අතීත ශ්‍රී ලංකාවේ දුර්ලභ Photos

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
අතීත ශ්‍රී ලංකාවේ දුර්ලභ Photos

වර්තමානයේ ශ්‍රී ලංකාව දෙස බැලීමේ දී එහි ශීඝ්‍ර වර්ධනයක් දියුණුවක් දැක ගත හැකි ය. එහෙත් මීට වරස ගණනාවකට ඉහත දී ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල දී ලබා ගත් ඉතා දුර්ලභ ගණයේ ඡායාරූප රැසක් අපට හමු විය.


1) සුද්දා ශ්‍රී ලංකාව දැකපු හැටි
M1.jpg


2) 1871 දී ශ්‍රී ලංකාවේ ජනගහණය
M2.jpg


3) 1827 දී භාවිතා කළ පවුමේ නෝට්ටුව
M3.jpg


4) 1815 කන්ද උඩරට සමුළුවේ සිංහල පිටපත
M4.jpg


5) රික්ස් ඩොලරයේ කාසිය
M5.jpg


6) කුට්ටම් පොකුණ
M12.jpg


7) සූර සරදියෙල්
M18.jpg


8) සූර සරදියෙල්ගේ වාස භවන උතුවන්කන්ද
M19.jpg


9) 1929 දී නැවත ආරම්භ කළ රේස්කෝස් පිටිය ඉදිරිපස ( බලප්න් ඒ කාලේ වගේමයි දැනුත් )
M20.jpg


10) 1950 දී Air Ceylon ගුවන් යානයක්

M21.jpg


11) 1940 දී Air Ceylon සමාගමේ විහාරමහාදේවි ගුවන් යානය

M22.jpg


12) 1950 දී ආනන්ද විද්‍යාලය
M23.jpg


13) 1955 දී මිස් යුනිවර්ස් දෙවැනි ස්ථනය ශ්‍රී ලංකාවට - Maureen Neliya Hingert
M24.jpg


14) 1905 දී උඩරට නායකයින් පිරිසක්
M25.jpg


15) 1880 දී ගාලු පාරේ ගස් ආරුක්කුවක්
M26.jpg


16) 1900 දී චැතම් වීදිය
M27.jpg


17) 1950 දී කොළඹ කොටුව
M29.jpg


18) 1900 දී කොළඹ මහ වීදිය
M37.jpg


19) 1890 දී කොල්ලුපිටිය
M38.jpg


20) කඩුගන්නාව දුම්රිය මාර්ගය
M41.jpg


21) 1880 දී පිටකොටුව මාර්කට් එක
M50.jpg



Source: Internet
 

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    M24.jpg



    මුන්ගේ ඇදුම් වල දිග බලපන්කො...ඒ කාලේ පට්ට නෙහ්...:P:yes::shocked::baffled:

    රේප්ඩ්....:yes: