අඩෝ මට cancer එකක්ද බන්?
දැන් අවුරුද්දක විතර ඉඳන් උගුරේ හිරවෙනවා වගේ ගතියක් තිබ්බ බන්. කෙල ගිලින්න උනත් අමාරුයි. ඊයේ හොඳටම උගුර පැටලෙනවා වගේ තේරුනා. ඔෆිස් එකේ එකෙක් ඇඹරැල්ල වගයක් ගෙනල්ලා මාත් එකක් කෑවා. මම හිතුවේ එකේ කෑල්ලක් හිරවෙලා ඇති කියලා. ඒත් දැන් දත් මදින්න හදනකොට කන්නාඩියෙන් උගුර බැලුවා. සුදු පාට spot එකක් තියනවා උගුර පැත්තට වෙන්න. මෙ පහල තියන්නේ ඒ ෆොටෝ එකක්. ඒක දැකපු ගමන් google කරා. මට හිතාගන්න බෑ බන්
ඩොකෙක් හම්බෙන්න යන්න බැලුවේ.
ෆොටෝ එකේ ලින්ක් එක විතරක් දාන්නම්
https://postimg.cc/image/xcccm4b8h/
Edit:
මම බෙහෙත් ගන්න ගියා බන්. පහල තියනවා බෙහෙත් ටික. බ්රුෂ් එක අනුනද කියල ඇහුව. මම නෑ කිව්වා. කට්ටක් අනුනාද ඇහුව, මම නෑ කිව්වා. අනේ මන්ද බන්. මම ඇහුව Tonsil stones ද කියලා. ඩොක කිව්වා ඒවා එන්නේ උගුර අතුලෙලු. එත් බන් මම නෙට් එකේ බලපු ඒවා වල මගේ තියන තැනම Tonsil stones තිබ්බා. බලමුකෝ බෙහෙත් ටික බීලම. (පැනඩෝල් , පිරිටන්, ඇන්ටිබයෝටික්ස් etc..)
දැන් අවුරුද්දක විතර ඉඳන් උගුරේ හිරවෙනවා වගේ ගතියක් තිබ්බ බන්. කෙල ගිලින්න උනත් අමාරුයි. ඊයේ හොඳටම උගුර පැටලෙනවා වගේ තේරුනා. ඔෆිස් එකේ එකෙක් ඇඹරැල්ල වගයක් ගෙනල්ලා මාත් එකක් කෑවා. මම හිතුවේ එකේ කෑල්ලක් හිරවෙලා ඇති කියලා. ඒත් දැන් දත් මදින්න හදනකොට කන්නාඩියෙන් උගුර බැලුවා. සුදු පාට spot එකක් තියනවා උගුර පැත්තට වෙන්න. මෙ පහල තියන්නේ ඒ ෆොටෝ එකක්. ඒක දැකපු ගමන් google කරා. මට හිතාගන්න බෑ බන්
ඩොකෙක් හම්බෙන්න යන්න බැලුවේ. ෆොටෝ එකේ ලින්ක් එක විතරක් දාන්නම්

Last edited: