අතේ සතේ නැති feeling එක

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අතේ සතේ නැති feeling එක

    අද පලවෙනි පාරට මගේ Bank Account එකේ රින ගානක් පෙන්නන්නවා
    හරියටම කියනවනම් Account balance එක -942යි
    Salary වැටෙන්නේ 31. ජීවිතේ පලවෙනි පාරට හෙනම හෙන දුප්ප්පත් උනා වගේ දැනෙනවා...
    :baffled::baffled:
     
    • Like
    Reactions: TheRockSays

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    අද පලවෙනි පාරට මගේ Bank Account එකේ රින ගානක් පෙන්නන්නවා
    හරියටම කියනවනම් Account balance එක -942යි
    Salary වැටෙන්නේ 31. ජීවිතේ පලවෙනි පාරට හෙනම හෙන දුප්ප්පත් උනා වගේ දැනෙනවා...
    :baffled::baffled:

    Ohoma thama macho jeewithe
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    :( :( කොහොමද බන් එහෙම වෙන්නේ??? credit Card නිසාද?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Ohoma thama macho jeewithe

    ඔව් ඔව්
    අවුලක් නෑ ලොකුගානක් එකපාර වියදම් උනා
    ඊටපස්සේ loan එකේ වාරිකය කැපුනට පස්සේ තමයි රින වෙලා තියෙන්නේ Balance එක
    යාලුවෙක් ගෙන් පොඩි අතමාරුවක් ඉල්ලගත්ත
    :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මගෙත් 2 යි තියෙන්නේ දැන් අමු හිඟන්න බං. :dull:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    :( :( කොහොමද බන් එහෙම වෙන්නේ??? credit Card නිසාද?

    ලොකුගානක් එකපාර වියදම් උනා
    ඊටපස්සේ loan එකේ වාරිකය කැපුනට පස්සේ තමයි රින වෙලා තියෙන්නේ Balance එක
    මම හැමදාම min Balance එක 60ක් 70ක් තියල තමයි සල්ලි ගන්නේ
    එත් මේපාර ටිකක් වැඩිපුර වියදම් උනා :baffled::baffled:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඔහොම තමා බං ජීවිතේ
    එ් උනාට මතක තියාගනින් "අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි. :love:"

    උඹ credit card use කරනවා නේ?
    අයින් කරපං ඕක. මහම මහ හූනියමක්.
    වැඩ කරගන්න ලේසියට කියලා කට්ටිය credit card ගත්තට use කරන්න යද්දි ගොඩක් අය fail
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Podi Silva - පොඩි සිල්වා;22156342 said:
    කැරියා සද්දේ වහලා ඉදපන්
    ලස්සගනන් තියෙනවා කියලා ලයින් දෙන්නේ නැතුව

    හා... ද? ලක්ෂෙන් අදකාලෙ මොනව ද සිල්ව කරන්න පුළුවන්? :oo:
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඔහොම තමා බං ජීවිතේ
    එ් උනාට මතක තියාගනින් "අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි. :love:"

    උඹ credit card use කරනවා නේ?
    අයින් කරපං ඕක. මහම මහ හූනියමක්.
    වැඩ කරගන්න ලේසියට කියලා කට්ටිය credit card ගත්තට use කරන්න යද්දි ගොඩක් අය fail

    නෑ බන් නෑ
    Credit Card මලාට පාවිච්චි කරන්නේ නෑ
    ලොකුගානක් එකපාර වියදම් උනා
    ඊටපස්සේ loan එකේ වාරිකය කැපුනට පස්සේ තමයි රින වෙලා තියෙන්නේ Balance එක
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    Credit Card පාවිච්චිය දැලි පිහියෙන් කිරි කනව වගේ තමයි මචන්.. :no::no:
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපිට නම් සාමාන්‍ය දේවල් බන් තව වටෙනුත් ණය වෙනවා මාසේ අන්තිමට් :(