Supplementary Card ekak. 500/= gani okata. Nikan denawa oka.
දෙකෙන්ම එකම ලිමිට් එක යුස් කරන්න පුලුවන් . ඇමෙක්ස් ,මාස්ටර්කාඩ් දෙකනෙ හම්බෙන්නෙ . ඕවට වෙන වෙනම ඔෆර් ස් තියනව . හැබැයි මම නම් ඇමෙක්ස් එක කැන්සල් කරා
දෙකක් දුන්නම ඔයා එකක් තව කාට හරි දෙනවනෙ wife ට හරි අම්මට තාත්තට හරි
එතකොට එක ලිමිට් එකෙන් දෙන්නෙක් spend කරනවා
එතකොට ඔයා හිර වෙලා late fee, interest ගෙවන්න තියෙන probability එක වැඩියි
මමත් card එක අරගෙන අවුරුදු 5 ක් විතර යනකන්ම එක සත 5 ක් interest , late fees ගෙවන්නෙ නැතුව ගානට ගෙවාගෙන ගියා දැන් ඒවටත් හරියන්න ගෙවනවා
Umbata maseta 25000 ta wada fuel, supermarket, utility bills walata yanawanan Amex eka super. Mata hama masema nikan 1500 hambrnawa oken cashback.සම්පත් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හම්බුනා පෙරේදා (visa) අද කෝල් කරලා කියනවා තව එකක් තියෙනවා (amex) ඒකත් ගන්න එන්නලු එකම ලිමිට් එකලු දෙකේම. මොකක්ද මේ සීන් එක?
Service charges ගනී බලාගෙන. Amex හැම තැනම ගන්නෙත් නෑ ඔෆර්සුත් නැති නිසා බලෙන් දෙයිසම්පත් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් හම්බුනා පෙරේදා (visa) අද කෝල් කරලා කියනවා තව එකක් තියෙනවා (amex) ඒකත් ගන්න එන්නලු එකම ලිමිට් එකලු දෙකේම. මොකක්ද මේ සීන් එක?
Umbata maseta 25000 ta wada fuel, supermarket, utility bills walata yanawanan Amex eka super. Mata hama masema nikan 1500 hambrnawa oken cashback.
Awuruddata 18000 nikan. Every 100 rupees 1 rupee cashback enawa Amex ekata.