අදට 4 යි බ්‍රෝ අදට 4 යි..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදට 4 යි බ්‍රෝ අදට 4 යි..

    :D
    අදට 4 යි බ්‍රෝ අදට 4 යි..
    මම පවුල් පන්සල් වෙලා අදට අවුරුදු 4 ක් වෙනව බ්‍රෝ..
    ඇවිල්ල අපිට සුබ පතන්න බ්‍රෝ..

    මීට අවුරුදු හතරකට කලින් එලකිරි එකෙක් මට දාපු ත්‍රෙඩ් එකක් මතක් වුනා බ්‍රෝ..
    උඹලත් එක්ක ඒ මිහිරි අතීතේ ආවර්ජනය කරන්න හිතුනා..
    මෙන්න ඒ ත්‍රෙඩ් එක


    http://www.elakiri.com/forum/showthread.php?t=1425196

    :D:D:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඇයි අපිට ඕක කියන්නේ?
    අපිට වැඩක්ම නෑ නේ ඔයාගේ එවුවා?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ තො බැදලද ? පොඩි පාටයිනේ බන් උබ
    කොන්ග්‍රැට්ස් කොල්ලෝ

    වයස කීයද කියල තෝ දන්නවද මගේ..:angry:

    ස්තූතියි... :D:yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සුබ පැතුම් මචන්.. උබේ බෙස්ට්මන්ල දැන් කිරියේ නැද්ද බන්..????