අතේ සතේ නැති feeling එක

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    හම්බ කරන හැම රුපියල් 10 කින් ම රුපියලක් ඉතුරු කරපන්. මේක කරන්න බැරි
    දෙයක් නෙවෙයිනේ. පොඩි දෙයක්.. මෙහෙම වත් කරන්න බැරිනම් ලක්ෂ 10 ක් හම්බ
    කරත් ඉතුරු කරනවා බොරු :sorry::sorry:

    අනිත් එක තමයි මිනිස්සු පලවෙනි පඩියට හුරු වෙනවා. මට ඉස්සෙල්ලම හම්බවුනේ
    200$ වගේ. ඒකට ජීවත් වෙන්න හුරුවුනා. ඔකේ අනික් පැත්ත ලක්ෂයක් දෙකක්
    ගන්න කෙනෙක්ට. ඒකට හුරුවුනාම ඊට අඩුවෙන් සල්ලි ගැවසෙනකොට ඔක්කොම
    අවුල් යනවා

    මම හිතන් ඉන්නේ වෙනම account එකක් හදලා මාසෙට ගානක් දාන්න ඒකට
    හදිස්සියකදී ඇරෙන්න සල්ලි නොගෙන ඉන්න ඕන ඒකෙන්
    උඹ සල්ලි ඉතුරුකරන්නේ කොහොමද ??
    මාසෙට කීයක් විතර ඉතුරු කරනවද ??
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මම බැඳලා බන්
    Wife ගෙන් සල්ලි ඉල්ලගන්න ලැජ්ජයි බොල :baffled::baffled:
    යාලුවෙක් ගෙන් සල්ලි ටිකක් ඉල්ලගත්ත 31 වෙනකන් රෝල ගහගන්න
    :sorry::sorry:

    යකෝ වෆිෆ් ගෙන් අතමාරුවක් ඉල්ලගන්න ලැජ්ජා වෙන්නේ මොකටද.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Matat bank eke 50ta wada adu wegana awoth nikan pissu wage. Lol. Karanna tiyena wedat ekka kochchara hambu karat madi
    Aduma 1k wath bank eke tiyenawa nam extra onna hitata awlak na.
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    හපෝ ඕක අමුතු දෙයක් නෙමේ :sorry::sorry: දැනුත් විදිනවා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Matat bank eke 50ta wada adu wegana awoth nikan pissu wage. Lol. Karanna tiyena wedat ekka kochchara hambu karat madi
    Aduma 1k wath bank eke tiyenawa nam extra onna hitata awlak na.

    ඔව් බන් මම වෙනදට අවම balance එක 60ක් 70ක් වත් තියෙනවා සල්ලි ගන්නකොට
    degree කරන කාලෙදිවත් මෙච්චර අඩුවෙලා නෑ
    හිතහන්කෝ රින ගානක් පෙන්නනකොට කොහොමද කියල
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    හපෝ ඕක අමුතු දෙයක් නෙමේ :sorry::sorry: දැනුත් විදිනවා

    ඉස්සරහට මටත් අමුතුදෙයක් වෙන එකක් නෑ බන්
    එත් ටිකක් හිතට අමාරුයි
    :(:( :sorry::sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    ඔව් බන් මම වෙනදට අවම balance එක 60ක් 70ක් වත් තියෙනවා සල්ලි ගන්නකොට
    degree කරන කාලෙදිවත් මෙච්චර අඩුවෙලා නෑ
    හිතහන්කෝ රින ගානක් පෙන්නනකොට කොහොමද කියල

    Hmm ow den geewath wenna lesi na.. keeyak gattat madi.. gewal dorawal, yana wahana maintain karanna giyama epa wenawa.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Hmm ow den geewath wenna lesi na.. keeyak gattat madi.. gewal dorawal, yana wahana maintain karanna giyama epa wenawa.

    අනේ මන්ද බන් නිකන් අතපය හතර බැඳලා දාල වගේ
    ජීවිතේ පලවෙනි පාරට රස්සාව නැතිඋනොත් මොකද වෙන්නේ කියල බයක් දැනුනා
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අනේ මන්ද බන් නිකන් අතපය හතර බැඳලා දාල වගේ
    ජීවිතේ පලවෙනි පාරට රස්සාව නැතිඋනොත් මොකද වෙන්නේ කියල බයක් දැනුනා

    අත්දැකීමෙන් කියන්නේ...මිනිහෙක්ට ඉතුරු කරන්න ඕනේ ...තවත් අදායම් මාර්ගයක් හදාගන්න ඕනේ කරන ෆිලින් එක එන්නේ ඔය විදියට බයක් දැනුනම තමයි...
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    balance කරන් තමයි බන් හිටියේ
    මේ ගෙයක් හදන්න ගත්ත බන් ඉඩමක් අරන්... සල්ලි මේ එනවා මේ යනවා...
    හදපු ගෙවල් ගන්න බැලුවට හරිගියේ නෑ
    මේකේ උන් දලාතිබ්බ ගෙවල් හදන ත්‍රෙඩ් ටික දැක්කම පොඩි ආසාවකුත් ආව ගෙයක් හදන්න
    එත් බන් මේ යන ගණන් කොහොමද බන් දරාගන්නේ
    :sorry:
    මෙකෙ උඹ ගෙවල් හදන ත්‍රෙඩ් දැක්කාට උඹ අර රත්තරං කියන එකාගෙ ත්‍රෙඩ් එක දැකලා නැහැ වගෙ.
    ඔය ගෙවල් කෙරුවාව ලෙසි නැහැ මචං. අත්දැකීමෙන් කියන්නෙ
    හැදුවට කමක් නැහැ ස්ටෙටස් මෙන්ටෙන් කරන්න නෙමෙ තමන්ට සරිලන විදියට.
    මම කිව්වෙ නම් මගෙ අදහස.
    උඹට දැන් බයක් හිතෙනවා නෙ රස්සාව නැතිවුණොත් මොනවගෙ වෙයිද කියල ? එ බය ප්‍රයොජනයට අරං දැන්ම වෙනත් ආදායම් මාර්ගයක් හදාගන්න ට්‍රයි කරපන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    අනේ මන්ද බන් නිකන් අතපය හතර බැඳලා දාල වගේ
    ජීවිතේ පලවෙනි පාරට රස්සාව නැතිඋනොත් මොකද වෙන්නේ කියල බයක් දැනුනා

    Man kohomat freelance ne ban karanne.. a asse daily van eke hire eka duwanneth oya case eka nisa thama.. mechchara kal ithuru karapu dewal wikunanna hari tiyena nisa hodai hadissiyata. Eth man ekata kematit na.. puluwan tharam save karanawa.. karanna try karapan.. gewal walata atha gehuwa kiyanne lesi na.. man experience eken kiyanne. Kohoma hari ewath karaganna one ne.. good luck.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ කසාද බැඳලද ?? :rolleyes:

    නෑ.ඇයි බන් ගෑනිගෙන් අහන්න ලැජ්ජා වෙන්නේ.ජීවන සහකාරියගෙන් ඔය වගේ දෙයක් ඇහුවම මොකද වෙන්නේ.පිට එකෙක්ගෙන් අහනවට වඩා නම්බුයි ගෑනිගෙන් ඉල්ලගන්න එක.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මන්ද බන් නිකන් අතපය හතර බැඳලා දාල වගේ
    ජීවිතේ පලවෙනි පාරට රස්සාව නැතිඋනොත් මොකද වෙන්නේ කියල බයක් දැනුනා

    ඔව් නේ බන්.අරවා මේවා ගෙව්න්න තියෙද්දී ජොබ් එක නැති වුනොත් නන්නත්තාරයි.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අත්දැකීමෙන් කියන්නේ...මිනිහෙක්ට ඉතුරු කරන්න ඕනේ ...තවත් අදායම් මාර්ගයක් හදාගන්න ඕනේ කරන ෆිලින් එක එන්නේ ඔය විදියට බයක් දැනුනම තමයි...

    ඔව් බන් උඹ හරි
    දැන් නම් මොනවා හරි කරන්න ඕන
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මෙකෙ උඹ ගෙවල් හදන ත්‍රෙඩ් දැක්කාට උඹ අර රත්තරං කියන එකාගෙ ත්‍රෙඩ් එක දැකලා නැහැ වගෙ.
    ඔය ගෙවල් කෙරුවාව ලෙසි නැහැ මචං. අත්දැකීමෙන් කියන්නෙ
    හැදුවට කමක් නැහැ ස්ටෙටස් මෙන්ටෙන් කරන්න නෙමෙ තමන්ට සරිලන විදියට.
    මම කිව්වෙ නම් මගෙ අදහස.
    උඹට දැන් බයක් හිතෙනවා නෙ රස්සාව නැතිවුණොත් මොනවගෙ වෙයිද කියල ? එ බය ප්‍රයොජනයට අරං දැන්ම වෙනත් ආදායම් මාර්ගයක් හදාගන්න ට්‍රයි කරපන්

    මම මුලින්ම ගෙයක් ගන්න බන් හැදුවේ
    ගෙවල් 100ක් විතර බලන්න යන්න ඇති එකක්වත් හරි ගියේ නෑ
    සමහර එව්වට යන පාර හරි නෑ සමහර එව්වා හෙන බාල විදිහට හදල තියෙන්නේ
    සමහර එව්වට හරි ඔප්පු නෑ ඔක්කොම හොදට තියෙන එව්වා පට්ට ගණන් එත් ඒ ගානට ඒක වටින්නේ නෑ
    ඔහොම අවුරුද්දකට වඩා ගෙවල් හෙව්වා
    බැරිම තැන ගිය මැයි වල ගෙයක් හදන්න ගත්ත
    දැන් ස්ලැබ් එකත් දාල ඉවරයි
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් පදිංචි වෙන්න හිතන් ඉන්නේ බාගයක් වත් හදාගෙන
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    නෑ.ඇයි බන් ගෑනිගෙන් අහන්න ලැජ්ජා වෙන්නේ.ජීවන සහකාරියගෙන් ඔය වගේ දෙයක් ඇහුවම මොකද වෙන්නේ.පිට එකෙක්ගෙන් අහනවට වඩා නම්බුයි ගෑනිගෙන් ඉල්ලගන්න එක.

    ඒක ඉතින් එක එකාගේ කැමැත්ත වෙන්න ඇති සමහරු ඉන්නේ ගෑනිම ඔක්කොම කරනකන් බලන් ඉන්න
    එයා තාම දන්නේ නෑ මගේ Account එකේ සල්ලි නෑ කියල
    කියන්නත් මොකද්ද වගේ තව දවස් දෙකයිනේ බන් ඉවසන්න ඕන 31 පඩි වැටෙනවනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම මුලින්ම ගෙයක් ගන්න බන් හැදුවේ
    ගෙවල් 100ක් විතර බලන්න යන්න ඇති එකක්වත් හරි ගියේ නෑ
    සමහර එව්වට යන පාර හරි නෑ සමහර එව්වා හෙන බාල විදිහට හදල තියෙන්නේ
    සමහර එව්වට හරි ඔප්පු නෑ ඔක්කොම හොදට තියෙන එව්වා පට්ට ගණන් එත් ඒ ගානට ඒක වටින්නේ නෑ
    ඔහොම අවුරුද්දකට වඩා ගෙවල් හෙව්වා
    බැරිම තැන ගිය මැයි වල ගෙයක් හදන්න ගත්ත
    දැන් ස්ලැබ් එකත් දාල ඉවරයි
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් පදිංචි වෙන්න හිතන් ඉන්නේ බාගයක් වත් හදාගෙන

    ගෙවල් හැදිල්ල නම් පිස්සු හැදෙනවා බන්.සල්ලි වාශ්ප වෙනවා.ස්ටේටස් මේන්ටේන් කරන්න නම් ගෙවල් හදන්න එපා.අවශ්‍යතාවයට විතරක් හදන්න.
     
    :yes::yes: