කඩන් වැටෙන දවස එන කල් අරුත් ඔහොමයි කිව්වේඑහෙම අවුලක් නෑ බන්.අපේ ඔෆිස් එකේ තියෙන්නෙත් ඕකමයි.අවුරුදු 10 කට වැඩියි.කිසි අවුලක් නෑ

කඩන් වැටෙන දවස එන කල් අරුත් ඔහොමයි කිව්වේ
උඹ කවදා හරි ගෙයක් හදන කොට ඔහොමද ස්ලැබ් දාන්නෙ?![]()

ස්ලැබ් ගැන පොඩි විස්තරයක් දැනගන්න ඕන,
මගෙත් ස්ලැබ් එකක් වැටෙනවා තව සතියකින් විතර,
වර්ග අඩි 1300 ක වගේ ගෙදරක පලවෙනි ස්ලැබ් එක.
16 mm, ලංවා කම්බි දාලා අගල් නමයෙ කනු දැනට ඉස්සෙනවා. දුරම කනු දෙක අතර තියෙන දුර 11' අනිත් ඒවා ඉට අඩුයි.
ඒ ස්ලැබ් එක උඩ දෙවනි තට්ටුවේ ස්ලැබ් එක එනවා,
ඉතින් මෙතන ස්ලැබ් එක අගල් කීයක් උස වෙනන් ඕනද බං ? දැනට හිතන් ඉන්නෙ 9", ඇතිද ? වැඩියි ද ?
ස්ලැබ් එක වර්ග අඩියකට බඩු වැඩ කුලී එකක් කීයක් යයිද බං ?
ලෝන් ගහන්නෙ නැතුව ගේ හදන් යන්නෙ. ඒ නිසා කලින් සල්ලි සෙට් කරගන්න ඔන.
කඩන් වැටෙන දවස එන කල් අරුත් ඔහොමයි කිව්වේ
උඹ කවදා හරි ගෙයක් හදන කොට ඔහොමද ස්ලැබ් දාන්නෙ?![]()
උඹගේ ගෙදර ස්ලැබ් එක හැදුවේ ඔහොමද මචන්?Uba dannawada loku building hadanne kohomada kiyalawath? Danna dewal gana witharak kiyapan. Ubata adala field ekak nemei ne. Ekekge geyak kadan watuna kiyala eka system eke waradi kiyanne kohomada. Wellawatte kadan watune ethakota kohoma hadapu building ekak da?
![]()
Mey highlight karala tiyena master bed room eka loku karaganna widiyak kiyapanko..
![]()

අපේ නෑදෑයෙක් ඔහොම ක්‍රමයකින් ස්ලැබ් එක දාන්න ගිහිල්ල සාමාන්‍ය එකකටත් වඩා වියදම් ගිහිල්ලලු, මොකද බාස් වැඩේ කෙරෙන්න ඕන විදිය දන්නෙ නැතිවලු,

උඹගේ පලන් එකේ අමුතු ගතියක් තියනවා.
මේක හදල ඉවර වෙච්ච ගෙයක්ද නැත්නම් හදන්න හිතන් ඉන්න ගෙයක්ද?
මට ඉස්සෙල්ලම හිතුනේ මාස්ටර් බෙඩ් රූම් එකේ බාත්රූම් එක බෙඩ් රූම් එකටම අරගන අලුතෙන් බාත්රූම් එකක් මාස්ටර් එකට උතුරෙන් හදන්න බැරිද කියල. එහෙම කරන්න බැරුව ඇති, ඔය බාත්රූම් එක කෙලින්ම උඩ තට්ටුවේ තව එකක් ඇති.
මාස්ටර් එකේ උතුරු පැත්තේ බැක් යාඩ් එක කොච්චර විතර තියනවද? ඒ පැත්තෙ බිත්තිය ආදී දෙකක් විතර තව පිටිපස්සට දාන්න බැරිද (ආකි ගෙන් අහල බලපන්)?
පෑන්ට්‍රි එකේ වම පැත්තෙ බිත්තිය ගේ ඇතුලට ඇවිල්ල හින්ද පෑන්ට්‍රි එක පොඩි වෙලා නේද? එහෙම කරේ හේතුවක් ඇතුවද?

![]()
Mey highlight karala tiyena master bed room eka loku karaganna widiyak kiyapanko..
![]()
උඩ තට්ටුවට අල්මාරියක්, දිග පුටුවක් එහෙම ගෙනියන්න උබලට මාර ගේමක් දෙන්න වෙයි වගෙ බං...