හම්බ කරන හැම රුපියල් 10 කින් ම රුපියලක් ඉතුරු කරපන්. මේක කරන්න බැරි
දෙයක් නෙවෙයිනේ. පොඩි දෙයක්.. මෙහෙම වත් කරන්න බැරිනම් ලක්ෂ 10 ක් හම්බ
කරත් ඉතුරු කරනවා බොරු
අනිත් එක තමයි මිනිස්සු පලවෙනි පඩියට හුරු වෙනවා. මට ඉස්සෙල්ලම හම්බවුනේ
200$ වගේ. ඒකට ජීවත් වෙන්න හුරුවුනා. ඔකේ අනික් පැත්ත ලක්ෂයක් දෙකක්
ගන්න කෙනෙක්ට. ඒකට හුරුවුනාම ඊට අඩුවෙන් සල්ලි ගැවසෙනකොට ඔක්කොම
අවුල් යනවා
මම බැඳලා බන්
Wife ගෙන් සල්ලි ඉල්ලගන්න ලැජ්ජයි බොල
යාලුවෙක් ගෙන් සල්ලි ටිකක් ඉල්ලගත්ත 31 වෙනකන් රෝල ගහගන්න![]()
Matat bank eke 50ta wada adu wegana awoth nikan pissu wage. Lol. Karanna tiyena wedat ekka kochchara hambu karat madi
Aduma 1k wath bank eke tiyenawa nam extra onna hitata awlak na.
හපෝ ඕක අමුතු දෙයක් නෙමේදැනුත් විදිනවා



ඔව් බන් මම වෙනදට අවම balance එක 60ක් 70ක් වත් තියෙනවා සල්ලි ගන්නකොට
degree කරන කාලෙදිවත් මෙච්චර අඩුවෙලා නෑ
හිතහන්කෝ රින ගානක් පෙන්නනකොට කොහොමද කියල
Hmm ow den geewath wenna lesi na.. keeyak gattat madi.. gewal dorawal, yana wahana maintain karanna giyama epa wenawa.
යකෝ වෆිෆ් ගෙන් අතමාරුවක් ඉල්ලගන්න ලැජ්ජා වෙන්නේ මොකටද.

අනේ මන්ද බන් නිකන් අතපය හතර බැඳලා දාල වගේ
ජීවිතේ පලවෙනි පාරට රස්සාව නැතිඋනොත් මොකද වෙන්නේ කියල බයක් දැනුනා
මෙකෙ උඹ ගෙවල් හදන ත්රෙඩ් දැක්කාට උඹ අර රත්තරං කියන එකාගෙ ත්රෙඩ් එක දැකලා නැහැ වගෙ.balance කරන් තමයි බන් හිටියේ
මේ ගෙයක් හදන්න ගත්ත බන් ඉඩමක් අරන්... සල්ලි මේ එනවා මේ යනවා...
හදපු ගෙවල් ගන්න බැලුවට හරිගියේ නෑ
මේකේ උන් දලාතිබ්බ ගෙවල් හදන ත්රෙඩ් ටික දැක්කම පොඩි ආසාවකුත් ආව ගෙයක් හදන්න
එත් බන් මේ යන ගණන් කොහොමද බන් දරාගන්නේ![]()
අනේ මන්ද බන් නිකන් අතපය හතර බැඳලා දාල වගේ
ජීවිතේ පලවෙනි පාරට රස්සාව නැතිඋනොත් මොකද වෙන්නේ කියල බයක් දැනුනා
උඹ කසාද බැඳලද ??![]()
අනේ මන්ද බන් නිකන් අතපය හතර බැඳලා දාල වගේ
ජීවිතේ පලවෙනි පාරට රස්සාව නැතිඋනොත් මොකද වෙන්නේ කියල බයක් දැනුනා
අත්දැකීමෙන් කියන්නේ...මිනිහෙක්ට ඉතුරු කරන්න ඕනේ ...තවත් අදායම් මාර්ගයක් හදාගන්න ඕනේ කරන ෆිලින් එක එන්නේ ඔය විදියට බයක් දැනුනම තමයි...
මෙකෙ උඹ ගෙවල් හදන ත්රෙඩ් දැක්කාට උඹ අර රත්තරං කියන එකාගෙ ත්රෙඩ් එක දැකලා නැහැ වගෙ.
ඔය ගෙවල් කෙරුවාව ලෙසි නැහැ මචං. අත්දැකීමෙන් කියන්නෙ
හැදුවට කමක් නැහැ ස්ටෙටස් මෙන්ටෙන් කරන්න නෙමෙ තමන්ට සරිලන විදියට.
මම කිව්වෙ නම් මගෙ අදහස.
උඹට දැන් බයක් හිතෙනවා නෙ රස්සාව නැතිවුණොත් මොනවගෙ වෙයිද කියල ? එ බය ප්රයොජනයට අරං දැන්ම වෙනත් ආදායම් මාර්ගයක් හදාගන්න ට්රයි කරපන්
නෑ.ඇයි බන් ගෑනිගෙන් අහන්න ලැජ්ජා වෙන්නේ.ජීවන සහකාරියගෙන් ඔය වගේ දෙයක් ඇහුවම මොකද වෙන්නේ.පිට එකෙක්ගෙන් අහනවට වඩා නම්බුයි ගෑනිගෙන් ඉල්ලගන්න එක.
මම මුලින්ම ගෙයක් ගන්න බන් හැදුවේ
ගෙවල් 100ක් විතර බලන්න යන්න ඇති එකක්වත් හරි ගියේ නෑ
සමහර එව්වට යන පාර හරි නෑ සමහර එව්වා හෙන බාල විදිහට හදල තියෙන්නේ
සමහර එව්වට හරි ඔප්පු නෑ ඔක්කොම හොදට තියෙන එව්වා පට්ට ගණන් එත් ඒ ගානට ඒක වටින්නේ නෑ
ඔහොම අවුරුද්දකට වඩා ගෙවල් හෙව්වා
බැරිම තැන ගිය මැයි වල ගෙයක් හදන්න ගත්ත
දැන් ස්ලැබ් එකත් දාල ඉවරයි
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් පදිංචි වෙන්න හිතන් ඉන්නේ බාගයක් වත් හදාගෙන
ඒක ඉතින් එක එකාගේ කැමැත්ත වෙන්න ඇති සමහරු ඉන්නේ ගෑනිම ඔක්කොම කරනකන් බලන් ඉන්න
එයා තාම දන්නේ නෑ මගේ Account එකේ සල්ලි නෑ කියල
කියන්නත් මොකද්ද වගේ තව දවස් දෙකයිනේ බන් ඉවසන්න ඕන 31 පඩි වැටෙනවනේ

