අඩෝ මට cancer එකක්ද බන්?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    අඩෝ මට cancer එකක්ද බන්?

    දැන් අවුරුද්දක විතර ඉඳන් උගුරේ හිරවෙනවා වගේ ගතියක් තිබ්බ බන්. කෙල ගිලින්න උනත් අමාරුයි. ඊයේ හොඳටම උගුර පැටලෙනවා වගේ තේරුනා. ඔෆිස් එකේ එකෙක් ඇඹරැල්ල වගයක් ගෙනල්ලා මාත් එකක් කෑවා. මම හිතුවේ එකේ කෑල්ලක් හිරවෙලා ඇති කියලා. ඒත් දැන් දත් මදින්න හදනකොට කන්නාඩියෙන් උගුර බැලුවා. සුදු පාට spot එකක් තියනවා උගුර පැත්තට වෙන්න. මෙ පහල තියන්නේ ඒ ෆොටෝ එකක්. ඒක දැකපු ගමන් google කරා. මට හිතාගන්න බෑ බන් :( ඩොකෙක් හම්බෙන්න යන්න බැලුවේ.

    ෆොටෝ එකේ ලින්ක් එක විතරක් දාන්නම්

    https://postimg.cc/image/xcccm4b8h/

    Edit:

    මම බෙහෙත් ගන්න ගියා බන්. පහල තියනවා බෙහෙත් ටික. බ්‍රුෂ් එක අනුනද කියල ඇහුව. මම නෑ කිව්වා. කට්ටක් අනුනාද ඇහුව, මම නෑ කිව්වා. අනේ මන්ද බන්. මම ඇහුව Tonsil stones ද කියලා. ඩොක කිව්වා ඒවා එන්නේ උගුර අතුලෙලු. එත් බන් මම නෙට් එකේ බලපු ඒවා වල මගේ තියන තැනම Tonsil stones තිබ්බා. බලමුකෝ බෙහෙත් ටික බීලම. (පැනඩෝල් , පිරිටන්, ඇන්ටිබයෝටික්ස් etc..)

    20180707_114518.jpg

    Last edited:
    • Like
    Reactions: inspiron

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,176
    67,521
    113

    sure da ban? ude pandara eka dakala dan kisi deyak karaganna baruwa inne :(

    Oka poddak niyapothen hari cottonbud ekakin hari hurala smell eka balapan.patta kakka gadak wage ei.enan tonsil stones tama
     
    samantha.lk

    Junior member
  • Jan 28, 2009
    103
    6
    18
    භය වෙන්න එපා මචන්. ඔක සුලු දෙයක්. ඔය තියෙන්නේ කෑම කොටස් රැදීල තියෙන සීන් එකක්. ඔය ගෙඩිය වගේ කොටස මිරිකපන් පොඩ්ඩක්. එතකොට හරි යනවා. ඔකෙ විඩියෝ එකක් තිබුනා. හොයා ගත්තොත් දාන්නම්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    භය වෙන්න එපා මචන්. ඔක සුලු දෙයක්. ඔය තියෙන්නේ කෑම කොටස් රැදීල තියෙන සීන් එකක්. ඔය ගෙඩිය වගේ කොටස මිරිකපන් පොඩ්ඩක්. එතකොට හරි යනවා. ඔකෙ විඩියෝ එකක් තිබුනා. හොයා ගත්තොත් දාන්නම්.

    කෑම කොටස් රැඳිලා තියන එකක් නොවෙයි මචන්. ඔය සුදු පාටට තියෙන්නේ බැක්ටීරියා වලින් අසාධනය වෙලා හැදිච්ච එකක්. ඕක කොට්න් බඩ් එකකින් වගේ තද කරාම එලියට එනවා. පට්ටම ගඳක් තියෙන්නේ. ඕව උගුරේ තියනකොට කටත් ගඳ ගහනවා.

    ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා ඇන්ටි බයෝටික්ස් අරන් බීපන්. දවසට දෙවරක් විතර ලුණු වතුරෙන් උගුර කට සෝදපන්. බැක්ටීරියා මැරිලා යනවා. බය වෙන්න එපා බන්. ඔය කැන්සර් ලබ්බක් නොවෙයි.

    Last edited:

    samantha.lk

    Junior member
  • Jan 28, 2009
    103
    6
    18
    භය වෙන්න එපා මචන්. ඔක සුලු දෙයක්. ඔය තියෙන්නේ කෑම කොටස් රැදීල තියෙන සීන් එකක්. ඔය ගෙඩිය වගේ කොටස මිරිකපන් පොඩ්ඩක්. එතකොට හරි යනවා. ඔකෙ විඩියෝ එකක් තිබුනා. හොයා ගත්තොත් දාන්නම්.

    see the link bellow,

    https://www.youtube.com/watch?v=F4U7lHy6wxA
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් අවුරුද්දක විතර ඉඳන් උගුරේ හිරවෙනවා වගේ ගතියක් තිබ්බ බන්. කෙල ගිලින්න උනත් අමාරුයි. ඊයේ හොඳටම උගුර පැටලෙනවා වගේ තේරුනා. ඔෆිස් එකේ එකෙක් ඇඹරැල්ල වගයක් ගෙනල්ලා මාත් එකක් කෑවා. මම හිතුවේ එකේ කෑල්ලක් හිරවෙලා ඇති කියලා. ඒත් දැන් දත් මදින්න හදනකොට කන්නාඩියෙන් උගුර බැලුවා. සුදු පාට spot එකක් තියනවා උගුර පැත්තට වෙන්න. මෙ පහල තියන්නේ ඒ ෆොටෝ එකක්. ඒක දැකපු ගමන් google කරා. මට හිතාගන්න බෑ බන් :( ඩොකෙක් හම්බෙන්න යන්න බැලුවේ.

    ෆොටෝ එකේ ලින්ක් එක විතරක් දාන්නම්

    https://postimg.cc/image/xcccm4b8h/

    koikatath dokek channel krla pennan bn api danne nane bn lede mkakda kyl :confused::confused::confused::confused:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    cancer surgeon kenek channel karapan asap. man danna kiyana porakatath
    ohoma wela operate kara. lungs wala idann ena ekak wennath puluwan, stomach eke idan ena ekak wennath puluwan. btw wena ledak wennath puluwan, godak kal idan thiyena nisa kiwwe.