අඩේ මේක මාර ගේමක් බන්...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ බලපන් මහ රෑ මිනිස්සු බේරගන්න ගහන ගේම.. ලේසි නෑ. අපි හිතනවා වගේ බෝට්ටුව අරන් යන්න බෑ නොදන්නා තැන වල. පට්ටම ගේමක් දෙන්නේ.. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ඔක්කොම වතුරේ.
    ඒ අස්සේ අනිත් බිල්ඩිමේ මිනිස්සු අහනවා එයාලත් ගන්න එනවද කියල..



     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    Aettha da ban😂
    Uba Bottu Specialist kenek kiyala adane api danne 😘

    පුකේ ඇරලා එලවපු වේදනාව නේද ඉංග්‍රීසි බැරි වේසිගෙ පුතේ? :lol:

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     
    • Like
    Reactions: Cypress

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    බෝට්ටු යන්නේ මහ පාරක් තිබ්බ තැන් වලින්, පාරවල් වල තියෙන බෝඩ්, කම්බි, ගේට්ටු ඔක්කොම බේරිලා යන්න ඕනි...
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    මේ බලපන් මහ රෑ මිනිස්සු බේරගන්න ගහන ගේම.. ලේසි නෑ. අපි හිතනවා වගේ බෝට්ටුව අරන් යන්න බෑ නොදන්නා තැන වල. පට්ටම ගේමක් දෙන්නේ.. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ඔක්කොම වතුරේ.
    ඒ අස්සේ අනිත් බිල්ඩිමේ මිනිස්සු අහනවා එයාලත් ගන්න එනවද කියල..




    💪💪💪💪
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana