අත පාවිච්චිය

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මේක මට දැන් මහ කරුමයක් වෙලා තියෙන්නේ බන්.හිතට මහ හිස් ෆිලින් එකක් එන්නේ.අතේ ගහන්න ආසාවක් ආවම erect කරන් අතට ගත්තම දැන් මොකද්ද කරන්නේ වගේ ෆිලින් එකක් එනවා .ඇයි දැන් ඕක කරන්නේ වගේ ෆීල් එකක්.මුකුත් ආසාවක් නැතුව යනවා.එත් නගින එකේ අව්ලක් නෑ .හැම වැඩේම ඔහොම තමා .ඉස්සර වගේ නෙවේ.මන් මේක උදහරනෙට ගත්තේ ..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    uba WFH da?
    exercies /outdoor activity karanwada?
    hama dema epa wela wage da?
    uba compare karanna yanwda?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    uba WFH da?
    exercies /outdoor activity karanwada?
    hama dema epa wela wage da?
    uba compare karanna yanwda?
    na ban eliye job karanne
    ewa karanawa.exercise karanawa
    welawakata ehemath hithenawa.eth samahara welawata witharai
    ekanam karanawa .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    මේක මට දැන් මහ කරුමයක් වෙලා තියෙන්නේ බන්.හිතට මහ හිස් ෆිලින් එකක් එන්නේ.අතේ ගහන්න ආසාවක් ආවම erect කරන් අතට ගත්තම දැන් මොකද්ද කරන්නේ වගේ ෆිලින් එකක් එනවා .ඇයි දැන් ඕක කරන්නේ වගේ ෆීල් එකක්.මුකුත් ආසාවක් නැතුව යනවා.එත් නගින එකේ අව්ලක් නෑ .හැම වැඩේම ඔහොම තමා .ඉස්සර වගේ නෙවේ.මන් මේක උදහරනෙට ගත්තේ ..
    උබ depressed බන්. උබ අතේ ගහන්නෙ sexual feeling එකක් ගන්නවට වඩා ඒකාකාරී ජීවිතේ මොකක් හරි වෙනසක් ගන්න හිතන්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උබ depressed බන්. උබ අතේ ගහන්නෙ sexual feeling එකක් ගන්නවට වඩා ඒකාකාරී ජීවිතේ මොකක් හරි වෙනසක් ගන්න හිතන්.
    මට ජීවිතේ ඒකාකාරී වෙලා තමයි බං. වැඩට යනවා එනවා .යාලුවෙක්වාවත් හම්බෙන්නේ නෑ.call විතරයි.ඒවත් එද්දිත් දැන් මළ පනිනවා.answer කරන්නෙත් නෑ.

    sathiyakin oka kare na man hwthanne
    asawak enne na
    මටත් ආසාව නැති වෙලා බං
    ------ Post added on Dec 22, 2021 at 2:21 PM
     
    • Like
    Reactions: niranga1989