අද අපි කඩෙන් බත් ගෙනාව

AnuradhaRa

Well-known member
  • නංඟිත් දවල් එනව කිව්ව හින්ද කෑම 4ක්ම ගත්ත
    මාර රහයි බං කෑම
    කොත්තු රයිස්වලට දාන රසකාරක වෙන්ඩ බෑ, වෙනස්ම බත් රසක් එන්නෙ, මිරිස් කරල් බැදල තව පපඩම් ඒවයෙනුත් අර රස එනව
    අපිට එහෙම කෑම හදන්ඩ බැරිද
    මීගමුවට ආවොත් උඹලත් මෙතනින් කාපල්ල

    GM Express
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම අද උදේට තුම්මුල්ලේ ශ්‍රිවිහාර්1න් කාල, දවල්ට නුගෙගොඩ තුනපහ1න් කාලා, ඩෙසර්ට්ස් මැක්ඩොනල් අරන්, දැන් ෆෘට් ජූස්1කුත් බීලා ආවේ මේ..උඹලට කොයින්ද මේවා...:D:D
     

    AnuradhaRa

    Well-known member
  • මම අද උදේට තුම්මුල්ලේ ශ්‍රිවිහාර්1න් කාල, දවල්ට නුගෙගොඩ තුනපහ1න් කාලා, ඩෙසර්ට්ස් මැක්ඩොනල් අරන්, දැන් ෆෘට් ජූස්1කුත් බීලා ආවේ මේ..උඹලට කොයින්ද මේවා...:D:D
    ඇයි බං තුනපහ නිකං කෑවෙ
     

    AnuradhaRa

    Well-known member
  • ඒ රෙස්ටුරන්ට්1 නම.. පට්ට රහයි කෑම, වස විස රසකාරක මුකුත් නෑ...
    https://goo.gl/maps/7KuKzQzuimWJyZL99
    ශ්‍රීවිහාර් එකේ තුනපහ මදි හින්දද නුගේගොඩින් තුනපහ හැන්දක් කටේ දාගත්තෙ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    Yakkala aluthen daapu B&H ekath maru.
    Umba koheda inne.


    මම අද උදේට තුම්මුල්ලේ ශ්‍රිවිහාර්1න් කාල, දවල්ට නුගෙගොඩ තුනපහ1න් කාලා, ඩෙසර්ට්ස් මැක්ඩොනල් අරන්, දැන් ෆෘට් ජූස්1කුත් බීලා ආවේ මේ..උඹලට කොයින්ද මේවා...:D:D
    Sri Vihar 👌
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad