අද නම් උඹ ඉවරයි
බලන්නකෝ අප්පා මගේ ළඟ ඉන්න එවුන්මනේ මට කෙලින්නේ
ඔයාලට මතකනේ කලිනුත් එකෙක් බලු වැඩක් කලා
මෙන්න තව එකෙක් ඒ පාර බලු වැඩක් කරලා

පුද්ගලයා ගැන කෙටියෙන් හඳුන්වා දෙන්නම්කෝ
ඔයාලටත් යාලුවෝ කව්ද කියලා දැන ගන්නත් එක්ක

මූට නම් නම් ගොඩක් තියනවා
මූ හිතාගෙන ඉන්නේ කලුවර දූපතක් මුට අයිති කියලා
ඒත් බීලා ඉන්න වෙලාවක මට ඒක විකුණුවා කියලා මූ දන්නේ නෑ

මූ හිටපු ගමන් අරාබි කාරයෙක් කියා ගන්නවා
එතකොට පොර තමයි සුල්තාන්. ඔටුවෝ පිටේ තමා ගමන
තවත් වෙලාවකට මෙයා එක එක කෙල්ලෝ පස්සේ ගිහින්
පැපරාසියා වගේ එයාලගේ පිංන්තූර මේකේ දානවා
හැබැයි ඉතින් මෙලෝ රහක් නෑ

කියන්න නම් එව්ව ගොඩක් තියනවා
පස්සේ කියන්නම්කෝ
මූ කරපු බලු වැඩේ කියන්නම්කෝ
ඔක්කොටම හොරෙන් පෝස්ට් 10000 ගහලනේ
මූගේ ඈත්ත නම තමා කලු සල්ලියා නොහොත්
BLACK MONEY
Senior Member
මොනවා උනත් මිනිහා ඔයාලගේ වගේම මගෙත් හොඳ බොක්කේ friend කෙනෙක්
ඉතින් මම මූට සුභ පතනවා
අඩුමගානේ 20000 වත් මට කියයිනේ
මේ යන විදිහට ගියොත් ඒකත් වැඩි ඈතක නෙමෙයි
ඉතින් මට කරපුදේට මූට ඔයාලත් රිදෙන්න බැනලා යන්න

@#~*

dan horenma 10k gahala..yako contragzz!
Kongratz Kaluwa 