අතේ සතේ නැති feeling එක

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කාට හරි නය වෙනවා කියන්නෙ චොර බන්
    .ඔෆිස් එකෙන්නම් නයට ගන්න එපා රුපියල් 50ක් වත් .ඒත් මෙහෙමවත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද බන්.හිත හදාගනින්.ඊලග මාසේ වෙනම ගානක් අයින් කරපන් හදිසියකට ගන්න
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මම මුලින්ම ගෙයක් ගන්න බන් හැදුවේ
    ගෙවල් 100ක් විතර බලන්න යන්න ඇති එකක්වත් හරි ගියේ නෑ
    සමහර එව්වට යන පාර හරි නෑ සමහර එව්වා හෙන බාල විදිහට හදල තියෙන්නේ
    සමහර එව්වට හරි ඔප්පු නෑ ඔක්කොම හොදට තියෙන එව්වා පට්ට ගණන් එත් ඒ ගානට ඒක වටින්නේ නෑ
    ඔහොම අවුරුද්දකට වඩා ගෙවල් හෙව්වා
    බැරිම තැන ගිය මැයි වල ගෙයක් හදන්න ගත්ත
    දැන් ස්ලැබ් එකත් දාල ඉවරයි
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් පදිංචි වෙන්න හිතන් ඉන්නේ බාගයක් වත් හදාගෙන

    සැලැබ් එක කියන්නෙ උඹ හදල තියෙන්නෙ තට්ටු දෙකට?
    ඔන්න් ඔකයි කතන්දරෙ?
    කමක් නැහැ උඹෙ ගෙ නෙ උඹෙ අයිතිය. හදපු ගෙවල් ගන්න එක අවුල් එක එක්කෙනාගෙ කොනය අනුව. සමහරු වාස්තු දොෂ හොයනවා සමහරු පරිසරය බලනවා.
    ඉතිං එක එක කතන්දර.
    අනික් විකුණන්නම හදාපු ගෙවල් බාල කොලිටියෙන් හදන්නෙ. ඔය කොච්චර කිව්වත් කොන්තරාත් කාරයො දාන්නෙම බාල මැටිරියල්ස්.
    තමන්ගෙ ගෙදර හදලා කන කැම එක වගෙ තමා තමන්ම හදන ගෙදරත්.
    විස්වාසෙවත් තියෙනවානෙ අඩුම ගාණෙ ?
    කමක් නැහැ උඹෙ වයස 28 යි ලු නෙ ? වයසත් තියෙන එක මෙ වෙච්ච දෙ පාඩමක් කරන් මෙ ත්‍රෙඩ් එකෙම ඉන්න උන් කියලා තියෙනවා වගෙ වෙනම ආදායම් මාර්ගයක් හදාගනින්.
    ජිවිතෙ ඔහොම තමයි බ්න් මුදල් ඉතිරිය ගැන අපි කොච්චර ඉස්කොලෙ බුද්ධාගමට ඉගෙන ගත්තාට එව්වා ලියලා ලකුණු ගත්තාට ප්‍රැක්ටිකල් කරන්න ගන්න නම් හොඳ චාටර් එකක් කන්නම ඔනෙ .
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කාට හරි නය වෙනවා කියන්නෙ චොර බන්
    .ඔෆිස් එකෙන්නම් නයට ගන්න එපා රුපියල් 50ක් වත් .ඒත් මෙහෙමවත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද බන්.හිත හදාගනින්.ඊලග මාසේ වෙනම ගානක් අයින් කරපන් හදිසියකට ගන්න

    නය කිව්වේ බන් 5000ක් ඉල්ලගත්තේ මගේ බොක්කේ ෆිට් යාලුවෙක් ගෙන්
    ඌ මගේ බැචෙක් ඌ අවුලක් නෑ බන්
    හැබැයි මෙහෙම වෙලාවට හැබෑ යාලුවෝ කවුද කියල තේරෙනවා
    මම නිකමට කිව්වේ සල්ලි වියදම් උනා දැන් සල්ලි නෑ කියල අරූ මට 10ක් දුන්න ඉල්ලන්නෙත් නැතුව
    මම 5යි ගත්තේ ..
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    නය කිව්වේ බන් 5000ක් ඉල්ලගත්තේ මගේ බොක්කේ ෆිට් යාලුවෙක් ගෙන්
    ඌ මගේ බැචෙක් ඌ අවුලක් නෑ බන්
    හැබැයි මෙහෙම වෙලාවට හැබෑ යාලුවෝ කවුද කියල තේරෙනවා
    මම නිකමට කිව්වේ සල්ලි වියදම් උනා දැන් සල්ලි නෑ කියල අරූ මට 10ක් දුන්න ඉල්ලන්නෙත් නැතුව
    මම 5යි ගත්තේ ..
    තමන්ට කෙල වෙන්නම ඔනෙ බන් හැබැ යාළුවො කවුද කියලා අඳුර ගන්න. දෙයියනෙ කියලා මට නම් එහෙම එක හැබැ යාළුවෙක් නැහැ ඉන්නවානම් ඉන්නෙ තියෙනකන් ඉන්න එවුන් සෙට් එකක්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    සැලැබ් එක කියන්නෙ උඹ හදල තියෙන්නෙ තට්ටු දෙකට?
    ඔන්න් ඔකයි කතන්දරෙ?
    කමක් නැහැ උඹෙ ගෙ නෙ උඹෙ අයිතිය. හදපු ගෙවල් ගන්න එක අවුල් එක එක්කෙනාගෙ කොනය අනුව. සමහරු වාස්තු දොෂ හොයනවා සමහරු පරිසරය බලනවා.
    ඉතිං එක එක කතන්දර.
    අනික් විකුණන්නම හදාපු ගෙවල් බාල කොලිටියෙන් හදන්නෙ. ඔය කොච්චර කිව්වත් කොන්තරාත් කාරයො දාන්නෙම බාල මැටිරියල්ස්.
    තමන්ගෙ ගෙදර හදලා කන කැම එක වගෙ තමා තමන්ම හදන ගෙදරත්.
    විස්වාසෙවත් තියෙනවානෙ අඩුම ගාණෙ ?
    කමක් නැහැ උඹෙ වයස 28 යි ලු නෙ ? වයසත් තියෙන එක මෙ වෙච්ච දෙ පාඩමක් කරන් මෙ ත්‍රෙඩ් එකෙම ඉන්න උන් කියලා තියෙනවා වගෙ වෙනම ආදායම් මාර්ගයක් හදාගනින්.
    ජිවිතෙ ඔහොම තමයි බ්න් මුදල් ඉතිරිය ගැන අපි කොච්චර ඉස්කොලෙ බුද්ධාගමට ඉගෙන ගත්තාට එව්වා ලියලා ලකුණු ගත්තාට ප්‍රැක්ටිකල් කරන්න ගන්න නම් හොඳ චාටර් එකක් කන්නම ඔනෙ .

    මම තට්ටු දෙකට ගැහුවේ ඉඩම පොඩි හින්ද බන්
    කාමර 4යි තියෙන්නේ ගෙදර එක කාමරයක් පොඩිම පොඩියි
    12*9 වගේ එච්චර ලොකු ගෙයක් නෙමෙයි..
    මගේ කොහොමත් වැඩි අනවශ්‍ය වියදම් නෑ කොටින්ම තවම වාහනයක් වත් නෑ
    දැන් වෙන අදායමකුත් හදාගන්න ඕන
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නය කිව්වේ බන් 5000ක් ඉල්ලගත්තේ මගේ බොක්කේ ෆිට් යාලුවෙක් ගෙන්
    ඌ මගේ බැචෙක් ඌ අවුලක් නෑ බන්
    හැබැයි මෙහෙම වෙලාවට හැබෑ යාලුවෝ කවුද කියල තේරෙනවා
    මම නිකමට කිව්වේ සල්ලි වියදම් උනා දැන් සල්ලි නෑ කියල අරූ මට 10ක් දුන්න ඉල්ලන්නෙත් නැතුව
    මම 5යි ගත්තේ ..

    වියදම පාලනය කරගනින් මචන්.දැන් පඩි ගත්තම යාලුවට 5ක් දෙන්න ඕනි.ඊලඟ මාසෙත් මේ මාසේ වගේ වියදම් කරන්න ගියොත් ඊලඟ මාසේ 10000ක් ණය වෙනවා.ඒක නිසා දැම්මම පඩියෙන් 10000ක් අඩුකරන විදිය කල්පනාකරහන්.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    තමන්ට කෙල වෙන්නම ඔනෙ බන් හැබැ යාළුවො කවුද කියලා අඳුර ගන්න. දෙයියනෙ කියලා මට නම් එහෙම එක හැබැ යාළුවෙක් නැහැ ඉන්නවානම් ඉන්නෙ තියෙනකන් ඉන්න එවුන් සෙට් එකක්

    කොහොමත් තමන් පුළුවන්තරම් independent වෙන එක තමයි හොඳ
    මෙහෙමයි මචන් යාලුවන්ටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ අපිත් ඒක දැනගන්න ඕන
    මෙහෙම දේකුත් තියෙනවා කරදරයකදී අපි කවදාවත් උදව් කරයි කියල හිතන්නවත් බැරි උන් උදවු කරලා තියෙනවා ඉතින් ඒක අවස්ථාව අනුව තමයි
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    වියදම පාලනය කරගනින් මචන්.දැන් පඩි ගත්තම යාලුවට 5ක් දෙන්න ඕනි.ඊලඟ මාසෙත් මේ මාසේ වගේ වියදම් කරන්න ගියොත් ඊලඟ මාසේ 10000ක් ණය වෙනවා.ඒක නිසා දැම්මම පඩියෙන් 10000ක් අඩුකරන විදිය කල්පනාකරහන්.

    ඔව් බන් දැන් ගෙදර වැඩ මාසෙකට දෙකකට නවත්තන්න ඕන කොහොමත් ස්ලැබ් දැම්මම දවස් 21ක් ද කොහෙද තියෙනවනේ
    මම අර ICC ready mix එකෙන් සැලබ් එක දාන්න ගිහිල්ල තමයි කෙල උනේ
    වැඩේ නම් quality එත් වියදම සැරයි
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම තට්ටු දෙකට ගැහුවේ ඉඩම පොඩි හින්ද බන්
    කාමර 4යි තියෙන්නේ ගෙදර එක කාමරයක් පොඩිම පොඩියි
    12*9 වගේ එච්චර ලොකු ගෙයක් නෙමෙයි..
    මගේ කොහොමත් වැඩි අනවශ්‍ය වියදම් නෑ කොටින්ම තවම වාහනයක් වත් නෑ
    දැන් වෙන අදායමකුත් හදාගන්න ඕන

    ai bota ekak thibbe neda?...​
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ai bota ekak thibbe neda?...​

    අර ALTO එක නේ
    ඒක වික්ක බන් වෙන එකක් ගන්න කියල එත් මේ ගේ වැඩේට සෙට් උන නිසා වාහනයක් ගත්තේ නෑ
    දැන් ඉතින් තාත්තගේ වාහනේ තමා වාහනයක් ඕන උනොත්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අතේ ඩේට නැති ෆීලින් එකත් ඔය වගේම තමා..:lol:

    ඇයි බොල යහපාලනෙන් ෆ්‍රී වයි පයි දීල තියෙද්දී මොන data අහේනියක්ද ?? ලොල් :lol::lol::lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අර ALTO එක නේ
    ඒක වික්ක බන් වෙන එකක් ගන්න කියල එත් මේ ගේ වැඩේට සෙට් උන නිසා වාහනයක් ගත්තේ නෑ
    දැන් ඉතින් තාත්තගේ වාහනේ තමා වාහනයක් ඕන උනොත්

    :D:D:D
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ගෙවල් හැදිල්ල නම් පිස්සු හැදෙනවා බන්.සල්ලි වාශ්ප වෙනවා.ස්ටේටස් මේන්ටේන් කරන්න නම් ගෙවල් හදන්න එපා.අවශ්‍යතාවයට විතරක් හදන්න.
    ගොඩක් දියුණු රටවල මිනිස්සු ලංකාවේ වගේ බොරුවට පේන්න ගෙවල් හදන්නේ නෑ.මූලික සැපපහසුකම් අඩුවක් නැතුව තියෙන
    කුඩා ගෙවල් වල තමයි ඔවුන් ඉන්නේ.හැබැයි කම්පැනි 7-8ක අයිතිකාරයො.උන් ජීවිතේ විඳවන්නේ නෑ.විඳිනවා.
    අපි කරන්නේ එහා ගෙදර එකා මොකක් හරි මගෝඩි වැඩක් කරලා ලොකු ගෙයක් ගැහුවොතින් ඊටවඩා ලොකු ගෙයක් ගහන්න ට්‍රයි එක දෙනව. හොඳ හෝ නරක ක්‍රමයකින්. යන මුදල හොයාගන්න පගා ගහන්න බලනවා.වැඩකරන තැනින් හොරකම් කරන්න පුලුවන්ද බලනව.මොකක්හරි ගෝනි සෙල්ලමක් දානවම තමයි.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මම හිතන් ඉන්නේ වෙනම account එකක් හදලා මාසෙට ගානක් දාන්න ඒකට
    හදිස්සියකදී ඇරෙන්න සල්ලි නොගෙන ඉන්න ඕන ඒකෙන්
    උඹ සල්ලි ඉතුරුකරන්නේ කොහොමද ??
    මාසෙට කීයක් විතර ඉතුරු කරනවද ??

    පඩි ආව ගමන් 10% NSB එකට යන්න Standing Order එකක් දාල තියෙන්නේ.
    ඒ මාසේ කොච්චර අමාරු වුනත් ඒ සල්ලි ගන්නේ නැහැ..
    NSB එකේ කාඩ් ,online, sms banking ඔය මොකුත්ග ත්තේ නැහැ. පොත විතරයි. මුල්
    කාලේ ඉතිරි කරන්න ගිහින් කෙළවුණේ online banking තිබ්බ නිසා. එකයි NSB වල
    ඉතුරු කරන්න හිතුවේ. එතකොට හදිස්සියක් වුනත් සල්ලි ගන්න යන්නේ නැහැනේ.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ගොඩක් දියුණු රටවල මිනිස්සු ලංකාවේ වගේ බොරුවට පේන්න ගෙවල් හදන්නේ නෑ.මූලික සැපපහසුකම් අඩුවක් නැතුව තියෙන
    කුඩා ගෙවල් වල තමයි ඔවුන් ඉන්නේ.හැබැයි කම්පැනි 7-8ක අයිතිකාරයො.උන් ජීවිතේ විඳවන්නේ නෑ.විඳිනවා.
    අපි කරන්නේ එහා ගෙදර එකා මොකක් හරි මගෝඩි වැඩක් කරලා ලොකු ගෙයක් ගැහුවොතින් ඊටවඩා ලොකු ගෙයක් ගහන්න ට්‍රයි එක දෙනව. හොඳ හෝ නරක ක්‍රමයකින්. යන මුදල හොයාගන්න පගා ගහන්න බලනවා.වැඩකරන තැනින් හොරකම් කරන්න පුලුවන්ද බලනව.මොකක්හරි ගෝනි සෙල්ලමක් දානවම තමයි.
    සිරවට බලපන් ජපානෙ ,ඇමරිකාවෙ, එංගලන්තෙ ඔස්ට්‍රෙලියාවෙ ගෙවල් එහෙම ?
    අපෙ එවුන් ගහනවා වගෙ තඩි ගෙවල් ගහන්නෙ නැහැ ?
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සිරවට බලපන් ජපානෙ ,ඇමරිකාවෙ, එංගලන්තෙ ඔස්ට්‍රෙලියාවෙ ගෙවල් එහෙම ?
    අපෙ එවුන් ගහනවා වගෙ තඩි ගෙවල් ගහන්නෙ නැහැ ?
    :yes::yes::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගොඩක් දියුණු රටවල මිනිස්සු ලංකාවේ වගේ බොරුවට පේන්න ගෙවල් හදන්නේ නෑ.මූලික සැපපහසුකම් අඩුවක් නැතුව තියෙන
    කුඩා ගෙවල් වල තමයි ඔවුන් ඉන්නේ.හැබැයි කම්පැනි 7-8ක අයිතිකාරයො.උන් ජීවිතේ විඳවන්නේ නෑ.විඳිනවා.
    අපි කරන්නේ එහා ගෙදර එකා මොකක් හරි මගෝඩි වැඩක් කරලා ලොකු ගෙයක් ගැහුවොතින් ඊටවඩා ලොකු ගෙයක් ගහන්න ට්‍රයි එක දෙනව. හොඳ හෝ නරක ක්‍රමයකින්. යන මුදල හොයාගන්න පගා ගහන්න බලනවා.වැඩකරන තැනින් හොරකම් කරන්න පුලුවන්ද බලනව.මොකක්හරි ගෝනි සෙල්ලමක් දානවම තමයි.

    සිරවට බලපන් ජපානෙ ,ඇමරිකාවෙ, එංගලන්තෙ ඔස්ට්‍රෙලියාවෙ ගෙවල් එහෙම ?
    අපෙ එවුන් ගහනවා වගෙ තඩි ගෙවල් ගහන්නෙ නැහැ ?
    තව හේතුවක් තියෙනවා ඒ තමයි ඒ රටවල ඉඩම් වල මිල ඉතා අධිකයි,ශ්‍රමය,අමුද්‍රව්‍ය cost ලංකාවට සාපේක්ෂව වැඩියි.මොනවා වුනත් luxury පොඩි ගෙදරක ඉන්න තමයි මමත් කැමති.ඒක නිදහස්
     
    Podi Silva - පොඩි සිල්වා;22156342 said:
    කැරියා සද්දේ වහලා ඉදපන්
    ලස්සගනන් තියෙනවා කියලා ලයින් දෙන්නේ නැතුව

    අතේ සතේ නැති feeling එක 08-29-2017 07:45 PM nodakin higana huththige putha
    ඉතින් බන් රෙප් කපලා හරියනව ද
    කීයක් හරි දීල පලයන්කෝ හිගන්නට :( :(
     
    • Like
    Reactions: DangerMan119