අද ඒකිගේ මගුල :(

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ne ban wena kolloth ne...baddineth ne..kiyana deyak ahala hadenna taram hiyakuth ne..etchara self control ekak ne...man ithin mae lagadi ahuwa office ekema kollek set karagatte nedda kiyala,kiyanawa katawath ehema feeling ekak enne nelu...api wenwunata taraha ne mokada meki mata watchanikin wath kawadawath benela ne....mae gon kam tamai ban tiyenne.....kanata ekak gahala office eken as karagena gedara genna puluwan..eth wedak tiyenwada ban kiyana deyak ahanna beri nan...

    කෙල්ල ඔෆිස් යන්න කලිනුත් බොනවද
    අනේ මන්ද බන් පව් බන් ඔහොම කෙල්ලෝ දැකල තිනවා ගොඩක් වෙලාවට හොඳට ඉදල ලිමිට්ස් නැතුව
    සෝෂල් වෙන්න ගිහින් චා උන .බිව්වත් එක ගානට කරන උන් ඉන්නවා. උබේ හරි යාලුවෙක් ගේ හරි ඔෆිස් එකක වත් වැඩට දන්න බලපන්.:dull:
    හදන්න බැරි නම් ඇත ඇරලා දාන එක හරි ඉතින්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    හා මචන්.. මන් උබට ඊයේ චන්ද දුන්නත් නෑ බන් :(:( බලමු බ්ලකා කියල තියන්නේ අපේ කොටු ටික පුරවනවා කියල.. :):)බලමු පුරවනේත්නම්:dull::dull: මීළඟ පාරේ අදින්නම් රෝවින්ගේ පෙත්ත..:):)
    :rofl::rofl: ugen rep thiya adu gane reply 1k wath hambune na :lol::lol::)
    http://www.elakiri.com/forum/showthread.php?t=1578212 meka balapan.. (y)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හා මචන්.. මන් උබට ඊයේ චන්ද දුන්නත් නෑ බන් :(:( බලමු බ්ලකා කියල තියන්නේ අපේ කොටු ටික පුරවනවා කියල.. :):)බලමු පුරවනේත්නම්:dull::dull: මීළඟ පාරේ අදින්නම් රෝවින්ගේ පෙත්ත..:):)
    ලොල් අවුලක් නෑ බං ;) :D
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bonawa ban kolloth ekka...mata kella kello yaluwoth ekka mona taram biwath kamak ne..meki taniyen gihin kollo set ekak ekkane bonne.kellek wunama apita wada poddak hari shape ekak wenna epaye...social drinks demmata kamak ne kollo ekka giyath, meki pana yanakan bila kakul hathara wate...epa wenne nedda

    :lol: :P එහෙනම් ඇත ඇරලා දාපන් බන් ඔය කෙල්ලව .
    අමාරුවෙන් හරි අමතක කරන්න බලාපං
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    :lol: :P එහෙනම් ඇත ඇරලා දාපන් බන් ඔය කෙල්ලව .
    අමාරුවෙන් හරි අමතක කරන්න බලාපං

    atha arala godak kal ban man nikan damme mu thread eka dala hinda mata tama hitaganna be mae genu,tama cal kara kara adanawa..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    bonawa ban kolloth ekka...mata kella kello yaluwoth ekka mona taram biwath kamak ne..meki taniyen gihin kollo set ekak ekkane bonne.kellek wunama apita wada poddak hari shape ekak wenna epaye...social drinks demmata kamak ne kollo ekka giyath, meki pana yanakan bila kakul hathara wate...epa wenne nedda

    ඔහොම නම් ඉතින් කරන්න අමාරුයි මචන් කෙල්ල උබේ වචනෙට නැමෙන්නෙ නැත්නම් බැන්දත් උබලට ප්‍රශ්න ගොඩක් එයි සෝශල් වෙන එක එක දෙයක් එහෙම කියලා තමන්ගෙ පව්ල නැති කරගන්නවා කියන්නෙ වෙන දෙයක් ,කෙල්ල හොදයි නම් උබට විශ්වාස නම් කියල හදාගන්න බලපන්
    ..කෙල්ලට අමතක වෙලා ඇති ඒකි කෙල්ලෙක් කියලා ...එකිට කියල දීපන් කොල්ලෙක් නම් ඕනදීපන්කරේක ගිහින් ආවාම නාවල ගෙට ගත්තාම හරි කෙල්ලෙක් එහෙම නෙමේ කියල
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    ඊයේ ෆන් එකේ කඹ ඇද්දට අද මම ෆුල් අප්සෙට් මචන්ලා :(:(:( අද මාව අත ඇරලා ගිය කෙල්ල බඳිනවා.. ඇබෙයි ඒකිව අමතක කරන්න බෙරිව දුක්විඳිනවා.. පරණ දේවල් හිතාගෙන..:(:(

    මම බොන්න නෑ ඇබෙයි දැන් සිරාවට බොන්න හිතනවා...!!:(:(

    ඒකිට පොඩ්ඩක් වත් මතක් වෙන්නෙද්ද බන් මාව:dull:

    beela owa visadanna ba bn, hitha hadaganin :no::no::no::no:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ne ban kella denaganna epaye ban inna beri nan aswenna...mawa one nan ekita bona eka nawattanna hari as wenna hari tibbane....mata askaragena ewilla gedara asse tiyagena wedak nane ban,kohomada life ekak geniyanne mehema self control ekak nethi kellek ekka....ona ekek tofee ekak pennala aran yayne...

    dafaq hafoi ane manda hena complex oluwath ridenwa :baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    atha arala godak kal ban man nikan damme mu thread eka dala hinda mata tama hitaganna be mae genu,tama cal kara kara adanawa..

    අත ඇරියා නම් ඔච්චර විස්තර දැම්මෙ ඇයි යකෝ පන දාගෙන කෙටුවා ...:growl::growl::growl::growl:

    මම මැදින් පැනලා නා ගත්තාවත් ද ?:oo::oo::oo::oo::oo::oo::oo:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ganan ganna epa ban
    eki ekka waliyak daganin.. kenti ganin amataka karanna lesi
    hitanna epa
    hoda welawta kalinma dala giye
    nattam bandata passe giyoth mona karannada?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ne ban wena kolloth ne...baddineth ne..kiyana deyak ahala hadenna taram hiyakuth ne..etchara self control ekak ne...man ithin mae lagadi ahuwa office ekema kollek set karagatte nedda kiyala,kiyanawa katawath ehema feeling ekak enne nelu...api wenwunata taraha ne mokada meki mata watchanikin wath kawadawath benela ne....mae gon kam tamai ban tiyenne.....kanata ekak gahala office eken as karagena gedara genna puluwan..eth wedak tiyenwada ban kiyana deyak ahanna beri nan...

    මන් දන්න කෙල්ලෙකුත් ඉන්නවා බන්, හැදිලා වැඩිලා තියෙන්නේ අනාථ නිවාසෙක. හැබැයි ගියේ විශාකා. අරක්කු සිගරට් බොනවා ඇට්ටි හැලෙන්න, එපා කිව්වට අහන්නේ නැ. වෙසියෙක් නෙවෙයි, දුකට බොනවද මොකට බොනවද දන්නේ නැ. මොනවා උනත් ඔහොම බොන ගෑනු හරියන් නෑ. forget it bro:no:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    number eka maru karan umba paduwe hitpan,kochchra kal :love: karada?

    o/l idan ban mekimai adala adala yalu wune math ekka e kale...mata duka tiyenne man pyn gehuwath meki hmm kiyannne ne..tama e wage henata adarei mata,marry karanna kiyala berenna be:baffled:...dan 2 years man atha arala...love eka tibba office yanakan 6 years witara
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තැන්කු මචන්.. :(:( මචන් උබ කොහෙද?
    location eka balapan :P

    බලු මිනිස්සු ඕයි උබලා දැන් ආයෙ ඔකා බොන්නෙ නැ කියලා කමෙන්ට් එකක් දාවී:lol:
    මේ රිප්ලයි එකම මිට අවුරුදු 2කට විතර කලින් මම එකෙක්ට දුන්නා නයිට් කල්බ් එකේදි(බොරු නම් බලපන්)අන්තිමට ඌනෙ ඌ බොන එක නවත්වපු එක:P

    මුහුදෙ ඉන්න එක මාලුවයි කියන එවුන්ගෙන් අහපන් මුහුදු යන්නෙ උබ විතරද කියලා:rofl:
    කෙල්ලො ඉන්නව තම ඒ වගෙ කෙන්ක් නැති එකයි අවුල ඒ වගෙ කෙල්ලො වැඩක් නැ නෙ බන් ආයෙ ඒ වගෙ කෙල්ලෙක් හම්බ උනත් වෙන්නෙ ඔය ටිකම නෙ:baffled:
    පරන මතකය තමයි වද දෙන්නෙ රැට නින්ද නැතිව :( මුලින්ම කරන්න ඕනෙ නිදා ගනිද්දි ඔය කෙල්ල ගැන හිතන එක නවත්වපන් ඒ වෙනුවට සනි ලියොන්ව හරි ආදෙශ කරපන්( අපිට නම් ඉතින් සිය රට දේ සිරි සැප දෙ ):P උබ මෙහෙම හිතන එක නවත්වපන් ආයෙ එක දවසක හරි කෙල්ලව හමු උනොත්,කතාකරන්න ලැබුනොත් උබ ඒ කෙල්ලගෙන් මොනම හරි පැහැදිලි කිරිමක් උවමනා නම් මොන කරුමයක් ද මන්දා ගොඩක් වෙලාවාට වෙන්නෙ උබෙ හිතෙ තියෙන දෙ කෙල්ලට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එක:nerd:අන්න ඒක කරන ප්ලැන් කරන එක නවත්වපන්:frown: ඔතන තමයි නින්ද නැති එකට මුලික හේතුව:dull:

    මම නම් කියන්නෙ ඒකි යාලුවො වගෙ ඉමු කියලා කිව්වොත් කෙලව ගන්න කියල උබ පාඩුවෙ ඉදපන් මොකද අන්තිමට ඔය යාලුවා කරන්නෙ එකි දුක් වෙන වෙලාවට උබට මිස් කෝල් දෙයි දුක කියයි අන්තිමට උබ විදින දුක මදිවට එකි වෙනුවෙනුත් දුක් විදින්න උබට වෙන්නෙ(අත් දැකිමෙන්):dull:

    ඔව් :P ඉතින් කව්ද කිව්වෙ තව කෙල්ලෙක් හොයාගන සිරා කරපන් කියල. මම කිව්වෙ තව කෙල්ලෙක් හොයාගනින්. ඒකි ඌට සිරා කලොත් බැඳපන්. නැත්තන් වෙන එකෙක් හොයාගනින් කියල :rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අත ඇරියා නම් ඔච්චර විස්තර දැම්මෙ ඇයි යකෝ පන දාගෙන කෙටුවා ...:growl::growl::growl::growl:

    මම මැදින් පැනලා නා ගත්තාවත් ද ?:oo::oo::oo::oo::oo::oo::oo:

    haha ne ban mu thread eka dala hinda man nikan damme...man kalin kiyaala athi seen eka middle pages wala:)
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    bonawa ban kolloth ekka...mata kella kello yaluwoth ekka mona taram biwath kamak ne..meki taniyen gihin kollo set ekak ekkane bonne.kellek wunama apita wada poddak hari shape ekak wenna epaye...social drinks demmata kamak ne kollo ekka giyath, meki pana yanakan bila kakul hathara wate...epa wenne nedda

    මොන සොසල් ඩ්‍රින්ක්ස් ද ලොක්කා සිංහලුන්ට ®™ :P

    චන්ද්‍රිකාගේ නංගී කෙනෙක් වෙන්ටැ මගේ හිතේ,චන්ද්‍රිකා නෝනත් බොනකොට කරටි කැඩෙන්නමලු ගහන්නෙ,මට ඔක කිව්වෙ හොරගොල්ලෙ වැඩ කරපු මනුස්සයෙක් ලොල් :lol:

    alcohol-quote-some-of-the-best-times-youll-never-remember.jpg
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    o/l idan ban mekimai adala adala yalu wune math ekka e kale...mata duka tiyenne man pyn gehuwath meki hmm kiyannne ne..tama e wage henata adarei mata,marry karanna kiyala berenna be:baffled:...dan 2 years man atha arala...love eka tibba office yanakan 6 years witara

    haffochchiye :baffled:
    umbata pissu hadune nathuwa tiyenwa athi
    me 2yrs eki moko karanne tama e office eke same position da?
    umba owa karanna epa kiwama eki moko kiyanne job eka nathnm umbawa oni kiyanne nadda ? :rolleyes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ජොනී බට්ට;16533382 said:
    මන් දන්න කෙල්ලෙකුත් ඉන්නවා බන්, හැදිලා වැඩිලා තියෙන්නේ අනාථ නිවාසෙක. හැබැයි ගියේ විශාකා. අරක්කු සිගරට් බොනවා ඇට්ටි හැලෙන්න, එපා කිව්වට අහන්නේ නැ. වෙසියෙක් නෙවෙයි, දුකට බොනවද මොකට බොනවද දන්නේ නැ. මොනවා උනත් ඔහොම බොන ගෑනු හරියන් නෑ. forget it bro:no:

    mekith oya skul eke tamai bro...mona anatha da meki hoda family ekaka haditcha kellek...mona karumayakda manda....mata tama hitaganna be mekige character eka...:dull: