් එක බෙඩ් රූම් එකටම අරගන අලුතෙන් බාත්රූම් එකක් මාස්ටර් එකට උතුරෙන් හදන්න බැරිද කියල. එහෙම කරන්න බැරුව ඇති, ඔය බාත්රූම් එක කෙලින්ම උඩ තට්ටුවේ තව එකක් ඇති.
    මාස්ටර් එකේ උතුරු පැත්තේ බැක් යාඩ් එක කොච්චර විතර තියනවද? ඒ පැත්තෙ බිත්තිය ආදී දෙකක් විතර තව පිටිපස්සට දාන්න බැරිද (ආකි ගෙන් අහල බලපන්)?
    පෑන්ට්‍රි එකේ වම පැත්තෙ බිත්තිය ගේ ඇතුලට ඇවිල්ල හින්ද පෑන්ට්‍රි එක පොඩි වෙලා නේද? එහෙම කරේ හේතුවක් ඇතුවද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ නෑදෑයෙක් ඔහොම ක්‍රමයකින් ස්ලැබ් එක දාන්න ගිහිල්ල සාමාන්‍ය එකකටත් වඩා වියදම් ගිහිල්ලලු, මොකද බාස් වැඩේ කෙරෙන්න ඕන විදිය දන්නෙ නැතිවලු, :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ නෑදෑයෙක් ඔහොම ක්‍රමයකින් ස්ලැබ් එක දාන්න ගිහිල්ල සාමාන්‍ය එකකටත් වඩා වියදම් ගිහිල්ලලු, මොකද බාස් වැඩේ කෙරෙන්න ඕන විදිය දන්නෙ නැතිවලු, :rofl:
    :baffled::baffled::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    උඹගේ පලන් එකේ අමුතු ගතියක් තියනවා. :yes:
    මේක හදල ඉවර වෙච්ච ගෙයක්ද නැත්නම් හදන්න හිතන් ඉන්න ගෙයක්ද?
    මට ඉස්සෙල්ලම හිතුනේ මාස්ටර් බෙඩ් රූම් එකේ බාත්රූම් එක බෙඩ් රූම් එකටම අරගන අලුතෙන් බාත්රූම් එකක් මාස්ටර් එකට උතුරෙන් හදන්න බැරිද කියල. එහෙම කරන්න බැරුව ඇති, ඔය බාත්රූම් එක කෙලින්ම උඩ තට්ටුවේ තව එකක් ඇති.
    මාස්ටර් එකේ උතුරු පැත්තේ බැක් යාඩ් එක කොච්චර විතර තියනවද? ඒ පැත්තෙ බිත්තිය ආදී දෙකක් විතර තව පිටිපස්සට දාන්න බැරිද (ආකි ගෙන් අහල බලපන්)?
    පෑන්ට්‍රි එකේ වම පැත්තෙ බිත්තිය ගේ ඇතුලට ඇවිල්ල හින්ද පෑන්ට්‍රි එක පොඩි වෙලා නේද? එහෙම කරේ හේතුවක් ඇතුවද?

    palleha ge hadanakota plan ekak tibbe na machan
    ohe api haduwa.
    passe uda hadanna one nisa plan eka anda pallehata ekka.
    u adiddi waradi wela..
    pantry eka athulata tamai tiyenne idame hade nisa ban.
    eth palleha bathroom eke edge eka tiyenneth pantry eke edge ekatamai
    eka eliyata panala na.
    A nisa udath draw karala a widiyata.
    Plan ekak nathuwa yata hadapu nisa amarui ban aluth design walata yanna..
    ekai meka pack wela tiyenne.
    eth mata one kohoma hari room eka loku karaganna.
    mokada danata iwara karanna inne master bed room ekai
    pantry ekai witharai
    eka full complete hadanawa
    passe tika tika ithuruwa hadanawa..
    mata nam wadakuth na attach bathroom.
    mey kellage wade nisa tamai case eka.
    :baffled::baffled::baffled:
    palnm ekata eliyen hadanna idak na.
    idamama pack wela tiyenne
    :baffled::baffled::baffled:
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Plan.jpg

    Mey highlight karala tiyena master bed room eka loku karaganna widiyak kiyapanko..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උඩ තට්ටුවට අල්මාරියක්, දිග පුටුවක් එහෙම ගෙනියන්න උබලට මාර ගේමක් දෙන්න වෙයි වගෙ බං...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඩ තට්ටුවට අල්මාරියක්, දිග පුටුවක් එහෙම ගෙනියන්න උබලට මාර ගේමක් දෙන්න වෙයි වගෙ බං...

    ow ban
    oke ohoma tibbata hadanakota eha meha karanawa dorawal laga ida wadi wena widiyata..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Patta post eka. Math slab eka danna kalin oka baluwa. Eth baya hithuna bun. Ekaparane hadanne.

    Mata warga adi 1450 kata giya 8.9 laks wage. 5 inch slab eka, with 9x12 and 9x18 beams.

    16 mm, ලංවා කම්බි දාලා අගල් නමයෙ කනු දැනට ඉස්සෙනවා. දුරම කනු දෙක අතර තියෙන දුර 11' අනිත් ඒවා ඉට අඩුයි.

    ඉතින් මෙතන ස්ලැබ් එක අගල් කීයක් උස වෙනන් ඕනද බං ? දැනට හිතන් ඉන්නෙ 9", ඇතිද ? වැඩියි ද ?

    ස්ලැබ් එක වර්ග අඩියකට බඩු වැඩ කුලී එකක් කීයක් යයිද බං ?

    Ammo yako. Umba Salawa paththe army camp ekak langa da ge hadanne 9inch slab ekak danna? 4.5 k athi. 5 dammama hondatama hodai.

    16 inch lanwa walin kanu 18 danna umbe idama thiyenne mada gohoruwakada? Anika 7 ft base danna? Engineer kenek consult kare nadda bun? Oya wiyadama Structural Ingekta dunna nam uge visit 30, 40 cover oya ganen.

    16 Sanstha kambiyak 1280 neda? colomns 18*4*1280 = 92160 :angry:

    Bas kenek nam kiwwe umbawa andala supiriyatama.

    Slab danne me dawas wala warga adiyata 140 wage 5 inch. 4.5 inch nam 120 wage.

    Slab daddi mathaka athuwa Sanstha cement danna epa. Daddi SLS 107 thiyena cement ekak use karanna concrete walata.

    Man Injek nowemi. Ge hadanna inja gen gaththa upades walin thamai me kiyanne. :D